An Ordinary Man - Thai subtitles [Download .srt file]
UTF-8
1
00:00:01,000 --> 00:00:06,000
ඔබත් උපසිරසි නිර්මාණයට දක්ෂතාව ඇතිනම් ඔබ කැමති චිත්‍රපටයෙ ⁣, TV shows හි උපසිරසි නිර්මාණය කර
Admin@baiscopes.com ලිපිනයට එවන්න

2
00:00:10,436 --> 00:00:40,605
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
- දමින්ද ගමගේ -

3
00:00:45,436 --> 00:00:46,605
ඉස්සර යුගොස්ලෝවියාව

4
00:00:46,689 --> 00:00:49,942
කොමියුනිස්ට් වාදයේ පසු බෑමෙන් ජනවාර්ගිකයන්,
ආගම්,විරුද්ධ මත මැඩ පැවැත්වූවා.

5
00:00:50,150 --> 00:00:53,570
පසුව මිනිසුන් බෙදා රණ්ඩු කෙරෙව්වා.

6
00:00:53,654 --> 00:00:56,699
මේ හේතුවෙන් මනුෂ්‍යත්වය පරදා දරුණු යුද්දයක් ඇති උනා.

7
00:00:56,782 --> 00:00:59,118
මිනී මැරුම් දූෂන පවා ජනවර්ග අතර ඇති උනා.

8
00:00:59,201 --> 00:01:02,121
යුධ අපරාදකරුවන් කිහිප දෙනෙකු හසු වූ අතර

9
00:01:02,204 --> 00:01:05,916
ඔවුන්ට ජාත්‍යන්තර අධිකරණයෙන් දඬුවම් කළ අතර

10
00:01:05,999 --> 00:01:09,336
කීප දෙනෙක් රහසේ පළා යන ලදි.

11
00:01:11,171 --> 00:01:13,841
නමුත්, එක් අයෙක් ඉතිරිව........

12
00:01:15,000 --> 00:01:21,074

13
00:01:37,322 --> 00:01:40,492
මට නම් ඇති වෙලා දැන් සාමන්‍ය මිනිහෙක් වගේ ඉඳලම

14
00:01:40,576 --> 00:01:43,412
ඔහේ දන්නවද ඔහේ එයාලව ගිල්වූවා..

15
00:01:44,955 --> 00:01:49,752
හෙට වෙද්දි, මේ ලස්සනට ඉන්න උන් විනාස වෙයි.

16
00:01:52,504 --> 00:01:56,383
තමුන් එයාලව ඉස්සරහට දැම්මා.ලැජ්ජාවක් නැද්ද ඔහෙට?

17
00:01:58,427 --> 00:02:00,429
එලවළු මාරයා.

18
00:02:29,458 --> 00:02:31,335
නැගිටිනවා.

19
00:02:32,878 --> 00:02:34,880
නැගිටිනවා.

20
00:02:40,928 --> 00:02:44,640
එලවළු ගත්තා, පත්තරේකුත් දෙන්න.

21
00:02:44,723 --> 00:02:47,393
-ඔයා දැන් යන්න ඕන.
-පත්තරයක්, ස්තුතියි.

22
00:02:47,476 --> 00:02:50,979
මං වඳින්නම් ජෙනරල්, යන්න දැන්.

23
00:02:53,440 --> 00:02:56,735
අරගෙන යන්න දැන්.

24
00:03:07,705 --> 00:03:09,581
පල් හොරා,!

25
00:03:09,665 --> 00:03:15,337
හැමෝම හොයන්නෙ දුෂ්ථයෙක්, යුද අපරාධකාරයෙක් නැත්තම් පැන යන්නෙක්.

26
00:03:15,421 --> 00:03:18,090
මාත් එහෙම එකෙක් තමයි....

27
00:03:36,608 --> 00:03:39,319
-තමුසෙ මගේ එලවළු ටික නැති කරා.
-පහත් වෙලා ඉන්නවා.

28
00:03:39,403 --> 00:03:42,656
කොහොමද එහෙම ඉන්නෙ? මම සර්කස් කාරයෙක් නෙවෙයි.

29
00:03:44,450 --> 00:03:46,493
ආයෙත් පාරක්..!

30
00:03:46,577 --> 00:03:51,832
-තමුසෙ ඇවිදින තැන් ගැන අපි කලින් කථා කරානෙ.
-දැන් ඔහේ දැක්කනේ මම ගියපු තැන.

31
00:03:51,915 --> 00:03:56,128
-ඒක භයානකයි.
-එහෙනම් මට ඩ්‍රයිවර් කෙනෙක් දෙනවා.

32
00:03:56,211 --> 00:04:00,174
-ජෙනරල් මම...
-ඔහේ පයිලට් කෙනෙක් මිරෝ.ඔහෙ යන්නෙ උඩින්.

33
00:04:00,340 --> 00:04:03,677
-කෝ ගනී.
-පවුලෙ අයත් එක්ක නිවාඩුවකට ගිහින්.

34
00:04:03,761 --> 00:04:08,515
මිනිහට පුලුවන් හොඳට.එත් ඔහේගෙ මූනෙන්ම කියනව ඔහේ ගැන.

35
00:04:08,599 --> 00:04:10,476
ඒක එහෙම නේද?

36
00:04:10,559 --> 00:04:15,689
ඔහේගෙ බොරු කොන්ඩෙ දැක්කම මට තද වෙනවා.
ඒක හරියට tangle කථාවෙ වගේ.

37
00:04:15,773 --> 00:04:20,027
ඔහේව දැකලා මට ඇති වෙලා.
මට අනිත් මිනිස්සුන්ව බලන්න ඕන.

38
00:04:22,446 --> 00:04:24,990
ඒකෙන් වැඩක් නෑ.අපි මේ කොහෙද යන්නෙ?

39
00:04:25,074 --> 00:04:30,913
මම මාස හයකදි ඇඳවල් 9 ක නිදා ගත්තා.ඒවයින් එකක් මේ පැත්තෙ තියෙන්නෙ.

40
00:04:30,996 --> 00:04:36,418
ඒක අමතක කරන්න දැන්.මට ටැනොවී වල එක රැයක් හරි නිදාගන්න ආසයි.

41
00:04:36,502 --> 00:04:40,756
එහේ පොඩි එකා එපාම කරපු මදාවි කාරයෙක්.

42
00:04:40,839 --> 00:04:43,842
-හැමෝටම කියන්න ඒක.
-අපි ආපහු යන්න ඕන.

43
00:04:44,802 --> 00:04:47,721
-මොකක්?
-අපි යන්න ඕන.

44
00:05:18,919 --> 00:05:23,424
-මේ පාර කාත් එක්කද?
-කවුරුවත් නෑ ජෙනරල්. ඔයා විතරයි..

45
00:05:24,842 --> 00:05:28,470
මේකෙ අයිතිකාරයා හොඳ යාලුවෙක්.

46
00:05:28,595 --> 00:05:30,723
අපාර්ට්මන්ට් එකක්.. මගේ කියල.

47
00:05:30,806 --> 00:05:33,767
මාස 6 කට වගේ.සමහරවිට ඊට වැඩිවෙයි.

48
00:05:33,851 --> 00:05:36,979
-මිනිහා සතුටින් කැමති උනා අපිත් එක්ක.
-මට යතුරු දෙන්න.

49
00:05:37,062 --> 00:05:42,651
ඒක බෝඩිමක් නෙවෙයි.මට යතුරු දෙන්න.
මම ඉතුරු ටික කරගන්නම්.

50
00:05:43,527 --> 00:05:47,656
-ඕන කරන දේවල අපි එවන්නම්.
-ඕන කරන දේවල්?.......

51
00:05:47,740 --> 00:05:49,450
බඩු මුට්ටු.

52
00:05:49,533 --> 00:05:52,953
-කවුද අරන් දෙන්නෙ?
-ඔයා නෙවෙයි..

53
00:05:53,037 --> 00:05:57,916
එයාලට ෂොපින් කරන්න බෑ.
දොර ලඟින් සල්ලි තියල යන්න කියනවා.

54
00:13:49,513 --> 00:13:53,225
-බොස්කොවි නෝනා?
-පේන විදියට නම් එයා නෑ.

55
00:13:55,644 --> 00:13:57,813
එයා ඔයාව බලාපොරොත්තු උනාද?

56
00:13:59,565 --> 00:14:03,235
ඒක නිසාද ඔයා මෙහේට ආවෙ?

57
00:14:06,447 --> 00:14:08,532
ඔයා කවුද එතකොට?...?

58
00:14:09,992 --> 00:14:12,369
-ටන්ජා..
-ටන්ජා..?

59
00:14:13,912 --> 00:14:15,622
වැඩකාරි.

60
00:14:17,374 --> 00:14:22,838
පේන හැටියට බොස්කොවි නෝනා ගෙවල් අස් කරන් ගියපු එක,
වැඩකාරිටත් කියල නෑ වගේ.

61
00:14:27,676 --> 00:14:30,012
බෑග් එක දෙනවා.

62
00:14:45,736 --> 00:14:47,446
ඇඳුම් ටිකත්..

63
00:14:49,406 --> 00:14:52,284
මම පුදුම කිරීම් වලට කැමති නෑ.

64
00:14:53,077 --> 00:14:55,120
ඉක්මනට....

65
00:15:31,240 --> 00:15:33,200
අනිත් පැත්ත හැරෙනවා..

66
00:15:33,325 --> 00:15:35,327
හෙමිහිට.

67
00:15:42,376 --> 00:15:47,589
ඔය වයසෙ වෙලත් පච්චයක් වත් නෑ.
පැෂන් කරන්න කැමති නැද්ද?

68
00:15:49,174 --> 00:15:52,344
එහෙම නැත්තම් ඒවා වහගෙන ද ඉන්නෙ?

69
00:15:55,556 --> 00:16:00,060
කරුණාකරල ගිහිල්ල හොඳට නාගෙන එනවා.
( වතුරට පච්ච ගහපුවා පේන්න ගන්නව නේ)

70
00:16:02,104 --> 00:16:05,482
බයවෙන්නෙපා, මම ඔහෙත් එක්ක නිදිවදින්නෙ නෑ.

71
00:16:14,616 --> 00:16:16,660
වතුර එනවනේ.

72
00:16:20,581 --> 00:16:24,126
තුවා තීන තැන ඔයා දන්නවනේ.

73
00:16:46,106 --> 00:16:48,650
එයා ඔයාට කීයක් ගෙව්වද?

74
00:16:50,402 --> 00:16:54,448
අර කියපු බොස්කොවි නෝනා..
කීයක් ගෙව්වද?

75
00:16:56,200 --> 00:16:58,452
පැයට 500 යි.

76
00:16:58,535 --> 00:17:00,412
මං ඊට වැඩිය ගෙවන්නම්.

77
00:17:02,247 --> 00:17:04,750
ඔයාට හොඳටම පුලුවන් වැඩ මොනවද?

78
00:17:07,252 --> 00:17:09,463
හෝදන්නයි අතුගාන්නයි.

79
00:17:09,546 --> 00:17:12,132
මට අත් පෙන්නන්න.

80
00:17:19,515 --> 00:17:21,767
ඔයාට වයස කීයද?

81
00:17:21,850 --> 00:17:23,686
26 යි.

82
00:17:25,312 --> 00:17:29,775
-ඔයාගෙ දෙමව්පියෝ ඔයාව වැඩට එවනවද?
-මගේ දෙමව්පියෝ මැරිලා.

83
00:17:32,611 --> 00:17:35,614
කොහොමද ඔයා මෙහේ ආවෙ?

84
00:17:36,198 --> 00:17:38,617
බොස්කොවි නෝනා ඉන්නකොට?

85
00:17:40,577 --> 00:17:43,664
සතියකට එක පාරයි.
අඟහරුවාදට.

86
00:17:43,747 --> 00:17:45,749
මම ඊට වඩා වැඩ ගන්නවා.

87
00:17:47,292 --> 00:17:53,215
-ඔයා තවත් තැන් වලට යනවද?
-ඔව්.

88
00:17:54,258 --> 00:17:57,386
තවත් ඕන නෑ.
ඔයා දැන් මට වැඩ කරන්නෙ.

89
00:17:57,469 --> 00:18:01,140
මට ඔයාව පූර්ණ කාලීනව මෙතනට ඕන.

90
00:18:01,223 --> 00:18:03,726
මට වැඩකාරියෙක් ඕන.

91
00:18:07,271 --> 00:18:10,858
ස්තුතියි මිස්ටර්..

92
00:18:11,900 --> 00:18:14,236
ජෙනරල්........

93
00:18:15,863 --> 00:18:19,783
-ඒත් මං හිතන්නෙ මං යන්න ඕන.
-දැන් ඒක කරන්න බෑ.

94
00:18:21,452 --> 00:18:24,371
ඔයා ගාව මගේ යතුරු..

95
00:18:25,789 --> 00:18:28,042
ඉතින් මං ඔයාගෙ.......

96
00:18:29,043 --> 00:18:31,712
... .........සහ ඔයා මගේ.

97
00:18:33,380 --> 00:18:35,883
මගේ පුංචි රහස.

98
00:18:37,301 --> 00:18:39,386
පෙන්නන්න බලන්න ඔයාට පුළුවන් දේවල්.

99
00:18:40,012 --> 00:18:42,556
කොතනින්ද පටන් ගන්නෙ ඔයා?

100
00:18:43,932 --> 00:18:48,312
කුස්සියෙන්? නාන කාමරෙන්? නැත්තම් නිදන කාමරෙන්?

101
00:18:48,395 --> 00:18:52,274
-ජනෙල් වලින්,ඉස්සෙල්ලම ජනෙල් වලින්.
-ජනෙල් වලින්?

102
00:18:52,358 --> 00:18:56,695
හොඳයි. එහෙනම් අපි පටන් ගමු.

103
00:18:59,323 --> 00:19:01,492
මං ඇඳගන්නද?

104
00:19:08,123 --> 00:19:10,334
ඔයාගෙ අත් වෙව්ලනවා..

105
00:19:12,378 --> 00:19:14,713
මං ඔයාව කලබල කරවනවද?

106
00:19:16,590 --> 00:19:21,303
උඩ හරිය ඔයාට මග ඇරුනා. ඔයා ආයෙත් ඒ ටික ඇතිල්ලුවොත් හොඳයි.

107
00:19:24,014 --> 00:19:29,603
-එක කොටුවකට විනාඩි තුනයි තියෙන්නෙ.
-සමාවෙන්න මට වෙලාවටම කරන්න බෑ.

108
00:19:29,687 --> 00:19:32,981
ඔයා එහෙම වෙන්නැති පැයට 500ක් හෙව්වෙ.

109
00:19:33,065 --> 00:19:39,697
-තමුන් නාකි ගෑනිව රවට්ටලා.
-එයාගෙන් පැමිණිලි තිබුනෙ නෑ.

110
00:19:39,780 --> 00:19:44,243
කාගෙ වැරද්ද ද ඒක? එයාට නායකත්ව ගති ගුන තිබිලා නෑ.

111
00:19:44,326 --> 00:19:50,332
මගේ මිනිස්සු හැම වෙලේම වැරදි වටහාගත්තා.

112
00:19:50,416 --> 00:19:55,379
ඉතින්.. ජනෙල් පිහිදාන එක ඇරෙන්න ඔයාට තව මොනවද පුළුවන්?
උයන්න පුළුවන්ද?

113
00:19:55,462 --> 00:19:58,716
-උයන්න.
-ඔව් උයන්න.කෑම හදන්න?

114
00:19:58,799 --> 00:20:02,678
නෑ මට බෑ.මං පුරුදු වෙලා නෑ.

115
00:20:02,761 --> 00:20:04,763
ලැජ්ජයිනේ.

116
00:20:05,681 --> 00:20:08,976
-මං හිතන්නෙ ඔයාට කන්න පුලුවන්.
-ඔව් මම කනවා.

117
00:20:11,186 --> 00:20:13,313
එහෙනම් ඔයා උයන්න ඕන.

118
00:20:13,397 --> 00:20:15,649
ඉස්සෙල්ලම බඩු ගේන්න යමු.

119
00:20:21,572 --> 00:20:25,325
-සමාවෙන්න, ඔයාට චූ බරද?
-මොකක්ද, මට ඇහුනෙ නෑ.

120
00:20:25,409 --> 00:20:28,704
-හෙමින් යන්න.ඔයා කලබලයි.
-ඔයාට එහෙම බැරිද?

121
00:20:28,787 --> 00:20:34,043
මොකද මම මිනිස්සු අතරින් යන්න ඕන.
ඔයාට බයවෙන්න දෙයක් නෑ.

122
00:20:34,126 --> 00:20:37,004
මම මෙහේ නෙවෙයි.

123
00:20:37,087 --> 00:20:41,133
මේ දවස්වල මම කඳුවල බැරැක්ක අස්සෙ හැංගිලා ඉන්නෙ.

124
00:20:41,216 --> 00:20:46,555
මම උතුරු ස්ලෝවේනියාවෙ හිමේ ඇවිද්දා.
ඩැල්මේෂන් වෙරලෙ අව්ව තපින්න ගියා.

125
00:20:46,638 --> 00:20:53,145
ආරක්ෂකයෝ මාව සර්බියන් කඳු මුදුනට ගිහින් දැම්මා.
පුටින් ල කියෝ ල එක්ක මොස්කව් වලත් හිටියා.

126
00:20:53,312 --> 00:20:56,607
මගේ යාලුවොත් දැක්කා.

127
00:20:56,690 --> 00:21:00,736
මම හැම තැනම හිටියා.. කොහෙවත් නෑ දැන්.
මම පුරාවෘතයක්.

128
00:21:02,196 --> 00:21:06,033
තුන් පාරක් එයාල මට ප්ලාස්ටික් සැත්කම් කරන්න ඇහුවා.

129
00:21:10,204 --> 00:21:14,958
එයාල දන්නවා එයාලට මාව කවදාවත් අල්ලගන්න බෑ.
එයලා අමුත්තො විතරයි අපේ ගෙදරට.

130
00:21:15,042 --> 00:21:17,169
මේක අපේ ගෙදර.

131
00:21:17,336 --> 00:21:23,759
මගේ යාලුවෝ එයාලගෙ කාලෙ නාස්ති කරනවා මං ගැන හොයන්න ගිහින්.

132
00:21:23,842 --> 00:21:25,803
එයාල දැන් මෙහේ.

133
00:21:25,886 --> 00:21:29,431
යූගොන්, ඉස්සරහ නම්බර් නැති වාහනයක්,

134
00:21:29,515 --> 00:21:32,142
කළුපාට මිනි වාහනයක්.. දෙකේ කටුව පැත්තෙ.

135
00:21:32,226 --> 00:21:34,728
මුන් නම් මැරෙන්න ඕන.

136
00:21:34,812 --> 00:21:40,401
කොහොමද උන් ලස්සන පොඩි කෙල්ලෙක්ව අල්ලගන්නෙ?

137
00:21:40,484 --> 00:21:43,404
එන්න,මං පෙන්නන්නම්.

138
00:21:45,030 --> 00:21:46,782
දුවන්න!

139
00:22:09,638 --> 00:22:13,267
සමාවෙන්න,
මේක නම් මම කලින් කිව්වෙ නෑ.

140
00:22:14,893 --> 00:22:19,189
පළවෙනි පාඩම,
රෝයල්ස් වලින් ගේන්න ෆිල්ටර් නැති එකෙන්.

141
00:22:19,273 --> 00:22:22,568
-ඔයා තාම සිගරට් බොනවද?
-ඔයා දන්නවද දෙයක්

142
00:22:22,651 --> 00:22:26,447
ලොකු හදවතක් නේ තියෙන්නෙ.
ඒකෙ ප්‍රෙෂර් එක තියාගන්න.

143
00:22:26,530 --> 00:22:28,323
සිගරට් බොනවා.!

144
00:22:28,490 --> 00:22:34,163
ඉස්සර ස්ලෝවෙකියන් පොරක් හිටියා.මිනිහ මැරුනේ සිගරට් බීලමයි.

145
00:22:34,246 --> 00:22:36,248
පත්තරේකුත් ගේන්න.

146
00:23:01,815 --> 00:23:04,318
ඔයාට දෙවි පිහිටයි පුතා.

147
00:23:06,236 --> 00:23:08,238
අනිවාර්යෙන්ම.

148
00:23:13,035 --> 00:23:15,496
ස්තුතියි ඔයාට.

149
00:23:19,708 --> 00:23:23,712
පාටටයි හැඩයටයි තමයි අපි යුද්ද කරන්නෙ.

150
00:23:23,796 --> 00:23:27,007
මේ ලස්සන එලවළු වලට තුර්කි උන් අනන් මනන් කරනවා.

151
00:23:27,091 --> 00:23:30,260
උනුවතුරෙ දාගෙන තම්බගෙන වටිනාකම නැතිකරනවා පරිසරයෙන් ලැබුණ දේ.

152
00:23:30,344 --> 00:23:33,222
උන් උන්ගෙ කෑම විනාස කරගන්නවා.

153
00:23:33,305 --> 00:23:34,973
ඔයා දන්නවනෙ.

154
00:23:35,099 --> 00:23:38,769
කියවන්න.දකුණු පැත්තෙ යට තුන්වෙනි එකේ ඉඳලා.

155
00:23:43,941 --> 00:23:46,235
මම...

156
00:23:46,318 --> 00:23:49,279
වචන ටික කියවන්න.

157
00:23:49,363 --> 00:23:55,119
මට වචන අන්ධතාවය තියෙනවා.රෑ එලිවෙනකන් ඉන්නෙපා..

158
00:23:55,202 --> 00:23:57,204
දැන් කියවන්න.

159
00:23:58,330 --> 00:24:03,627
',යුරෝපා සංගමයේ තදබල සාමජිකයන් අන්තර්ජාතික වශයෙන් පීඩනයකට.....' "

160
00:24:03,711 --> 00:24:08,799
ඒකටද ඔයා කියවනව කියන්නෙ?
මොනවද අප්පා.. ටිකක් පණ ඇතුව..

161
00:24:08,882 --> 00:24:14,054
"රජයේ අයදුම්කරුවන්ට තර්ජන කර ඇතයි නිල වශයෙන් දැනගන්න ලැබෙනවා.,

162
00:24:14,138 --> 00:24:17,516
ඔවුන්ව අල්ල හිරේට දැමීම ප්‍රමාණවත් නොවන බව...... "

163
00:24:17,599 --> 00:24:20,102
වෙන දෙයක් නැද්ද ඕකෙ?

164
00:24:20,185 --> 00:24:23,856
"..රජයෙන් මේ දින වල යුද අපරාදකරුවන් සොයමින් පවතිනවා. "

165
00:24:23,939 --> 00:24:26,900
දහස් ගනන් ජීවිත සමූලඝාතනය කරන් ලද කෙනෙක් සිටී.

166
00:24:26,984 --> 00:24:29,945
"යුද්ධය අවසානයේ ඔහුගේ අණ යටතේ.. "

167
00:24:30,029 --> 00:24:34,616
"රජය මේ වන විට සියලු දේ කරමින් පවතිනවා.

168
00:24:34,700 --> 00:24:40,414
එහිදී අණ දුන් පැන යන හමුදා ප්‍රධානියෙකු සෙවීම සඳහා.. "

169
00:24:41,623 --> 00:24:43,625
කොහොමද කට්ටිය.!

170
00:24:45,669 --> 00:24:50,674
බය ගුල්ලො වගේ කකුල් දෙක පල්ලෙ හැංගිලා ඉන්නවා.
බලනවා, මේ බලනවා මං ඉන්න විදිය.

171
00:24:50,758 --> 00:24:53,343
ඇවිත් අල්ලගන්න තිබුන නෙ.!

172
00:24:53,427 --> 00:24:57,056
ඇමරිකාව නිල වශයෙන් ලබාදෙන ත්‍යාගය මිලියන 10 ක් දක්වා වැඩිකර ඇත.

173
00:24:57,139 --> 00:25:00,768
ජෙනරල් සිටිනා ස්ථානයක් ගැන හෝ ඔහුව අල්ලා දෙන්නෙකුට එම මුදල හිමිවේ.. "

174
00:25:00,851 --> 00:25:02,436
ගොන් හැත්ත.!

175
00:25:02,644 --> 00:25:07,649
"ඔහු නම ගිය ප්‍රබල අපරාදකරුවෙකු වන අතර ස්වදෙශිකයන් කීපදෙනෙකු ඔහු වීරයෙක් ලෙස සලකයි.. "

176
00:25:07,733 --> 00:25:12,654
"කොපමණ විරෝධතා පැමිනියද රජය ඒවා ගැන තැකීමක් නොකරයි.

177
00:25:12,738 --> 00:25:17,242
ජෙනරල් අල්ලා සිරබාරයට ගැනීමට කටයුතු කරයි.. "

178
00:25:17,326 --> 00:25:20,871
උන් දැන් කැලැන්ඩරේ බැලුව නම් හරි.
අවුරුද්දක් විතර ගියානෙ.

179
00:25:20,954 --> 00:25:24,625
තාම උන් තීරණ ගන්නවා.

180
00:25:24,708 --> 00:25:28,087
මොන මගුලෙ රටක් ද මේක?
දාහක් ප්‍රශ්න.

181
00:25:28,170 --> 00:25:31,090
"මෙන්න තමුසෙගෙ පඩිය.දැන් යනවා කාමරේට.. "

182
00:25:31,173 --> 00:25:34,968
අන්තිමට එච්චරද?
හැමදේකටම පස්සෙ?

183
00:25:37,763 --> 00:25:39,807
ඔයා මුකුත් කියන්නෙ නෑ.

184
00:25:40,682 --> 00:25:44,436
තරුණ පරම්පරාව මුකුත් කියන්නෙ නෑ.

185
00:25:45,896 --> 00:25:47,648
හොඳයි.....

186
00:25:47,731 --> 00:25:51,276
එහෙනම් ඔයා තමයි මේකෙදි මගේ නිහඬ සාක්ෂිය.

187
00:25:53,821 --> 00:25:59,410
මම කවදාවත් හැංගෙන්නෙ නෑ.
මම අහුවෙන්නෙත් නෑ.

188
00:26:05,374 --> 00:26:08,168
දෙවෙනි පාඩම: අපි උයනවා.

189
00:27:15,152 --> 00:27:17,863
ඉදිරියට යනු මෙහෙකාරිය..

190
00:27:27,623 --> 00:27:29,208
ගමේ කෑම වේලක්.

191
00:27:29,291 --> 00:27:34,213
ශත වර්ශ 4 කට පස්සෙත් එකම විදියට ජීවිතයයි කෑමයි.

192
00:27:34,296 --> 00:27:37,800
මම මැරෙනකන්ම මේ කෑම කනවා.

193
00:27:37,883 --> 00:27:41,011
මගේ ගෙදර මේවා තමයි තියෙන්නෙ.

194
00:27:58,028 --> 00:28:00,447
ඇයි ඔයා බැන්ඳෙ නැත්තෙ?

195
00:28:00,531 --> 00:28:04,576
ඔයා මට කෑම හදන්න දුන්නේ ඇයි?

196
00:28:04,743 --> 00:28:08,038
-ඔයා කොහොමද දන්නෙ මං බැඳලා නෑ කියලා?
-ඔයාගෙ අත් වලින්.

197
00:28:10,541 --> 00:28:13,961
-මං කවදාවත් මුද්දක් දාල නෑ.
-එහෙම හරි නෑ නෙ.

198
00:28:14,044 --> 00:28:16,839
මොකක්ද ඒකෙ අවුල?

199
00:28:16,922 --> 00:28:19,883
විසඳුමක් නැති කථාවක්.

200
00:28:21,552 --> 00:28:26,473
ඉතින්.. කියන්න බලන්න ඔයාගෙ මේ අවුරුදු 26 ක ජීවිතේ.
ප්‍රධාන දේවල් විතරක්

201
00:28:29,852 --> 00:28:34,064
පළවෙනි කොටස: ඔයා ඉපදුනා.
ඒක හරි.

202
00:28:34,148 --> 00:28:36,608
-කොහේද?
-මෙහේ.

203
00:28:36,692 --> 00:28:40,446
මෙහේ? නගරේ.හරි.

204
00:28:41,864 --> 00:28:44,241
එතකොට දෙමව්පියෝ?

205
00:28:45,617 --> 00:28:48,620
-කොහේද එයාලගෙ ගම?
-මෙහේ මයි.

206
00:28:48,787 --> 00:28:51,915
එයාලත් මෙහේ..

207
00:28:52,041 --> 00:28:54,877
එයාලගෙ පවුල් ගැන කොහොමද?

208
00:28:54,960 --> 00:28:59,882
අඩු ගානෙ එයාලගෙ ගම එහෙම...

209
00:28:59,965 --> 00:29:03,927
මම මගේ ආච්චිලා සීයලා දැකලා නෑ.

210
00:29:05,179 --> 00:29:07,306
එතකොට ඔයාගෙ දෙමව්පියොත් දැකලා නැද්ද?

211
00:29:08,307 --> 00:29:11,977
-මං සැරයක් කිව්වා.
-ඔව් ඔව් කිව්වා.

212
00:29:18,901 --> 00:29:21,737
කොහොමද එයාල මැරුණේ?

213
00:29:23,739 --> 00:29:25,491
රිය අනතුරකින්..

214
00:29:29,286 --> 00:29:31,455
අවාසනාව..

215
00:29:31,538 --> 00:29:35,376
-ටිකක් අසාමාන්‍යයි
-ඇයි එහෙම කියන්නෙ?

216
00:29:35,459 --> 00:29:40,255
මෙහේ එච්චර ලොකු අණතුරක් කරන්න තරම් අවිනීත රියදුරන් නැහැනෙ.

217
00:29:40,339 --> 00:29:43,926
ඒ වගේ දෙන්නෙක්ම හප්පන්න තරම්.

218
00:29:44,635 --> 00:29:47,012
ඒක නම් අවාසනාවම තමයි.

219
00:29:47,096 --> 00:29:49,223
එයාල ඔයාව තනිකරල ගියා.

220
00:29:49,306 --> 00:29:52,309
-එතකොට ඔයාට කීයද?
-17 යි.

221
00:29:52,393 --> 00:29:58,232
ඒ වයස ඇති ඔයාට තනියම හැදෙන්න.

222
00:29:59,942 --> 00:30:03,320
එතකොට ඉස්කෝලෙ?
ඇයි ඔයා ඉස්කෝලෙ යන්නෙ නැත්තෙ?

223
00:30:03,404 --> 00:30:08,325
-මගේ අම්මලා මැරුනා.
-සල්ලි, හැමවෙලේම ප්‍රශ්නෙ සල්ලි.

224
00:30:09,702 --> 00:30:13,455
එහෙනම් ඒකත් හරි.

225
00:30:16,500 --> 00:30:18,460
එතකොට යාලුවො?

226
00:30:20,587 --> 00:30:23,590
-යාලුවෝ නෑ.
-වෙලාවක් නෑ.

227
00:30:23,674 --> 00:30:28,095
බොස්කොවි නෝනා නියම කෙනෙක් සෙට් කරගෙන තියෙන්නෙ.

228
00:30:29,012 --> 00:30:31,432
එතකොට කොල්ලෙක්?

229
00:30:31,515 --> 00:30:35,978
ඔයා කෙල්ලෙකුට කොල්ලෙක් නැතිවෙන්න විදියක් නෑ.

230
00:30:38,272 --> 00:30:44,653
කොල්ලෙක් නෑ, පවුලක් නෑ, යාලුවෝ නෑ.
ටන්ජා..මගේ නිහඬ මෙහෙකාරි..

231
00:30:44,737 --> 00:30:48,490
ඔයත් මං වගේම නොපෙනෙන කෙනෙක්.

232
00:30:51,076 --> 00:30:53,370
අපි අවතාර.

233
00:31:03,213 --> 00:31:05,090
තුන්වෙනි පාඩම.

234
00:31:14,224 --> 00:31:16,268
හතරවෙනි පාඩම.

235
00:31:17,227 --> 00:31:18,812
පහ, දාන්න

236
00:31:28,030 --> 00:31:31,742
හයවෙනි පාඩම.
මේක තමයි හොඳම.

237
00:31:31,825 --> 00:31:34,370
හයවෙනි එක රජවරු ගැන.

238
00:31:34,453 --> 00:31:38,082
හයවෙනි එකෙන් ඔයාට ඔයා ගැන පෙන්නනවා.

239
00:31:38,165 --> 00:31:41,710
ඔයාගෙ ඇතුලෙ තියන උනන්දුවයි,
අනුකම්පාවයි..

240
00:31:41,794 --> 00:31:44,421
හැම හමුදා කාරයාම කැමතියි මේකට.

241
00:31:44,505 --> 00:31:49,551
නැපෝලියනුත් එයාගෙ ලොක්කොත් එක්ක මේ ගේම් එක ගැහුවා.

242
00:31:50,135 --> 00:31:55,057
ඔයා හිතනවද මිනිහ දින්නා කියල?
මිනිහා වැඩක්ම නෑ.ඔයාට පුලුවන් ඊට වඩා...

243
00:31:55,140 --> 00:31:59,186
මම තනියෙන් සෙල්ලම් කරා මගෙ සතුරොත් එක්ක.
උන් මට ඒකට ගරු කරා.

244
00:31:59,269 --> 00:32:04,441
මං දන්නවා ඔයා හිතන දේ.,
එයාල මට දිනන්න ඉඩ දුන්නා.මැරුම් කන්න බැරි නිසා.."

245
00:32:04,525 --> 00:32:08,320
එහෙම නෙවෙයි.. එහෙම නෙවෙයි.
අපි දිනන්නම තමයි සෙල්ලම් කරේ.

246
00:32:08,404 --> 00:32:13,075
මම මගේ සතුරාට ගරු කරා.
උන් NATO එකේ උන් උනත්.

247
00:32:13,158 --> 00:32:16,036
සතුරු හරි මිතුරු හරි..
ගේම පටන් ගමු..!

248
00:32:17,329 --> 00:32:19,832
-පටන් ගමු.
-මට බෑ.

249
00:32:19,915 --> 00:32:24,044
-මොකක්ද කිව්වෙ?
-මම සෙල්ලම් කරන්න දන්නෙ නෑ.

250
00:32:24,670 --> 00:32:27,089
උත්සාහ කරමු.. සටන් කරනවා.. මගුල..

251
00:32:29,299 --> 00:32:32,219
වැඩක් නෑ.. වැඩක් නෑ තමුසෙ නම්.

252
00:32:33,178 --> 00:32:36,432
යනවා.. සටන් කරන්න බැරිනම් පල...

253
00:32:38,308 --> 00:32:42,646
-තොගෙ කන් ඇහෙනවද? පලයන්..
-එහෙමද ආස?

254
00:32:42,730 --> 00:32:46,442
තමුසෙ ප්‍රාණ ඇපකාරයෙක් නෙවෙයි.
මම ප්‍රාණ ඇපකාරයෝ තියාගන්නෙ නෑ.

255
00:32:47,860 --> 00:32:50,612
පලයන් මගේ දෑහට නොපෙනි.

256
00:32:55,492 --> 00:33:00,039
හැබැයි හෙට වැඩට වරෙන් වැඩකාරී.
තමුන් මගේ දැන්.

257
00:33:00,122 --> 00:33:04,126
වැඩකට නෑ.
ඒත් මගේ.

258
00:33:25,147 --> 00:33:30,611
හෙට දින නේටිව් සන් තානායමේ විෂේශ නර්තන රාත්‍රියක් පැවැත්වේ.

259
00:33:30,694 --> 00:33:33,072
රාත්‍රී හතට ආරම්භ කරනු ඇත.

260
00:35:05,622 --> 00:35:08,208
ඔයාට නම් ඇත්තටම උයන්න බෑ තමයි.

261
00:35:16,467 --> 00:35:18,343
මෙලෝම රහක් නෑ.!

262
00:35:27,019 --> 00:35:29,313
ගුඩ් මෝර්නින්ග්.

263
00:35:44,870 --> 00:35:47,122
ඔයාට ඕන වෙයි.

264
00:36:20,698 --> 00:36:23,992
ඉතින් කවුද අපි දෙන්නගෙන් අද ගොඩක් පුදුම වෙන්නෙ?

265
00:36:26,036 --> 00:36:28,914
මට වෙන කරන්න දෙයක් නෑ.

266
00:36:28,997 --> 00:36:34,336
ඔයා බොස්කොවි නෝනාව ඉස්සුවා.
මං හිතන්නෙ ඔයා සල්ලි ගෙවන්න ඇති.

267
00:36:36,505 --> 00:36:41,093
ඊයෙ රෑ ඔයා එක ප්‍රශ්නයක් ඇහුවෙ නෑ.
එකක්වත් ඇහුවෙ නෑ.

268
00:36:42,803 --> 00:36:48,684
මං දන්නව මාධ්‍ය වේදියෝ දාහක් අහන ප්‍රශ්න ඔයාට අහන්න බෑ....

269
00:36:52,771 --> 00:36:57,443
ඒත් දැන් හැදෙන උන් මෙහෙමද?
අනේ මන්දා.

270
00:36:59,319 --> 00:37:02,823
එහෙම නැත්තම් ඒ බයටද?
මට බයද ඔයා?

271
00:37:09,079 --> 00:37:12,916
ඔයාට කුතුහලයක් නැද්ද?

272
00:37:16,086 --> 00:37:18,380
පොඩ්ඩක් වත්?

273
00:37:19,757 --> 00:37:22,801
මේ මිනිහ මොන වගේ යකෙක් ද කියල වත්..

274
00:37:24,178 --> 00:37:26,638
ඒක මට අදාල නෑ.

275
00:37:27,639 --> 00:37:29,808
ප්‍රශ්න නෑ.

276
00:37:30,809 --> 00:37:32,936
තීන්දු නෑ.

277
00:37:36,065 --> 00:37:38,901
මං ඔයාව විශ්වාස කරන්නද කියල මම දන්නෙ නෑ.

278
00:37:41,153 --> 00:37:43,322
ඔයා දන්නවද මම........

279
00:37:44,698 --> 00:37:47,493
මම නිකන්ම අතාරින්නෙ නෑ.

280
00:37:49,161 --> 00:37:52,998
මම වයසයි,
මට ප්‍රශ්න තියෙනවා.

281
00:37:53,082 --> 00:37:56,543
මට උත්තර ඕන වැඩකාරියේ.

282
00:37:57,461 --> 00:38:01,840
මට පෙන්නන්න ඔයාගෙ ජීවිතේ.. ඔයා දැක්කනෙ මගේ ජීවිතේ.
දැන් ඔයාගෙ වාරෙ.

283
00:38:03,675 --> 00:38:05,928
නගරෙ කෙල්ලෙක්ගෙ ජීවිතේ.

284
00:38:07,346 --> 00:38:10,015
අද මම ඔයාගෙ සිසුවෙක්.

285
00:38:50,472 --> 00:38:54,393
ඔයා මරු නේ.
ඒ අතින් අපි වැඩක්ම නෑ.

286
00:38:55,227 --> 00:38:59,148
-කෝ මෙතනින් ඔයා? ටන්ජා කෝ?
-මෙතන නෑ.

287
00:38:59,940 --> 00:39:06,113
මම මේවා ඉවර වෙනකන් පංති කාමරයේ හැංගිලා හිටියේ.

288
00:39:06,238 --> 00:39:07,990
-හැංගිලා..
-පොතක් කියෙව්වා.

289
00:39:08,073 --> 00:39:12,453
-ඇයි ඉතිං?
-ඔයා පොට්ටද? බලන්න එයාල දිහා.

290
00:39:12,536 --> 00:39:15,706
ඔයා හැමදාම හැංගුනා..

291
00:39:15,789 --> 00:39:19,126
-ඒකෙන් පොත් ගොඩයි.. ඔයා බුද්ධිමත්
-ගොඩක් බුද්ධිමත්.

292
00:39:19,209 --> 00:39:23,088
ඔයා මොකද හිතන්නෙ මං හැංගුන එක ගැන..

293
00:39:23,172 --> 00:39:27,593
කොතනද ඔයා ඉතිහාසය ලිවෙ?
කොතනදිද පලවෙනි කොල්ලව කිස් කරේ?

294
00:39:27,676 --> 00:39:30,971
එයා මාව කිස් කරා.. ඔය වතුර මල ගාවදි.

295
00:39:31,847 --> 00:39:36,935
-ඔයා හැංගුන තැනින් එලියට ආවා..
-ඒක වැරදීමක්.. මට තිබහක් ආවා.

296
00:39:38,520 --> 00:39:43,025
-එයා ආපහු කවදාවත් ඒ වැරද්ද කරේ නෑ.
-මොකක්ද මිනිහගෙ නම?

297
00:39:43,108 --> 00:39:45,277
මිස්ටර් ඇන්ටොනවි

298
00:39:46,320 --> 00:39:48,238
පුස්තකාලයාධිපති.

299
00:39:49,198 --> 00:39:52,117
-ඌරො.
-ඔව්..එහෙමයි.

300
00:39:52,201 --> 00:39:55,788
මුරණ්ඩු පුස්තකාලයාධිපති කෙනෙක් විතරක් නම් වෙන්න බෑ ඔයාව කිස් කරේ?

301
00:39:55,871 --> 00:39:57,623
නෑ.

302
00:40:00,292 --> 00:40:05,714
-ඔයාට කවදාවත් කොල්ලෙක් හිටියෙ නැද්ද?
-කොල්ලෙක් කිව්වෙ?

303
00:40:05,798 --> 00:40:09,968
කෙනෙක්,
ඔයාගෙ කෑම එකේ ඉඳන් හැම දේම බෙදාගන්න..

304
00:40:11,345 --> 00:40:16,850
අවුරුදු 26 වෙද්දි අපි හැමෝටම එහෙම ඉන්න ඕන හරිනම්.

305
00:40:21,563 --> 00:40:25,859
කොහේදිද ඔයාට ඉස්සෙල්ලම ලේ ගියේ?
(මෙන්සස් උනේ?)

306
00:40:25,943 --> 00:40:29,238
පළවෙනි තට්ටුවේ.පංති කාමරේ මගේ මේසෙ ගාව.

307
00:40:29,321 --> 00:40:32,658
මම පුටුවෙන් නැගිට්ටෙ නෑ.
එයාල මාව එලියට ගෙනිච්චා.

308
00:40:32,783 --> 00:40:34,702
ඔයා සතුටු උනේ නැද්ද?

309
00:40:34,827 --> 00:40:40,582
දෙයියනේ.. ඒක පිරිමින්ට නම් සතුටක්..
මට නම් මහ එපා කරපු දෙයක්.

310
00:40:40,666 --> 00:40:46,714
මගේ දුවට මන් කතා කරේ බන්කරේක ඉඳලා.
මෙන්සස් එකෙන් පැය පහකට පස්සෙ.

311
00:40:46,797 --> 00:40:50,676
කෝප්‍රල් සැරින් සැරේ ෆෝන් එක අරගෙන ආවා.

312
00:40:50,759 --> 00:40:56,223
හතර පාරකට පස්සෙ උන් අපි ඉන්න තැන හොයාගත්තා.
ඊට පස්සෙ යුද්දෙ පටන් ගත්තා.

313
00:40:56,306 --> 00:40:59,893
මෙන්න එයා ඉන්නවා.. කටහඬ ඇහුනා......

314
00:40:59,977 --> 00:41:03,605
"මට අම්මව හොයා ගන්න බෑ."

315
00:41:06,150 --> 00:41:10,904
මගේ මිනිස්සු ගොඩක් නැති උනා එදා..
උන් තාම දන්නෙ නෑ ඇයි කියලා.

316
00:41:10,988 --> 00:41:14,283
මගේ තාත්තා මට කියල පුටුව හෝදවලා සමාව ඉල්ලුවා.

317
00:41:14,366 --> 00:41:19,246
ගොඩක් මිනිස්සු තරුණ කෙල්ලොන්ගෙ ඕකට බයයි.

318
00:41:19,329 --> 00:41:26,128
එක දවසක අපි පොඩි ගෑනු ලමයව නාවනවා.
ඊලඟ දවසෙ අපිට දොර වැහෙනවා.

319
00:41:29,339 --> 00:41:33,594
ඊට පහුවෙනිදා මං එයාව ෂොපින් එක්කගෙන ගියා.

320
00:41:33,677 --> 00:41:38,140
-මගේ නම් තාත්ත ගනන්ගත්තෙවත් නෑ.
-ලැජ්ජයි.

321
00:41:38,223 --> 00:41:44,438
සමහර දේවල් තියෙනව ඒවා හොයන්න තරම් දේවල් නෙවෙයි.

322
00:41:47,566 --> 00:41:49,943
මට ඔයාගෙ ගෙදර පෙන්නන්න.

323
00:41:50,319 --> 00:41:53,864
ඔයාගෙ ගෙදර,
අපි දැන් එහේ යනවා.

324
00:42:03,957 --> 00:42:08,128
ඔයා දන්නවද තරුණ කෙල්ලෙක් මට ගෙදරකට කථා කරල ගොඩක් කල් වෙනවා.

325
00:42:08,212 --> 00:42:10,672
මං ඔයාට ආරධනා කරේ නෑ.

326
00:42:16,303 --> 00:42:20,599
-මේක තාවකාලික නවාතැනක් නේද?
-නෑ එහෙම නෙවෙයි.

327
00:42:20,682 --> 00:42:25,354
-මේක නිකන් හිර කුටි වගේනෙ.
-හ්ම්ම්.. ඔයා දන්නවනෙ.

328
00:42:25,437 --> 00:42:28,399
ආපහු හැරෙන්න, මෙහේ දොරවල් නෑ.

329
00:42:28,524 --> 00:42:30,651
ට සිරි......

330
00:42:30,734 --> 00:42:34,446
-ෆොටෝ එකක් එල්ලන්නවත් බෑ.
-මොකටද?

331
00:42:34,613 --> 00:42:37,116
තව මොනව කියන්නද?

332
00:42:44,873 --> 00:42:50,045
ඔයාට කවුරුවත් නැති එක පුදුමයක් නෙවෙයි.
මං මේක හදල දෙන්නද?

333
00:43:09,523 --> 00:43:14,361
ඔයාගෙ පුස්තකාලයත් මෝඩයන්ට පේන්නෙ නැති ජාතියේ එකක් නේ..

334
00:43:14,445 --> 00:43:20,034
-පොත් වලට ඉඩ ඕන.
-ඔව්.. ඒවයෙ රහස් තියෙනවා නෙ.

335
00:43:23,871 --> 00:43:27,666
-ඔයාගෙ අම්ම කවදාවත් අනුමත කරන එකක් නෑ.
-එයා කවදාවත් කරේ නෑ.

336
00:43:27,750 --> 00:43:32,713
මට එපා උනා.. මට සිගරට් එකක් බොන්න ඕන.
මාව මෙතනින් අරන් යන වැඩකාරි..

337
00:43:42,139 --> 00:43:44,433
දැන් යන්න.

338
00:43:52,858 --> 00:43:55,110
මෙන්න, ස්තුතියි.

339
00:44:40,989 --> 00:44:43,242
-කොහෙද ඔයා ගියේ?
-ඇඳුම් කඩේට ගියා.

340
00:44:43,325 --> 00:44:47,162
කැෂියර් එකෙන් ඔයාගේ එක අරගෙන ඇඳල බලන්න.
මට ඕන නෑ.

341
00:44:47,246 --> 00:44:50,749
මට නොපෙනි ඉන්න පුළුවන්.ඒත් ඔයාඅට අවුලක් නෑ නෙ.

342
00:44:50,833 --> 00:44:52,209
යන්න.

343
00:45:17,860 --> 00:45:19,862
ඔයාගෙ තාත්ත හිටියනම් ආඩම්බර වෙයි.

344
00:45:21,905 --> 00:45:23,824
මාත් එක්ක අඳින්න.

345
00:45:26,326 --> 00:45:27,953
ඉතුරු සල්ලි.

346
00:45:54,271 --> 00:45:56,607
වෙනස් කරන්න දෙයක් නෑ.

347
00:45:57,358 --> 00:46:01,320
-දැන් අපි මොනවද මේවයින් කරන්නෙ?
-දැන්..

348
00:46:02,279 --> 00:46:04,531
දැන් අපි තිරය අරිමු.

349
00:46:38,190 --> 00:46:43,028
ලස්සන කෙල්ලෙක් ගාවදි මිනිස්සු පේන්නෙ නෑ.
බයවෙන්නෙපා.

350
00:48:39,103 --> 00:48:43,232
කොච්චර ලස්සන කෙල්ලෙක් එක්ක හිටියත් මුත්‍රාශය වයසයිනෙ අපේ..
(චූ බරයි )

351
00:48:43,315 --> 00:48:45,442
මම ඉක්මනට එනවා.

352
00:50:08,567 --> 00:50:11,695
ඌරු මස් වලට වඩා හොඳයි නේ?

353
00:50:21,747 --> 00:50:24,833
මහත්වරුනි.. මේ මගේ වැඩකාරි.

354
00:50:28,587 --> 00:50:30,714
අපිට පොඩ්ඩක් සමාවෙන්න.

355
00:50:32,883 --> 00:50:36,095
ඒකෙන් ඔයාගෙ උයන විදිය තේරෙනවා.

356
00:50:36,178 --> 00:50:38,764
ඔයා මගේ නෙවෙයි.
උන්ගෙන් එකෙක්.

357
00:50:38,847 --> 00:50:43,018
මේ වගේ හැකියාවක් තියෙන ඔයා නිකන්ම නිකන්
වැඩකාරියෙක් වෙන්න බෑ.

358
00:50:43,185 --> 00:50:45,270
ඇයි?

359
00:50:45,354 --> 00:50:51,235
එයාල දන්නව ඔයාට ආරක්ෂාවක් නෑ කියලා, ඔයා කොන්දේසි වලට කැමති නැති උනාම.

360
00:50:51,318 --> 00:50:55,114
පත්තරවල තියෙන්නෙ ඇත්ත.
නීතිය තදයි.

361
00:50:55,239 --> 00:50:57,658
ඒක නිසාද එයාල ඔයාව එව්වෙ?

362
00:50:57,741 --> 00:51:00,577
-එයාල හිතුවෙ මම...
-ඇහෙන්නෙ නෑ.

363
00:51:00,661 --> 00:51:03,997
එයාල හිතුව මං ඔයාව එක තැනක තියාගනියි කියල වීදියෙ ඇවිද්දවන්නැතුව.

364
00:51:04,123 --> 00:51:10,003
උඹ නිලියක් ද? බඩුවක් ද?
නැත්තම් දෙකමද?

365
00:51:10,170 --> 00:51:15,259
දැන් පෙන්නපන් උඹේ වැඩ.
බලමු මොන වගේ එකියක්ද එවල තියෙන්නෙ කියල.

366
00:53:59,798 --> 00:54:01,759
සමාවෙන්න ඔයාට බෑ......

367
00:54:03,218 --> 00:54:07,389
හරි.මෙයාට උදව් කරනවා.

368
00:54:07,473 --> 00:54:11,769
-පපුව විශාලනය වෙලා.. මෙයාට ඒක තියෙන්නෙ.
-පපුව විශාලනය...

369
00:54:11,852 --> 00:54:16,940
එයාගෙ හදවත නවතින්න කලින් මොනාහරි කරනවා.
තමුන් එයාව අද රෑම හොඳ කරන්න ඕන.

370
00:54:17,024 --> 00:54:19,735
තමුසෙට මේක ගැන කට වහගෙන ඉන්නත් වෙනවා,

371
00:54:19,818 --> 00:54:24,948
නැත්තම් දෙවියන් පල්ලා මිලොව් බෙගොවිච්,

372
00:54:25,032 --> 00:54:30,537
තමුසෙ පැන ගිය යුද අපරාදකරුවෙකුට ප්‍රථිකාර කිරීමට අනුබල දුන්නා වෙනවා.

373
00:55:09,868 --> 00:55:15,374
ඔයා දන්නවද ටීටෝ කියන එකා කොච්චර හොර ගෑනු තියාගෙන හිටියද කියල?

374
00:55:15,457 --> 00:55:19,294

375
00:55:19,461 --> 00:55:22,881
මං ඒ ගැන පොතක කියෙව්වා.
14 දි.

376
00:55:24,508 --> 00:55:26,260
14 දි.

377
00:55:35,477 --> 00:55:37,938
නෑ ඔයා එහෙම නෑ.

378
00:55:38,022 --> 00:55:41,650
-මම සමාව ගන්න හැදුවෙ.
-මට ඇහුනා කියපු දේ.

379
00:55:42,651 --> 00:55:47,698
-ඊයෙ හරිනම් ඔයා මැරෙන්න ඕන.
-නෑ.. මගෙ වැඩකාර කෙල්ල ඉන්නකන් එහෙම වෙන්නෙ නෑ.

380
00:55:50,617 --> 00:55:53,162
හැමදේකටම පස්සෙත් ඔයා මගේ.

381
00:55:56,915 --> 00:56:01,962
පතිවතයි ශෘංගාරයයි.. එකට යන්නෙ නෑ නේද?

382
00:56:02,046 --> 00:56:05,424
මගේ පළවෙනි මෙහෙයුමේ ඉතාලියෙදි.....

383
00:56:05,507 --> 00:56:10,262
මං බැඳපු අලුත යන්න උනේ.
මං එයාට ලියුමක් ‍ලිව්වා නැවේදි...

384
00:56:10,345 --> 00:56:15,476
ඉතින් මං ඒක ඇඩ්‍රස් එක ලියපු කවරෙක දැම්මා.

385
00:56:15,559 --> 00:56:19,980
ඊට පස්සෙ මම ඒක බෝතලේකට දැම්මා ඩොලර් 10 කුයි
සිගරට් 10කුයි එක්ක.

386
00:56:20,064 --> 00:56:25,152
හම්බෙන කෙනා ඒක එයාට දේවි කියල හිතාගෙන.

387
00:56:26,945 --> 00:56:30,657
අපි ඒ වෙලාවෙ මෙසීනා පැත්තට යාත්‍රා කරනගමන් තිබුණෙ.,

388
00:56:30,741 --> 00:56:33,494
මම බෝතලේ මුහුදට විසි කරා..

389
00:56:36,246 --> 00:56:41,794
එයාට සති තුනකට පස්සෙ ලියුම ලැබිල තිබුන ඩොලර් 10 යි
සිගරට් 10 යි එක්කම..

390
00:56:42,961 --> 00:56:46,548
ඉතාලියේ මිනිස්සුන්ට සලකන්න.

391
00:56:48,759 --> 00:56:50,469
කෝ ඔයාගෙ වයිෆ්?

392
00:56:50,552 --> 00:56:53,389
කොහේ හරි ඇති.මම දන්නෙ නම් නෑ.

393
00:56:54,640 --> 00:56:59,395
ගෙදර වෙන්නැති.මම හරියටම දන්නෙ නෑ.
එයා මාත් එක්ක කතා කරන්නෙ නෑ.

394
00:57:01,897 --> 00:57:03,816
අපි අමුතුම ජෝඩුවක්.

395
00:57:03,899 --> 00:57:07,569
මට කෙනෙක් එක්ක ආදරේ කරන්න බෑ.
ඔයාට ආදරේ පටන් ගන්න බෑ.

396
00:57:08,946 --> 00:57:14,243
මට ඔයාව බලාගන්න පුලුවන් ඉස්සරහට.
තාත්ත කෙනෙක් වගේ විතරයි

397
00:57:14,326 --> 00:57:18,497
ඔයා ඇස් ගහන විදියෙන් නම් කියවෙන්නෙ මොනවහරි හංගනවා වගේ.

398
00:57:18,580 --> 00:57:23,377
මේ හැමදෙයක්ම දැනගනත් කාවද මෝඩයා කරන්න හදන්නෙ ඔයා?

399
00:57:24,336 --> 00:57:27,631
ඔයා මහ පුදුම ලමයෙක්.

400
00:57:28,966 --> 00:57:30,926
ඔයාට අහවල් එකක් නෑ නේද?

401
00:57:32,302 --> 00:57:36,849
ඔයා පෙරේදා දැනගත්තා මට මාව බලාගන්න කෙනෙක් ඕන කියලා.

402
00:57:36,932 --> 00:57:40,519
-කවුද ඔයාට කිව්වෙ?
-ඔයා දන්නව මට ඒක කියන්න බෑ.

403
00:57:40,602 --> 00:57:44,440
-ඒක එච්චරටම අවුලක් ද?
-ඔයා දන්නවනෙ අපිට ප්‍රශ්න ඇතිකරගන්න බෑ.

404
00:57:44,565 --> 00:57:46,442
අපි?

405
00:57:47,359 --> 00:57:50,612
අපි? ඔයාට වයස කීයද දැන්?

406
00:57:50,696 --> 00:57:53,866
-ඔයාව දැනටමත් උන්ටද අයිති?
-කාටවත් මාව අයිති නෑ.

407
00:57:53,949 --> 00:57:59,038
ඔයා අවුරුදු 26 ක ඔයාගෙ ජීවිතේ නාකියෙක් බලාගන්න තීරණය කරා එහෙනම්.

408
00:57:59,121 --> 00:58:04,334
-පුලුවන් විදියට සේවය කරනවා.
-සේවය.. අපි හැමෝටම කරනවනෙ.

409
00:58:08,589 --> 00:58:12,176
එහෙනම් මේ ඔයා දෙමව්පියන්ගෙන් පලිගන්න විදිය.

410
00:58:12,259 --> 00:58:16,472
රිය අණතුරක්... මොකක්ද ඇත්තටම උනේ?

411
00:58:16,638 --> 00:58:21,226
-කාර් එකට බෝම්බයක් ගැහුවා.
-ආ අන්න ඒක තමයි ඇත්ත..

412
00:58:23,854 --> 00:58:25,773
එයාල හිටියෙ අපිත් එක්ක.

413
00:58:27,775 --> 00:58:29,943
දැන් ඔයා එයාලගෙ තැන ගත්තා..

414
00:58:30,027 --> 00:58:34,198
අඩුව පිරෙව්වා.. සටන දිගටම ගියා.. ඒත් මොකටද?

415
00:58:34,740 --> 00:58:39,328
-මොනවද ඔයාගෙ බලාපොරොත්තු?
-මගේ බලාපොරොත්තු?

416
00:58:39,411 --> 00:58:44,917
තරුණ කෙල්ලෙක් ජීවිතේ ගණුදෙනු කරන්නෙ නෑ
කොල්ලොන්ගෙන් පරිසම් වෙන්න ඕන නිසාම.
මෙතන හේතුවක් තියෙන්න ඕන.

417
00:58:45,959 --> 00:58:50,172
අපේ මිනිස්සුන්ට ආරක්ෂාව දෙන්න,
අපේ ගෙවල් හදාගන්න.

418
00:58:50,255 --> 00:58:52,633
ඔයාලගෙ ඒවා නෙවෙයි.

419
00:58:54,593 --> 00:58:59,390
-පරිස්සම් වෙන්න මගෙ කෙල්ලේ.
-මං බලාගන්නම්.ස්තුතියි.

420
00:58:59,473 --> 00:59:02,226
ඔයා හිතන්නෙ ඔයා ඔහොම ඉන්නකොට ආරක්ෂිතයි කියලද?

421
00:59:02,309 --> 00:59:06,814
ඔයා දන්නවද මගේ රට බේරගන්න මම කරපු දේවල්?

422
00:59:06,897 --> 00:59:09,692
-මට ඕන නම් කියන්න පුලුවන් ඔක්කොම.
-ඕන නෑ.

423
00:59:09,775 --> 00:59:15,239
ඔයා දන්නව ඒකෙන් මිනිස් සංහතිය විනාස වෙන එකයි වෙන්නෙ.

424
00:59:15,322 --> 00:59:17,449
ලොකු ප්‍රමානයක්.

425
00:59:17,616 --> 00:59:23,539
නීතිය ලැජ්ජ වෙයි එයාල දන්නෙ නැති එක ගැන මේ සිද්ධියෙ තවත් සම්භන්ධ වෙලා ඉන්න උන්.

426
00:59:23,664 --> 00:59:26,208
අපි හරි නම් ඇත්ත දැනගන්න සලස්වන්න ඕන.

427
00:59:26,291 --> 00:59:30,838
ඒක තමයි වෙන්න ඕන සේවය.
ඒක තමයි බලාපොරොත්තු වෙන්නෙත්....

428
00:59:32,172 --> 00:59:37,886
මේකෙ ඉන්න උන් වෙනුවෙන් මම යුතුකම් ඉටු කරන්නෙපාද?

429
00:59:37,970 --> 00:59:40,764
මේ ජේත්තුකාර ජීවිතයෙදි..

430
00:59:43,726 --> 00:59:46,437
ගොඩාක් ගොඩාක් පරිස්සම් වෙන්න.

431
00:59:48,439 --> 00:59:51,734
දැන් මගේ වැඩකාරි,

432
00:59:51,817 --> 00:59:57,740
මේ ශාපලත් ඇඳෙන් මාව මුදවාගන්න..

433
01:00:42,993 --> 01:00:47,206
කවුද මේ මිනිහට දුවෙක් වෙන්න ඉන්නේ...

434
01:00:48,957 --> 01:00:52,169
මට ඔයාට දෙන්න අමතක උන දෙයක් තියෙනවා..

435
01:00:52,252 --> 01:00:55,214
සාලෙ බිම.

436
01:01:03,222 --> 01:01:07,351
මං හිතන්නෙ ඒක ඔයාගෙ ගෙදර තිබිල හම්බුනා කියල අඳුරනව ඇති.

437
01:01:07,434 --> 01:01:12,272
ඒක ඔයාගෙ නේද?
ආයුදයක් නම් නෙවෙයි..

438
01:01:12,356 --> 01:01:15,192
මං හිතන්නෙ ඔයාගෙ අම්මලගෙන් හම්බෙච්ච දෙයක්.

439
01:01:16,485 --> 01:01:19,279
වාදනය කරනවද?

440
01:01:19,363 --> 01:01:22,574
-බෑ.
-ඇයි බැරි?

441
01:01:22,825 --> 01:01:26,787
-මිනිස්සු ඉස්සරහ බෑ.
-ඉතින් එහෙම නෙවෙයිනෙ..ඔයා තනියම නේ.

442
01:01:26,870 --> 01:01:29,248
මාත් පිට එකෙක් නෙවෙයි.

443
01:01:30,624 --> 01:01:33,001
වාදනය කරන්න....

444
01:02:49,328 --> 01:02:51,163
ඔයාට වාහනයක් තියෙනවද නෝනා?

445
01:02:53,165 --> 01:02:57,711
ඔයා එනව කියල නම් දන්නවා.
ඔහොම පුදුම වෙලා බලන්න දෙයක් නෙවෙයි ඒක.

446
01:02:57,920 --> 01:03:00,589
-මොකටද කාර් එකක් ඕන වෙන්නෙ?
-පොඩි රවුමක් යන්න.

447
01:03:00,672 --> 01:03:04,927
-එයාල කරන්නම එපා කියපු දේ ඒක.
-ඒක තමයි කල යුත්තේ..

448
01:03:05,010 --> 01:03:08,347
ඔයාගෙ හදවත ඔරොත්තු දෙන්නෙ නෑ තාම..

449
01:03:08,430 --> 01:03:13,102
නීතිය තදයි.. එයාල පස්සෙන් එනවා.ඔයාමයි කිව්වෙ..
ඒක නිසා නාස්ති කරන්න වෙලාවක් නෑ

450
01:03:16,271 --> 01:03:20,025
මං ඔයාගෙ හාම්පුතා.
මට ඕන දේවල් ඔයා දෙන්න ඕන.

451
01:03:20,109 --> 01:03:23,696
ඉතින් ඒක කරන්න දැන්.

452
01:03:23,904 --> 01:03:25,906
කොහෙද අපි යන්නෙ?

453
01:03:51,682 --> 01:03:53,976
ඔයාට කාර් එකක් ඕන උනා නේද?

454
01:03:55,185 --> 01:03:58,939
ඔව්.මිරෝස්ගෙ එක අරගෙන තියෙන්නෙ.
මගේ ඩ්‍රයිවර් ගෙ.

455
01:03:59,982 --> 01:04:03,193
දැන් මිනිහට ආයෙ මේකා ඕන වෙන්නෙ නෑ.
යමු..

456
01:04:37,019 --> 01:04:40,064
එකම කන්ද.එකම ගල.
වෙනස් නම්.

457
01:04:40,147 --> 01:04:43,442
ඔයා කවදාවත් දැනගන්න එකක් නෑ ඔයාගෙ උපන් ගම ගැන.

458
01:04:45,444 --> 01:04:49,406
ජනවාර්ගික බෙදීම්.
ඒ කාලෙ පුන්චි රහස් තිබුනා..

459
01:04:49,490 --> 01:04:53,702
මේ මගුල් වලට කලින් අපි මිනිස්සු ඔක්කොම අහල පහල උන්ගෙන් ව්වත් වෙන් කරල අඳුරගන්න බැරි උනා.

460
01:04:53,786 --> 01:04:56,330
ඒක උනා හරියටම.

461
01:04:56,413 --> 01:04:59,625
සිතියම් අරන් ඇවිත් දේශ සීමා ඇඳලා..

462
01:04:59,708 --> 01:05:06,131
මිනිස්සු වාර්ගික වශයෙන් බෙදලා.. උන්ගෙ ඔලුවලට පිස්තෝල තිබ්බා..

463
01:05:06,215 --> 01:05:10,177
ඊට පස්සෙ ඒ අදාල තැන් වල අපි මුර දැම්මා.

464
01:05:10,302 --> 01:05:12,763
අන්තිමට අපි අයින් කරලා දැම්මා....

465
01:05:12,846 --> 01:05:17,351
මමයි ඒක කරේ.. ඔයාට ලකුණු දාගන්නෙපා.
ඔයාට ගැලපෙන්නෙ නෑ ඒක.

466
01:05:17,434 --> 01:05:20,854
නියෝග දුන්නම යුද්දෙ පැරදුනේ නැද්ද?

467
01:05:21,021 --> 01:05:24,316
ලොකු කම් කියන්නෙපා.
මමයි අණ දුන්නෙ.

468
01:05:26,318 --> 01:05:29,154
මොනවද ඔයා කිව්වෙ? කියන්න ඒක.

469
01:05:29,780 --> 01:05:34,243
ඔයා කිව්වෙ සංහාරයක් කරා කියලද?

470
01:05:34,326 --> 01:05:39,164
දෙවියන්ගෙ නාමෙන් ඔයා මගේ දුවෙක් වගේ.
උන් ඔයාගෙ මොලේ කාලා.

471
01:05:40,082 --> 01:05:44,753
සංහාරයක් ද කියන දේ අදාල නෑ.
ඒක කරේ අනාගතය වෙනුවෙන්..

472
01:05:44,837 --> 01:05:51,051
කොහොමද ඔයා මං ගැන තීන්දු කරේ?
ඔයාගෙ අම්මලගෙ විදියට ද?

473
01:05:51,135 --> 01:05:57,015
-මට දැන්ම ඔයාව කාර් එකෙන් එලියට දාන්න පුලුවන්..
-එයාල මට උගන්නපු විදිය ඒක.ඒක නිසා සමාවෙන්න.

474
01:05:57,099 --> 01:06:02,688
ඔයා වැඩක් කරන්න ගත්තම හිතල බලන්න ඔයා කවුද කියන එක.

475
01:06:02,771 --> 01:06:06,775
මම ඇහුවෙ ප්‍රශ්න ටිකක් විතරයි රට ගැන..
තරුණ අයට නොතේරෙන.

476
01:06:06,859 --> 01:06:09,194
මම උන්ට ණය නෑ.

477
01:06:09,278 --> 01:06:12,573
උන මටයි ණය.
තමුසෙලා හැම කෙනෙක්ම..

478
01:06:17,494 --> 01:06:21,040
හරි.. ඩ්‍රයිව් කරන්න දිගටම.
ඒකෙන් වැඩක් නෑ.

479
01:06:23,917 --> 01:06:27,463
අඩු ගානෙ දැන්වත් කියනවද අපි යන්නෙ කොහෙද කියලා?

480
01:06:27,546 --> 01:06:31,300
ඔයා කියන්න බලන්න..

481
01:06:31,383 --> 01:06:36,388
1942 වසන්ත කාලයෙ ජෙනරල් ඉපදුනේ පොඩි ගම්මානෙක.
නම තමයි....

482
01:06:36,472 --> 01:06:40,601
-බෲස්නිකා.
-ආන්නහරි.අපි ගෙදර යනගමන්.

483
01:06:40,684 --> 01:06:43,771
-ආරක්ෂිත නෑ.
-මගේ වැඩකාරි ඉන්නවනෙ.

484
01:06:43,854 --> 01:06:48,192
-ඔයාට ආපහු එන්න වෙන එකක් නෑ.
-ඔච්චර භයානකව හිතන්නෙපා.

485
01:06:50,819 --> 01:06:55,449
-මට කියනවද ඒත් මේ හදිසියේ ඇයි කියලා?
-මට යන්න වාහනයක් තියෙනවා.

486
01:06:55,574 --> 01:06:59,661
මං කිව්වෙ මගේ වයිෆ් එහේ ඉන්නව කියලා.. ඒත් එක වෙන්න බෑ.

487
01:06:59,787 --> 01:07:06,251
යුද්දයේ පලවෙනි තුවාලකරු....
එක්කො ඒක මහ ජරාවක්..

488
01:07:09,630 --> 01:07:13,133
එක පාරක් මාව උතුරට යැව්වා.

489
01:07:13,217 --> 01:07:17,096
මගේ දුව විශ්ව විද්‍යාලෙට ගියා විතරයි..

490
01:07:17,179 --> 01:07:22,935
ඊට පස්සෙ එයත් එක්ක කතා කරන්න අමාරු උනා.
යුද්දෙ සැරටම තිබුන නිසා.

491
01:07:23,018 --> 01:07:26,605
තරුණ අය දෙමව්පියෝ එක්ක කථා කරනව අඩුයි නේද?

492
01:07:26,689 --> 01:07:29,692
එයාත් වෙනසක් නෑ.

493
01:07:29,775 --> 01:07:35,197
එයා විස්තර දැනගත්තෙ පත්තරෙන් ලු.

494
01:07:37,783 --> 01:07:43,247
ප්‍රවෘත්ති.. ප්‍රවෘත්ති වලින් රසවිඳින කාලෙ ඔයා ගොඩක් පොඩි ඇති.

495
01:07:43,330 --> 01:07:45,457
හොඳ මිනිස්සු, නරක මිනිස්සු.

496
01:07:45,541 --> 01:07:49,712
හැමදේම නරක අතට හැරුනා.හැමෝම සතුරන්ව හෙව්වා.

497
01:07:49,837 --> 01:07:55,008
හවස ප්‍රවෘත්ති නාට්‍යක් වගේ.. අපි දුශ්ඨයෝ හොයනවා කියල ප්‍රචාරය කරා..

498
01:07:55,175 --> 01:07:59,388
ඒක රඟපානව විතරයි.

499
01:07:59,471 --> 01:08:02,558
දුශ්ඨ චරිතෙ කවුරු කරා කියලද හිතන්නෙ?

500
01:08:03,892 --> 01:08:07,855
එයාටත් වීරයෙක් වෙන්න ඕන උනා.

501
01:08:07,938 --> 01:08:12,776
ඔක්කොම කරපු එක තරුණ කාන්තාවක්..

502
01:08:16,321 --> 01:08:18,490
මරාගෙන මැරුනා

503
01:08:18,574 --> 01:08:22,995
උන් එයාව අල්ලගත්තා, උන් එයාව මැරුවා.
එයාල හැමෝවම.

504
01:08:23,912 --> 01:08:28,250
බටහිර ජරා මීඩියා කාරයෝ.

505
01:08:28,375 --> 01:08:34,381
ඊට පස්සෙ උන් එයාගෙ මළගෙදර වැඩත් කරා.
මට මගේ දුවව වලලන්නත් බැරි උනා.

506
01:08:34,465 --> 01:08:39,303
සමාවක් දෙන්නම බැරි දේ තමයි උන් මගේ කසාදෙත් කැඩුවා.

507
01:08:43,098 --> 01:08:49,355
ඔයාම කියන්න මොකක්ද ගොඩාක්ම දුක,
යුද්දෙ දිනන පරදින එකද?

508
01:08:49,438 --> 01:08:55,527
රටේ ලොකුම වීරයා අවුරුදු 10ක් ජීවත් වෙන්න ගෙදරක් නැතුව ඉන්න එකද?

509
01:09:01,825 --> 01:09:03,827
ඉස්සරහින් දකුණට හරවන්න.

510
01:09:24,890 --> 01:09:27,309
බඩගිනිද?

511
01:09:27,393 --> 01:09:31,563
ඔයා ඇත්තටමද කියන්නෙ?
මෙහේ?.. මේක අඩු ගානෙ ඇරලාවත් නෑ.

512
01:09:31,647 --> 01:09:34,400
ඒක හැමවෙලාවෙම ඇරලා.

513
01:10:08,350 --> 01:10:13,605
-කොහේද අපි මේ?
-නගරයෙන් කිලෝමීටර 20ක් එහා.

514
01:10:21,447 --> 01:10:23,407
ස්තුතියි.

515
01:10:29,038 --> 01:10:34,585
මම තරුණකාලෙ කරපු හැම ගොං වැඩක්ම ඒ කාන්තාව දැනගෙන හිටියා.

516
01:10:36,128 --> 01:10:39,798
මේ පාරෙ.. මේ මේසෙ.

517
01:10:39,882 --> 01:10:43,802
දැන් එයා කවදාවත් මට සමාව දෙන එකක් නෑ.

518
01:10:43,927 --> 01:10:46,722
හොඳ මතකයන් ඉස්සෙල්ලම මැරෙනවා.

519
01:10:48,515 --> 01:10:51,143
මට පොඩි වෙලාවක් දෙන්න....

520
01:10:55,814 --> 01:10:58,359
ඔයා දන්නවා අපිට මෙහේ වැඩි වෙලා ඉන්න බෑ.

521
01:11:26,095 --> 01:11:30,432
0642-646193.

522
01:11:32,393 --> 01:11:34,728
ඔව් දේශීය ඇමතුමක්.

523
01:11:41,610 --> 01:11:43,737
හෙලෝ..

524
01:11:44,196 --> 01:11:46,156
හෙලෝ..

525
01:11:48,158 --> 01:11:50,160
හෙලෝ..

526
01:11:55,541 --> 01:11:57,501
ස්තුතියි.

527
01:13:05,444 --> 01:13:10,074
දැන් අපි ආපහු යනවා.අපි ආවා, අපි දැක්කා..

528
01:13:10,157 --> 01:13:13,619
-පදිනවා.. වාහනේ ගන්න.
-ඒක සියදිවි නසා ගැනීමක්.

529
01:13:13,702 --> 01:13:17,039
-ඒක මගේ අයිතියක්.
-ඔයාට අයිතීන් නෑ.

530
01:13:17,122 --> 01:13:21,627
ඔයාට අවුරුදු ගානකට කලින් ඒවා නැති උනේ.ඔයා පැනල යන කෙනෙක්.

531
01:13:21,710 --> 01:13:26,882
ඔයා මෙතන ඉන්නෙ ඔයාට පක්ෂපාතී යාලුවොන්ට පින් සිද්ද වෙන්න.එයාලගෙ ජීවිතයි පවුල්වල අයගෙයි ජීවිත ඇපේට තියල.

532
01:13:26,965 --> 01:13:29,968
ඔයාව ආරක්ෂා කරන්නයි, නඩත්තු කරන්නයි,

533
01:13:30,052 --> 01:13:34,223
ඔයා එයාලට මුකුත් දීලා නෑ.

534
01:13:34,681 --> 01:13:39,019
ඔයාට නැති උන දේවල් ගැන මට කනගාටුයි.
ඒත් දැන් අපි ආපහු යනවා.

535
01:13:39,937 --> 01:13:43,273
-මාව දාලා යන්න.
-මට ඒක කරන්න බෑ.

536
01:13:43,357 --> 01:13:46,944
ඇයි බැරි?
මම අනවශ්‍ය බරක් නම්..

537
01:13:48,195 --> 01:13:53,534
ඔයා හිතන්නෙ අරුන් මාව මෙහේදි අල්ලගනියි කියලද?
ඒක හොඳටම තේරෙනවා.

538
01:13:56,120 --> 01:13:59,498
ටන්ජා... මගේ ආදරනීය වැඩකාරි......

539
01:14:00,374 --> 01:14:04,545
ඔයාට මේ පේන දේවල් මට නැති උනේ අවුරුදු ගානකට කලින්.

540
01:14:04,628 --> 01:14:07,881
මගේ රට වෙනුවෙන් වැඩ කරද්දි..

541
01:14:07,965 --> 01:14:13,011
මම අනුකම්පාව ඉල්ලන්නෙ නෑ.
කොහොමද එහෙම කරන්නෙ? මට නැතිවෙන්න දෙයක් නෑ.

542
01:14:15,639 --> 01:14:20,519
හොල්මනක් වගේ තැන් තැන් වල ඇවිදින එක මොන වගේ ද?

543
01:14:25,315 --> 01:14:28,110
පහත් වෙන්න.
පහත් වෙලා ඉන්න.

544
01:14:43,876 --> 01:14:47,379
-මොන ලබ්බක් කරන්නද කියල තේරෙන්නෙ නෑ.
-මං කියන විදියට කරන්න.

545
01:14:47,546 --> 01:14:50,674
-මොකක්?
-මම පාර කියන්නම්.ඔයා පදින්න.

546
01:14:50,758 --> 01:14:52,801
ස්ලෝ කරන්න.

547
01:14:56,013 --> 01:14:58,265
ඉස්සරහට යනගමන් වම් පැත්ත බලාගෙන යන්න.

548
01:14:58,390 --> 01:15:02,227
පරණ යන්ත්‍රයක් ඇති.එතනින් දකුනට හරවන්න.

549
01:15:02,311 --> 01:15:04,855
-හරවන්න...
-දකුණට.

550
01:15:10,361 --> 01:15:12,863
-දැන්?
-කෙලින් යන්න.

551
01:15:13,572 --> 01:15:18,202
දැන් වංගුවක් හම්බෙයි.. වංගුව....

552
01:15:19,787 --> 01:15:21,622
දැන්.

553
01:15:24,875 --> 01:15:28,337
ගැනොවිගෙ ගේ දකුනු පැත්තෙ පහු වේවි.

554
01:15:28,420 --> 01:15:31,590
අද රෙදි හෝදන දවස වෙන්න ඕන.

555
01:15:32,424 --> 01:15:35,219
පාර කෙලවරේ ගොඩනැගිල්ලක් ඇති.

556
01:15:36,011 --> 01:15:38,889
-පොලීසිය.
-හුකපන් මට..

557
01:15:39,014 --> 01:15:41,225
හරවන්න එතනින්.

558
01:15:46,772 --> 01:15:49,441
-දැන් පොඩ්ඩක් ඉන්න.
-මොකක්?

559
01:15:51,276 --> 01:15:53,320
දැනටමත් එතන.

560
01:15:54,488 --> 01:15:57,157
ඔතන උඩ.

561
01:15:57,241 --> 01:16:00,953
-කොල පාට බෝඩ් එකක් ගහපු කැෆේ එක.
-කැෆේ?

562
01:16:01,036 --> 01:16:04,456
පරන බංකුවක් එක්ක.. වයසක පොරකුයි.

563
01:16:09,086 --> 01:16:10,921
මොනවද මම කරන්න ඕන?

564
01:16:12,089 --> 01:16:14,049
කාර් එක නවත්තන්න.

565
01:16:21,014 --> 01:16:23,142
ඉක්මන්ට.

566
01:16:25,310 --> 01:16:28,188
මුකුත් නෑ.පදින්න.

567
01:16:51,795 --> 01:16:55,716
කන්ද බැහැල නවත්තන්න.

568
01:17:19,782 --> 01:17:21,784
විනාඩි 5 යි.

569
01:17:23,786 --> 01:17:26,789
විනාඩි 5 ක් ඉඳලා යමු.

570
01:17:30,584 --> 01:17:33,087
ඔයා දන්නවනෙ අපිට ඒක කරන්න බෑ කියලා.

571
01:17:33,170 --> 01:17:35,714
මේ අවස්ථාව මගෙන් උදුරගන්න එපා.

572
01:17:36,965 --> 01:17:40,260
මෙතන බලල ගියාම.

573
01:17:41,553 --> 01:17:44,807
කොහොමද ඒකෙන් එයාට උදව් වෙන්නෙ?

574
01:17:44,890 --> 01:17:47,810
තාත්ත කෙනෙක්ගෙන් එහෙම අහන්නෙපා කවදාවත්.

575
01:17:48,811 --> 01:17:51,021
එයා දන්නවා.

576
01:18:05,577 --> 01:18:08,038
ඔයා කාර් එකේම ඉන්න.

577
01:18:08,163 --> 01:18:13,001
එලියට එන්නෙපා මං කියනකන්.

578
01:20:48,073 --> 01:20:50,034
උඹ මහ ලොකු හපන් කමක් කරාද?

579
01:20:54,371 --> 01:20:56,957
මම ඒක දන්නවා.
මට සමාවෙන්න.

580
01:20:57,041 --> 01:21:00,085
ඔය තුවක්කුව මෙහෙ දෙනවා.
දීපන් ඒක.

581
01:24:04,144 --> 01:24:06,980
ආගන්තුක සත්කාරය.

582
01:24:07,147 --> 01:24:12,194
ජෙනරල්ට ලැබී තිබෙනවා යුරෝපා හවුලෙන්.

583
01:24:13,000 --> 01:24:18,000
ඔබත් උපසිරසි නිර්මාණයට දක්ෂතාව ඇතිනම් ඔබ කැමති චිත්‍රපටයෙ ⁣, TV shows හි උපසිරසි නිර්මාණය කර
Admin@baiscopes.com ලිපිනයට එවන්න

584
01:24:20,925 --> 01:25:00,553
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම
- දමින්ද ගමගේ -

584
01:25:01,305 --> 01:25:07,251