PK.2014.Hindi.720p.BluRay.x265.HEVC.700MB.ShAaNiG - Thai subtitles [Download .srt file]

1
00:00:01,000 --> 00:01:02,999
SHA DVD බෙදාහැරිමක්

2
00:01:04,000 --> 00:01:10,074

3
00:01:12,000 --> 00:01:18,074

4
00:01:46,361 --> 00:01:48,346
අහස පුරාවට තරු කීයක් කියල තියෙනවද.

5
00:01:49,173 --> 00:01:51,086
කවද හරි ගණන් කරන්න උත්සාහ කරලා තියෙනවද?

6
00:01:52,071 --> 00:01:53,800
අද ඉඳන් ගණන් කරන්න පටන් ගත්තත්,

7
00:01:53,824 --> 00:01:58,601
අඩු තරමේ අපේ මන්දාකිණියේ තියෙන තරු
ගණන් කරන්න අවුරුදු 6000ක් වත් යාවි.

8
00:02:00,045 --> 00:02:02,085
ඒ වගේ මන්දාකිණි කීයක් කියල නම් ඇද්ද?

9
00:02:02,513 --> 00:02:05,688
විද්‍යාඥයෝ කියන්නේ ඒ වගේ තව බිලියන
දෙකක් හරි ඊට වැඩියෙන් හරි ඇති කියලා.

10
00:02:06,647 --> 00:02:08,123
ඒ නිසාවෙන්,

11
00:02:08,599 --> 00:02:11,709
විශ්වයේ ඇති මේ දහසක් තරු අතර...

12
00:02:12,201 --> 00:02:15,311
කවර හෝ ග්‍රහලොවක
අපි වගේ අය ජීවත් වෙනවා නම්..

13
00:02:16,191 --> 00:02:20,056
හරියට අපි ඔවුන්ව හොයන්න
හඳට වගේම අඟහරු ලොවට යනවා වගේ...

14
00:02:20,095 --> 00:02:24,341
ඔවුනුත් අපිව සොයාගෙන
මෙහෙට එන්න බැරිකමක් නෑ නේද...

15
00:04:13,205 --> 00:04:16,004
රාජස්ථානය - ඉන්දියාව

16
00:06:13,805 --> 00:06:17,734
ඒ හොරා අරගෙන ගියේ, අභ්‍යාවකාශ
යානය නැවත කැඳවන්න ඕන කරන යන්ත්‍රයයි

17
00:06:18,416 --> 00:06:21,567
ඒ දුරස්ථ පාලකය නැතිව ඔහුට ආපහු
ඔහුගේ ගෙදරට යන්න පුළුවන්කමක් නැහැ..

18
00:06:22,344 --> 00:06:24,344
ඔහු අපේ භාෂාව දන්නෙත් නැහැ..

19
00:06:24,907 --> 00:06:26,558
ඔහුගේ කියලා යාළුවෙක් මෙහේ ඇත්තෙත් නැහැ.

20
00:06:26,986 --> 00:06:30,827
තනිව, අසරණ වුනු ඔහු
හිතුවේ එකම දෙයක් ගැන විතරයි..

21
00:06:31,206 --> 00:06:33,221
දැන් කොහොමද මම ගෙදර යන්නේ?

22
00:06:55,847 --> 00:06:59,220
ජීවිතය දිව යනවා.
මා ඒ පසු පස යනවා.

23
00:06:59,245 --> 00:07:01,434
අලුත් අලුත් මං මාවත්වල.

24
00:07:02,058 --> 00:07:04,895
කොහේ හෝ දුරක යා යුතුයි..

25
00:07:04,920 --> 00:07:07,332
සිත සිහින දකිනවා..

26
00:07:07,974 --> 00:07:10,856
කවුද දැනන් හිටියේ..
කිනම් මොහොතක කොයි ලෙසකින්...

27
00:07:10,880 --> 00:07:14,118
අමුත්තෙක් හමු වේවි යැයි කියා..

28
00:07:14,142 --> 00:07:16,903
මගේ හදවත ස්පර්ශ කර..

29
00:07:16,927 --> 00:07:19,895
සිනහ නංවයි.. මා හඬවයි..

30
00:07:44,280 --> 00:07:46,000
සමාවෙන්න, ඒත් මම
තමයි මුලින්ම අත ඉස්සුවේ.

31
00:07:46,500 --> 00:07:49,200
අනේ සමාවෙන්න, ඒත් මමයි මුලින්ම
කතා කරලා ඉල්ලුවේ.. ඊට පස්සේ තමයි ඔයා ආවේ.

32
00:07:49,500 --> 00:07:52,065
මේ අහන්න මම හරීවන්ෂ්
රායි බච්චන්ගේ ලොකු රසිකයෙක්.

33
00:07:52,100 --> 00:07:54,962
ඒත් මමත් අමිතාබ් බච්චන්ගේ ලොකු රසිකයෙක්.

34
00:07:54,963 --> 00:07:58,100
මම අවුරුදු 10 ක ඉඳන් එයා ලියලා
තියෙන කවි ඔක්කොම කියවලා තියෙනවා..

35
00:07:58,231 --> 00:08:01,343
මම වයස පහේ කාලේ ඉඳන් තමයි එයාගේ
දෙබස් ඔක්කොම කියන්නේ, ලියාගන්නෙත් නැතිව..

36
00:08:01,367 --> 00:08:05,517
කාටද ඕනේ.. තීරණයක් ගත්තාද?
මට දෙන්න.. මෙයාගෙන් වැඩක් නැහැ.

37
00:08:05,976 --> 00:08:06,976
යුරෝ 100 යි.

38
00:08:07,540 --> 00:08:08,921
40 ට තියෙන ප්‍රවේශ පත්‍රය, 100 ට...

39
00:08:09,683 --> 00:08:13,048
හොරට විකුණනවාද ආ..?
පැය 6 ක් පෝළිමේ ඉඳලා ගත්තේ ඒකට තමයි.

40
00:08:13,610 --> 00:08:14,610
කාලය කියන්නේ සල්ලි.

41
00:08:21,718 --> 00:08:23,134
ඔයා ගන්න අවුලක් නැහැ..

42
00:08:23,444 --> 00:08:25,471
නැහැ නැහැ, ඔයාම ගන්න
ගැහැණු අයට පළමු තැනනේ කොහොමත්..

43
00:08:27,796 --> 00:08:30,368
ඔහොම ඉන්න, මොකද කියන්නේ,
අපි මේ ප්‍රවේශ ප්‍රත්‍රය බාගේ බාගේ ගමුද?

44
00:08:30,709 --> 00:08:32,026
විවේක කාලයට කලින්, ඔයා කවි අහන්න..

45
00:08:32,051 --> 00:08:35,730
විවේක කාලයෙන් පස්සේ, මම අමිතාබ්
මහත්මයාව දැකගන්නම්.. කරුණාකරලා..

46
00:08:39,229 --> 00:08:40,293
ඒක නම් මරු අදහස!

47
00:08:43,355 --> 00:08:45,688
10..20..30..40

48
00:08:45,712 --> 00:08:48,132
50..6..
- 96

49
00:08:49,155 --> 00:08:50,163
96 ක් තියෙනවා.

50
00:08:50,654 --> 00:08:53,083
පොඩි වට්ටමක් දෙන්න යාළුවා..
අපි ඔක්කොම එකම රටේනේ.. නේද..?

51
00:08:53,106 --> 00:08:56,939
භාරත මාතාවට ජය වේවා..! සහෝ..
- මව් බිම සැරදේ..! යුරෝ 100 යි.

52
00:09:05,587 --> 00:09:08,015
අනේ.. යුරෝ 4 ක් ණයට දෙන්න පුළුවන්ද?

53
00:09:08,133 --> 00:09:10,570
ඔයා මේ ඔරලෝසුව තියාගන්න..
හෙට ඇවිත් ඔයාගේ සල්ලි ආපහු දීලා අරගෙන යන්නම්.

54
00:09:10,863 --> 00:09:12,558
අනේ.. අන්කල්, අන්තිම ප්‍රවේශ පත්‍රය.

55
00:09:13,241 --> 00:09:16,431
පුතේ.. හවුස් ෆුල් වෙලා
තියෙන්නේ. ආයේ ගන්න ප්‍රවේශ පත්‍ර නැහැ.

56
00:09:16,764 --> 00:09:20,406
අතන එක වීරයෙක් ඉන්නවා..
ප්‍රවේශ පත්‍රයක් හොරට විකුණන.

57
00:09:21,167 --> 00:09:22,842
නැහැදිච්ච එකා.

58
00:09:23,032 --> 00:09:25,881
මේ වගේ උන් නිසා
තමයි රටේ නම කැත වෙන්නේ.

59
00:09:26,809 --> 00:09:29,459
පුතේ ඔයා මෙතන ඉන්න,
මම අරන් දෙන්නම් ඔයාට ප්‍රවේශ පත්‍රය.

60
00:09:30,959 --> 00:09:31,959
ස්තූතියි.

61
00:09:54,518 --> 00:09:55,518
මාමේ..

62
00:09:55,739 --> 00:09:57,922
කවුද? - කවුද අහන්නේ..?
මගේ ප්‍රවේශ පත්‍රය කොහේද?

63
00:09:58,001 --> 00:09:59,184
ආ.. ප්‍රවේශ පත්‍රයක්ද?

64
00:09:59,366 --> 00:10:00,795
යුරෝ 100 ක් වෙනවා.

65
00:10:01,311 --> 00:10:02,961
තමුන්.. පාහර හොරා..

66
00:10:03,286 --> 00:10:05,754
රැවටිලිකාරයා.. වංචාකාරයා.. බොරුකාරයා.

67
00:10:05,778 --> 00:10:09,301
- තමුන් කට පරිස්සම් කරගන්නවා.
- මගේ කට වහන්න කියන්න ඔහේ..

68
00:10:11,324 --> 00:10:14,443
- ආරක්ෂකයිනි.
- දැන් ඇතුලට ගිහින් බලාගන්නවා.. නාකියා.

69
00:10:14,816 --> 00:10:17,316
යමු යමු.. අපි යමු.

70
00:10:18,798 --> 00:10:20,713
නාකියෝ.. උඹ ගැන බලාගන්නම් මම.

71
00:10:20,737 --> 00:10:22,324
යමු යමු යමු යමු.
- නැහැදිච්ච කෙල්ල.

72
00:10:22,903 --> 00:10:25,221
බයට නෙවෙයි පැනලා
යන්නේ හරි. බලාගමු ආ..

73
00:10:38,966 --> 00:10:40,213
අද කාලේ නාකියෝ..

74
00:10:40,743 --> 00:10:41,942
මේ පරම්පරාවම හරි අමුතුයි.

75
00:10:42,212 --> 00:10:43,393
ඔන්න ඕක අතෑරලා දාන්න.

76
00:10:43,821 --> 00:10:44,846
ගිය දේ ගියා.

77
00:10:45,251 --> 00:10:46,608
එහෙම කොහොමද අතෑරලා දාන්නේ..?

78
00:10:46,742 --> 00:10:50,076
ඒ මිනිහා එතන ඉඳගෙන හොඳට
කවි අහනවා ඇති. මම මෙතන ඉඳන්.. - අතෑරලා දාන්නකෝ.

79
00:10:51,727 --> 00:10:54,758
අපේ සිත් රිදවූ ඒ මොහොත..
මොකටද නිතර නිතර මතක් කරන්නේ.

80
00:10:55,059 --> 00:10:56,471
අනාගතය අපිට අත වනනවා.

81
00:10:56,693 --> 00:10:57,899
අපි ඒ එක්ක ඉස්සරහට යමු.

82
00:10:59,041 --> 00:11:00,588
මාත් ඉතින්.. ඔය
පොඩ්ඩක් එහෙන් මෙහෙන් ලියනවා.

83
00:11:01,523 --> 00:11:03,287
ඒක හොඳයි. ඉතිරි ටිකත් කියන්න.

84
00:11:04,318 --> 00:11:06,247
බැහැ.. ඉතිරි ටික කියන්න බැහැ.

85
00:11:07,057 --> 00:11:08,057
ඉතිරි ටික කිව්වොත් ඔයා..

86
00:11:08,792 --> 00:11:09,840
මාව විවාහ කරගන්න යෝජනා කරාවි.

87
00:11:11,602 --> 00:11:13,546
ඔයාට පිස්සුද ආ..?

88
00:11:14,093 --> 00:11:16,172
අනේ.. ඇත්තටම කිව්වේ..
ඔයා කැමති හරිවන්ෂ් රායි බච්චන්ට.

89
00:11:16,433 --> 00:11:17,735
උදේ කාන්තාවක් හමුවුනා..

90
00:11:17,965 --> 00:11:19,116
ඇයට මගේ කවි පද ගායනා කළා..

91
00:11:19,457 --> 00:11:20,886
හැන්දෑ වෙනකොට ඇය මිය ගියා.

92
00:11:21,211 --> 00:11:22,330
මම ඒක කියවලා තියෙනවා.
- ඇත්තට.

93
00:11:22,354 --> 00:11:24,243
නැත්නම්. බලන් ඉන්නකෝ...

94
00:11:24,711 --> 00:11:25,822
උපතින්ම වැඩකාරයෙක්.

95
00:11:26,432 --> 00:11:27,543
අමිතාබ් බච්චන්.

96
00:11:30,208 --> 00:11:31,208
ජග්ගූ.

97
00:11:31,749 --> 00:11:32,749
ජග්ගූ..?

98
00:11:33,385 --> 00:11:34,385
මගේ නම.

99
00:11:34,837 --> 00:11:36,639
තාත්තා සෑහෙන
දිග නමක් දාලා තිබ්බේ.

100
00:11:36,893 --> 00:11:37,932
ජගත් ජනනී.

101
00:11:38,280 --> 00:11:39,319
පාසලේ හැමෝම විහිළු කළා.

102
00:11:39,653 --> 00:11:41,478
ඉතින් මම ඒ නම කෙටි කළා.
- ජග්ගූ.

103
00:11:42,954 --> 00:11:44,493
මුම්බයි වලින්ද ආවේ..?

104
00:11:44,652 --> 00:11:46,905
නැහැ දිල්ලියෙන්.
රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන පාඨමාලාවක් හදාරනවා.

105
00:11:47,706 --> 00:11:50,610
- ඔයා? - මම සර්ෆරාස්. මෙහේ ගෘහ නිර්මාණ
ශිල්පය ඉගෙන ගන්නවා. ඒ වගේම අමතර රැකියාවකුත් කරනවා.

106
00:11:51,332 --> 00:11:53,951
මෙහේ, පකිස්ථානු තානාපති කාර්යාලයේ.

107
00:11:54,307 --> 00:11:56,387
පකිස්ථානු තානාපති කාර්යාලයේ.. ඇයි?

108
00:11:56,792 --> 00:11:58,672
මොකද කියන්නේ..
මම ආවේ පකිස්ථානයෙන්නේ.

109
00:11:59,140 --> 00:12:01,434
ඉන්දියානු තානාපති කාර්යාලයේ
වැඩ කරන්න ලැබෙන්නේ නෑනේ නේද..?

110
00:12:04,972 --> 00:12:06,061
මොකෝ වුනේ..?

111
00:12:06,941 --> 00:12:08,067
නැහැ.. මොකුත් නැහැ.

112
00:12:12,217 --> 00:12:13,455
පකිස්ථානයෙන් කිව්ව නිසාද...

113
00:12:14,106 --> 00:12:15,613
හිනාව නැති වෙලා ගියේ..?

114
00:12:19,106 --> 00:12:22,613
හොඳයි එහෙනම්.. දෙවි පිහිටයි.

115
00:12:45,824 --> 00:12:48,776
මගේ නම ගම අහන්නේ නැතිව..

116
00:12:49,006 --> 00:12:51,132
චාරිත්‍ර වාරිත්‍ර පසෙකට කර..

117
00:12:52,680 --> 00:12:58,053
පියවර කීපයක්, පියවර කීපයක් පමණක්..

118
00:12:58,878 --> 00:13:03,656
මාත් සමඟ ඇවිද යන්න එන්න.

119
00:13:14,139 --> 00:13:18,067
මගේ නම ගම අහන්නේ නැතිව..

120
00:13:18,091 --> 00:13:21,400
චාරිත්‍ර වාරිත්‍ර පසෙකට කර..

121
00:13:22,249 --> 00:13:26,090
පියවර කීපයක්, පියවර කීපයක් පමණක්..

122
00:13:26,264 --> 00:13:29,344
මාත් සමඟ ඇවිද යන්න එන්න.

123
00:13:30,304 --> 00:13:34,010
කිසිවක් නොපවසමින්.. කිසිවක් නොඅසමින්..

124
00:13:34,271 --> 00:13:37,510
මගේ අතින් අල්ලාගෙන..

125
00:13:38,319 --> 00:13:41,970
පියවර කීපයක්, පියවර කීපයක් පමණක්..

126
00:13:42,295 --> 00:13:45,335
මාත් සමඟ ඇවිද යන්න එන්න.

127
00:13:45,755 --> 00:13:50,152
කිසිවක් නොපවසමින්.. කිසිවක් නොඅසමින්..

128
00:13:50,255 --> 00:13:53,715
මගේ අතින් අල්ලාගෙන..

129
00:13:54,287 --> 00:13:58,199
පියවර කීපයක්, පියවර කීපයක් පමණක්..

130
00:13:58,223 --> 00:14:01,064
මාත් සමඟ ඇවිද යන්න එන්න.

131
00:14:22,287 --> 00:14:26,303
හිරු කිරණ නුඹේ මඟ අවහිර කරන්නේ නම්..

132
00:14:26,390 --> 00:14:29,215
මම එය ආවරණය කරන්නම්..

133
00:14:30,287 --> 00:14:34,135
අඳුර නුඹව බිය ගන්වනවා නම්..

134
00:14:34,246 --> 00:14:37,571
මම අහස සඳෙන් සරසන්නම්..

135
00:14:38,293 --> 00:14:42,142
දුකක් දැනෙන විටදී.. විහිළුවක් කර..

136
00:14:42,166 --> 00:14:45,221
නුඹේ මුවට සිනහාවක් එක් කරන්නම්..

137
00:14:46,237 --> 00:14:50,332
මුමුණමින්, සිනහ වෙමින්...

138
00:14:50,356 --> 00:14:53,498
අපි පියවර කීපයක් ගමන් කරමු..

139
00:15:12,012 --> 00:15:15,916
නුඹ වැනි සහකරුවෙක් මුණ ගැසුනෝතින්..

140
00:15:15,940 --> 00:15:19,471
ලෝකයාට බිය වන්නේ කවුරුන්ද..?

141
00:15:20,232 --> 00:15:23,836
පියවර කීපයක් පමණක් නොව, මුළු ජීවිත කාලයම..

142
00:15:24,050 --> 00:15:26,669
නුඹ සමඟ එක්ව ගමන් කරන්නෙමි...

143
00:15:28,065 --> 00:15:31,668
කිසිවක් නොපවසමින්... කිසිවක් නොඅසමින්..

144
00:15:32,033 --> 00:15:35,541
මගේ අතින් අල්ලාගෙන..

145
00:15:35,993 --> 00:15:39,779
පියවර කීපයක්.. පියවර කීපයක් පමණක්..

146
00:15:40,215 --> 00:15:43,104
මා සමඟ ඇවිද යමු...

147
00:16:25,485 --> 00:16:26,659
ස්තූතියි.

148
00:16:28,722 --> 00:16:30,460
අම්මේ... තාත්තේ..

149
00:16:30,792 --> 00:16:32,396
එයාට ආදරයක් ඇති වෙලා.

150
00:16:33,364 --> 00:16:34,364
ආදරයක් ඇති වෙලා කිව්වා.

151
00:16:35,769 --> 00:16:36,769
එයා නම් හරි හුරතල්.

152
00:16:37,356 --> 00:16:38,427
කෝ පින්තූරේ පෙන්වන්න.

153
00:16:38,831 --> 00:16:41,236
කොල්ලා මොනවද කරන්නේ..?
හැමෝම එකට ඉන්න පවුලක් නෙවෙයිනේ නේද..?

154
00:16:42,092 --> 00:16:45,053
ඉස්සෙල්ලා කලබල නොවී ඉන්නකෝ.
මම හැම දේම කියන්නම්. - නම මොකක්ද කියලා ඉන්න.

155
00:16:46,576 --> 00:16:47,584
සර්ෆරාස්.

156
00:16:48,670 --> 00:16:49,670
මුස්ලිම් කෙනෙක්ද?

157
00:16:50,932 --> 00:16:53,115
ඔව් තාත්තේ, ගෘහ
නිර්මාණ ශිල්පය ඉගෙන ගන්නවා.

158
00:16:53,520 --> 00:16:54,702
පවුලේ අය ජීවත් වෙන්නේ පකිස්ථානයේ.

159
00:16:55,019 --> 00:16:56,892
පකිස්ථානයේ... මොන පකිස්ථානයේද?

160
00:16:57,629 --> 00:16:58,716
අම්මේ... එක පකිස්ථානයයිනේ තියෙන්නේ.

161
00:16:58,937 --> 00:17:02,286
ඔයා බුර්කාවක් ඇඳගන්නද
යන්නේ ආ.. ඔයාගේ ඔළුව විකාර වෙලාද ආ..

162
00:17:02,310 --> 00:17:06,683
විසන්ධි කරන්න එපා. හෙල්ලෙන්න
එපා. ඔහොමම ඉන්නවා. යමු ඉක්මනට.

163
00:17:07,293 --> 00:17:08,293
විනාශයක් වෙන්න යන්නේ දෙවියනේ...

164
00:17:08,681 --> 00:17:09,681
පිහිට වෙන්න.

165
00:17:09,697 --> 00:17:12,244
තාත්තා යන්නේ
කොහේද කියලා.. මම දැනගෙන හිටියා.

166
00:17:12,442 --> 00:17:14,989
පොඩි කාලේ ඉඳන් අපි
දෙමාපියන්ගේ රූපෙට වඩා දැක්කේ..

167
00:17:15,013 --> 00:17:16,759
තාපස තුමන්ගේ රූපේ....

168
00:17:17,124 --> 00:17:18,124
ගිහින් එන්නම් අම්මේ...

169
00:17:19,615 --> 00:17:22,298
පාසැල් බෑගයේ ඉඳන්,
ගෙදර නාන කාමරේ බිත්තිය වෙනකන්ම..

170
00:17:22,695 --> 00:17:24,623
තාපස තුමන් හැම
තැනකම පෙනෙන්න හිටියා.

171
00:17:26,663 --> 00:17:30,154
එයාගෙන් සුභ වෙලාවක් ලබා
ගන්නේ නැතිව. දතක්වත් ගලවගන්නේ නැහැ.

172
00:17:33,010 --> 00:17:35,756
තාපස තුමන් තාත්තට
දේව පෙට්ටියක් දීලා තිබුණා.

173
00:17:35,891 --> 00:17:38,557
ඒකේ එක් එක් කාර්යන්
වලට අධිපති දෙවිවරුන් හිටියා.

174
00:17:39,081 --> 00:17:43,057
තාත්තා, කොටස් ගණු දෙනු කරද්දී,
ලක්ෂ්මී දේවියට පරිගණක තිරය පෙන්වනවා.

175
00:17:44,064 --> 00:17:47,311
ට්‍රෙඩ් මිල් එකේ දුවද්දී, හනුමාන්
දෙවියන්ව ඉස්සරහින් තියාගන්නවා.

176
00:17:48,604 --> 00:17:52,009
අන්තර්ජාලයෙන් ඇස් වහ දුරුකිරීම්,
ජාලගතව පෙනීසිටීම්, සීනි නැති පරහද.

177
00:17:52,033 --> 00:17:54,715
මේ හැම දෙයක්ම
තාපස තුමන් මවපු දේවල්.

178
00:18:08,683 --> 00:18:10,963
ජග්ගූ, තාපස තුමන්ට
වැඳලා, ආශිර්වාද ලබා ගන්න.

179
00:18:20,683 --> 00:18:21,963
ඇයි ජගත් ජනනී...

180
00:18:22,408 --> 00:18:24,519
ඇයි සියදිවි නසාගන්න හදන්නේ..?

181
00:18:25,089 --> 00:18:27,010
පෑනකුයි කඩදාසියකුයි අරගෙන ලියාගන්න.

182
00:18:27,415 --> 00:18:29,248
දෙවියනි...

183
00:18:30,779 --> 00:18:32,002
ගැත්තාට පිහිට වන්න...

184
00:18:37,176 --> 00:18:38,199
හොඳමයි.

185
00:18:40,468 --> 00:18:41,491
හොඳමයි..

186
00:18:42,380 --> 00:18:43,380
ඔබ පවසන දෙයක්... දෙවියනි.

187
00:18:45,554 --> 00:18:47,292
අනාගතය දෙස බලන්න.. ජගත් ජනනී.

188
00:18:48,014 --> 00:18:49,474
මේ පාකිස්ථානු තරුණයා.

189
00:18:50,315 --> 00:18:51,950
සර්ෆරාස් කියා හඳුන්වන.

190
00:18:53,179 --> 00:18:54,299
ඔයාව රවට්ටාවි.

191
00:18:54,941 --> 00:18:56,267
සර්ෆරාස් මාව රවට්ටන්නේ නැහැ.

192
00:18:58,647 --> 00:19:00,298
ඉතිහාසය සාක්ෂි දරනවා පුතේ.

193
00:19:00,965 --> 00:19:04,885
මේ අය, අපට වංචා කරනවා
හැරෙන්න වෙන මොනවද කරලා තියෙන්නේ.

194
00:19:05,480 --> 00:19:07,091
මේ කෙනා ඔයාගෙන්
අයුතු ප්‍රයෝජන ගනීවි.

195
00:19:07,670 --> 00:19:12,289
ඔයත් එක්ක එකට ඉඳීවි. ඒත් ඔයාව විවාහ කරගන්නේ
නම් නැහැ මෙයා. මෙයාව හොයාගන්න නැති වෙනවා.

196
00:19:12,670 --> 00:19:13,765
ජග්ගූ ඔයා වහාම ගෙදර එන්න ඕනේ.

197
00:19:13,789 --> 00:19:17,281
තව එක රැයක් හරි ඔහේ හිටියොත්
හිතාගන්න, අපේ සම්බන්ධකම් ඉවරයි කියලා.

198
00:19:17,305 --> 00:19:18,305
සහානී මහත්තයෝ,

199
00:19:18,733 --> 00:19:20,066
දරුවත් එක්ක මම කතා කරන්නම්.

200
00:19:20,556 --> 00:19:21,556
පුතේ...

201
00:19:22,707 --> 00:19:24,278
මකා දැමීමේ බොත්තම ඔබන්න.

202
00:19:24,778 --> 00:19:26,571
ඒ වගේම එයාව ඔයාගේ
පද්ධතියෙන් අයින් කරලා දාන්න.

203
00:19:32,030 --> 00:19:33,030
හෙලෝ...

204
00:19:35,766 --> 00:19:36,766
මොකෝ වුනේ..?

205
00:19:38,686 --> 00:19:39,686
ඔයා මට ආදරේ කරනවාද?

206
00:19:41,203 --> 00:19:42,400
නැතුව.. මම ආදරෙයි
තමයි. ඇයි එහෙම අහන්නේ..?

207
00:19:43,559 --> 00:19:44,582
මාව විවාහ කරගන්නවාද?

208
00:19:45,344 --> 00:19:47,407
ඒත් මොකක්ද වුනේ..?
- ඔව්ද නැද්ද කියන්න සර්ෆරාස්.

209
00:19:48,073 --> 00:19:49,613
ඔව් ඔව්.. ඒත්..
- හෙටම.

210
00:19:50,041 --> 00:19:51,041
හෙටම.

211
00:19:51,684 --> 00:19:52,707
හෙට අපි විවාහ වෙනවා.

212
00:19:55,104 --> 00:19:56,834
තාපසතුමන්ගේ අනාගත වාක්‍ය වැරදියි.

213
00:19:57,619 --> 00:19:58,794
මම ඒක ඔප්පු කරනවා.

214
00:20:11,752 --> 00:20:14,481
ජේම්ස් හෙරික් මහත්මයා සහ
ඔප්රා බ්‍රාන් මෙනවිය, ඔයාලා තමයි ඊළඟට

215
00:20:15,068 --> 00:20:16,274
ජේම්ස් තවම ඇවිත් නැහැ.

216
00:20:16,504 --> 00:20:17,885
ආහ්.. රෙජිස්ටාර්
එක්ක කතා කරන්න.

217
00:20:19,107 --> 00:20:21,472
ඔයාට පුළුවන්ද මෙයාව පොඩ්ඩක් තියාගන්න..

218
00:20:27,050 --> 00:20:28,050
මේක ඔයාට..

219
00:20:28,701 --> 00:20:30,010
මට.. - ඔව්.

220
00:20:30,534 --> 00:20:31,534
ස්තූතියි.

221
00:20:36,794 --> 00:20:38,144
ඒක සර්ෆරාස් එවපු ලියුමක්.

222
00:20:38,604 --> 00:20:41,183
ලියලා තිබුණා... විවාහය දෙදෙනෙක් අතර
නෙවෙයි පවුල් දෙකක් අතර වෙන දෙයක් කියලා.

223
00:20:42,024 --> 00:20:44,960
අපේ රටවල්, ආගම්,
මිනිස්සු හැම දෙයක්ම වෙනස්.

224
00:20:45,579 --> 00:20:47,912
තමන්ගේ අයට දුකක් දීලා,
අපි කොහොමද සතුටින් ජීවත් වෙන්නේ..?

225
00:20:48,245 --> 00:20:50,237
මාව සම්බන්ධ
කරගන්න උත්සාහ කරන්න එපා.

226
00:20:50,800 --> 00:20:51,823
සමාවෙන්න.

227
00:21:12,883 --> 00:21:14,312
කොහාටද යන්න
ඕනේ තරුණ නෝනා..?

228
00:21:15,217 --> 00:21:16,217
නව දිල්ලියට.

229
00:21:17,010 --> 00:21:19,684
මාස හයකට පසු නව දිල්ලියේ..

230
00:21:20,486 --> 00:21:21,866
මම ආපහු
මගේ නගරයට නම් ආවා..

231
00:21:22,406 --> 00:21:24,136
ඒත් තාත්තා මට
ගෙදර තැනක් දුන්නේ නැහැ.

232
00:21:24,572 --> 00:21:26,286
මම ප්‍රවෘත්ති
නාලිකාවකට එකතු වුනා.

233
00:21:26,818 --> 00:21:28,976
ලොක්කා, මානසික ආතතියට
ලක් වුනු බල්ලෙක්ව අරගෙන ඇවිත්.

234
00:21:29,293 --> 00:21:30,642
උණුසුම් පුවතක් කරන්න යන්නේ.

235
00:21:31,015 --> 00:21:32,348
සමහර වෙලාවට පුවත් ලැබුනා.

236
00:21:32,697 --> 00:21:33,720
තවත් සමහර වෙලාවට පුවත් මවන්න වුනා.

237
00:21:54,853 --> 00:21:55,853
ඉන්න තැනක් දන්නේ නැහැ.

238
00:21:56,862 --> 00:21:58,029
අතුරුදන් වී ඇත.

239
00:21:59,004 --> 00:22:00,965
මුණගැහුනොත් පීකේ ව සම්බන්ධ කරගන්න.

240
00:22:05,377 --> 00:22:06,400
මේ මනුස්සයා, හොඳ කතාවක්.

241
00:22:06,875 --> 00:22:08,225
ඔයා කාර්යාලයට
යන්න. මම කතා කරලා එන්නම්.

242
00:22:08,526 --> 00:22:09,549
ඉක්මනට එන්න හොඳේ.

243
00:22:23,444 --> 00:22:24,444
මේ අහන්න.

244
00:22:24,940 --> 00:22:26,868
ඔයා ඇයි මේ විදියට කොල බෙදන්නේ..?

245
00:22:27,217 --> 00:22:29,224
මෙයාලා මගේ නඩුවක්
විසඳලා දුන්නේ නැහැ තාම.

246
00:22:29,605 --> 00:22:31,160
මාව සම්බන්ධ කරගන්නෙත්
නැහැ, මුණ ගැහෙන්නෙත් නැහැ

247
00:22:31,874 --> 00:22:33,351
මගේ ජීවිතේම
විනාශ වෙලා තියෙන්නේ.

248
00:22:35,199 --> 00:22:37,191
දන්නේ නැහැ, මොන
ලෝකෙක ගිහින් ඉඳගෙන ඉන්නවාද කියලා.

249
00:22:39,175 --> 00:22:40,659
ඔයා මෙයාලා කොහේ
හරි ඉන්නවා දැකලා තියෙනවාද?

250
00:22:42,603 --> 00:22:43,603
නැහැ.

251
00:23:00,477 --> 00:23:03,931
ඇයි ඔයා මේ හෙල්මට් එකක් දාගෙන ඉන්නේ..?
- දැක්ක ගමන් අඳුරගන්න.

252
00:23:05,264 --> 00:23:08,010
කහ පාට ඈත ඉඳලා
වුනත් අඳුනගන්න පුළුවන්.

253
00:23:08,407 --> 00:23:11,391
කොච්චර තද බදය තිබුණත්,
කුලී රථ දුර ඉඳන් අ?

253
00:23:12,305 --> 00:23:18,471