Supernatural S09E18 HDTV x264 AAC E-Subs [GWC].mp4 - Thai subtitles [Download .srt file]
UTF-8100:00:01,259 --> 00:00:02,259[පෙර]200:00:02,372 --> 00:00:03,906ඩීන්, ම - මට ඔයා මෙතන පොඩ්ඩක්උදව් කරනවානං වටිනවා300:00:03,908 --> 00:00:05,274මං ලං වෙනවා, සෑම්400:00:05,276 --> 00:00:07,576මේ වෙලාවේ මට ඇබඩොන් වැඩේ අතාරින්න බෑ500:00:07,578 --> 00:00:09,144මට ඔයාට සලකුණ දෙන්න පුළුවන්, ඩීන්ඔයාට ඇත්තටම ඕනේ ඒකනං600:00:09,146 --> 00:00:12,714ඒත් ඔයා දැනගන්න ඕනේසලකුණත් එක්ක ලොකු වගකීමක් එනවා700:00:12,716 --> 00:00:14,249මොනවද ඔහේට මගෙන් ඕනේ, මෙටට්‍රෝන්?800:00:14,251 --> 00:00:15,651ස්වර්ගය ආපහු හදන්න900:00:15,653 --> 00:00:18,320ඔයාට ඕනේ මගේ දෙවනියා වෙන්නනේ?1000:00:18,322 --> 00:00:19,788ඔයා ඒකට ලැස්තිබව ඔප්පු කරන්න1100:00:19,790 --> 00:00:24,593ගැඩ්‍රීයල් අපි මේ අපේමවීර කාව්‍ය ලියන එකයි කරන්නේ1200:00:26,463 --> 00:00:28,330මං මගේ වරම ආපහු ගත්තා1300:00:28,332 --> 00:00:30,399මගේ එකම නෙමේ, ඒත් ඒ ඇති1400:00:30,401 --> 00:00:33,769ඒන්ජල්ලා ඒන්ජල්ලා එක්ක සටන් කරන එකනතර වෙන්න ඕනේ කොතනින් හරි1500:00:36,173 --> 00:00:37,840ඔයා පෙන්නුවා විකල්පයක් තියෙන බව1600:00:37,842 --> 00:00:39,141මං නායකයෙක් නෙමේ1700:00:39,143 --> 00:00:40,109මං ඔයාව අනුගමනයකරනවා1800:00:40,111 --> 00:00:42,544අනික මං විතරක් නෙමේ එකම කෙනා1900:00:42,688 --> 00:00:43,688[දැන්]2000:00:45,000 --> 00:00:51,0742100:01:13,910 --> 00:01:17,713කොහොමද කතාවක් හොද වෙන්නේ?2200:01:17,715 --> 00:01:23,085කතාවද, චරිතද,ලියන හැටිද?2300:01:24,554 --> 00:01:26,588සැගවුන අර්ථයද?2400:01:28,993 --> 00:01:31,160අනික, කවුද කතාවකට අර්ථයක් දෙන්නේ?2500:01:31,162 --> 00:01:32,561ඒ ලේඛකයාද?2600:01:34,864 --> 00:01:38,200නැත්නං ඔයාද?2700:01:38,202 --> 00:01:42,604අද, මං අද ඔයාට පුංචි කතාවක් කියන්නං2800:01:42,606 --> 00:01:46,942ඊටපස්සේ ඔයාම තීරණය කරන්න2900:01:47,666 --> 00:01:48,733[සුප(ර්)නැචුරල්]3000:01:50,316 --> 00:01:51,316[මෙටට්‍රෝන්]3100:02:23,012 --> 00:02:25,580ඔව්, හරි3200:02:25,582 --> 00:02:26,982ස්තුතියි, කාර්ලොස්3300:02:26,984 --> 00:02:29,351අහන්න, ඔයා, අහ්, ඔයාට තව ඩීමන්ක්රියාකාරිත්වයක් ගැන ඉව වැටුනොත්3400:02:29,353 --> 00:02:31,687මට හූවක් තියන්න, හාද?3500:02:31,689 --> 00:02:33,255ලොකු උදව්වක්3600:02:33,257 --> 00:02:34,856ඒයි3700:02:34,858 --> 00:02:35,924මොනවත්?3800:02:35,926 --> 00:02:37,025ඔව්3900:02:37,027 --> 00:02:38,994ඩීමන් සම්බධ කේස් දුසිමක් විතර,4000:02:38,996 --> 00:02:41,897ආත්ම නැති මිනිස්සු කලබල කරනවා,ඒත්...4100:02:41,899 --> 00:02:43,398ඇබඩොන් ගැන සලකුණක් නෑ4200:02:43,400 --> 00:02:45,467හරි, පේන්නේ ඒකි අතුරුදහන් වෙලා වගේ4300:02:45,469 --> 00:02:46,968හොදයි, අපිට කරන්න තියෙන්නේදිගටම හොයන එකයි4400:02:46,970 --> 00:02:49,171හරි4500:02:49,173 --> 00:02:51,540ඔයා හොදින්ද?4600:02:51,542 --> 00:02:53,041ඔව්, මං හොදින්4700:02:54,110 --> 00:02:55,844අපි වැඩ පටන් ගමු4800:02:55,846 --> 00:02:57,646හරි4900:04:11,288 --> 00:04:13,722අනේ -- අනේ එපා!5000:04:13,724 --> 00:04:14,589මට කරදර කරන්න එපා5100:04:14,591 --> 00:04:15,724මං ඔයාට කරදර කරන්නේ නෑ5200:04:15,726 --> 00:04:18,760බය වෙන්න එපා5300:04:20,997 --> 00:04:22,697මොකද්ද ඔයාගේ නම?5400:04:22,699 --> 00:04:25,200හැනා5500:04:25,202 --> 00:04:29,271හ් -හැනා, මෙතන මොකද වුනේ?5600:04:34,744 --> 00:04:37,612ඔව්, ම -- මටත් ඒක ඇහුනාමොකද්ද ඒ?5700:04:37,614 --> 00:04:40,782මං දන්නේ නෑ5800:04:40,784 --> 00:04:46,087ඒක, අහ්, අහලා පුරුදුයි වගේ5900:04:46,089 --> 00:04:47,422ඒක ස්වර්ගය වගේ6000:04:47,424 --> 00:04:51,760මේ පහල හරි අමුතුයි6100:04:51,762 --> 00:04:54,663මං, අහ්, සද්දේ පස්සෙන් ආව6200:04:54,665 --> 00:04:57,499දැක්ක මගේ සහෝදර සහෝදරියෝගොඩකටත් ඒක ඇහිලා බව6300:04:57,501 --> 00:05:00,469මෙතන පරිස්සම් වගේ දැනුනා6400:05:00,471 --> 00:05:04,473ඉටපස්සේ දොරවල් අගුල් වැටිලානාදුනනඒන්ජල් කෙනෙක් ආවා6500:05:04,475 --> 00:05:07,108එයා කිව්වා එයා වැඩ කරන්නේඅලුත් දෙවියන් වහන්සේට කියල6600:05:07,110 --> 00:05:09,077මෙටට්රෝන්ට?6700:05:09,079 --> 00:05:10,645ම්ම් - හ්ම්ම්6800:05:10,647 --> 00:05:14,049එයා යෝජනාවක් කළා --6900:05:14,051 --> 00:05:18,253මෙටට්රෝන්ට එකතු වෙන්නඑයා වෙනුවෙන් සටන් කරන්න7000:05:18,255 --> 00:05:21,556එහෙම කරන අයට දවසක ආපහුස්වර්ගයට යතහැකි7100:05:21,558 --> 00:05:22,657ආපහු ස්වර්ගයට යතහැකි?7200:05:24,228 --> 00:05:28,730මාත් එයාව විශ්වාස කලේ නෑ7300:05:28,732 --> 00:05:31,800ඒත් එයා කිව්වා එයා අපිවගෙදර අරන් යනවා කියලා7400:05:31,802 --> 00:05:34,903සමහර ඒන්ජල්ලා එයාට එකතු වුනා7500:05:34,905 --> 00:05:40,542මගේ යාළුවොයි මායිප්රතික්ෂේප කළා, ඉතින්, අහ්7600:05:41,678 --> 00:05:44,012මට දුකයි ඔයාට නැති වුන අය ගැන7700:05:45,781 --> 00:05:49,351අපි හැමෝටම නැති වුන අය ගැන7800:05:59,897 --> 00:06:03,098ඔයා කැස්ටියෙල්, නැද්ද?7900:06:03,100 --> 00:06:04,699ඔව්8000:06:04,701 --> 00:06:07,269ඔයා බාර්තලමියුට විරුද්ධව නැගිට්ටා8100:06:07,271 --> 00:06:10,639ඔයා අපිට උදව් කරනවද,මෙටට්රොන්ට විරුද්ධව අපිව මෙහෙයවනවද?8200:06:10,641 --> 00:06:11,606මං නායකයෙක් නෙමේ8300:06:11,608 --> 00:06:12,941ඒත් ඔයා --8400:06:12,943 --> 00:06:15,443මං නායකයෙක් නෙමේ, හැනා8500:06:15,445 --> 00:06:18,914ඒත් මං මෙටට්රෝන්ව හොයා ගන්නවාමං එයාගෙන් වාඩුව ගන්නවා8600:06:18,916 --> 00:06:21,483මට ඉඩදෙන්න ඔයාට උදව් කරන්න8700:06:21,485 --> 00:06:23,184අපිට ඉඩ දෙන්න ඔයාට උදව් කරන්න8800:06:23,186 --> 00:06:26,021ඔයා මගෙන් ඈත් වෙලා ඉන්න එක පරිස්සම්8900:06:26,023 --> 00:06:29,724දැන්, මේ ඔයාට පහරදුන්න ඒන්ජල්9000:06:29,726 --> 00:06:31,393මොකද්ද එයාගේ නම?9100:06:31,395 --> 00:06:32,260ගැඩ්‍රීයල්?9200:06:32,262 --> 00:06:35,330ගැඩ්‍රීයල් මෙටට්රෝන්ට වැඩ කරනවා?9300:06:35,332 --> 00:06:37,499- කොච්චර කාලෙක ඉදන්ද?- මං දන්නේ නෑ9400:06:38,969 --> 00:06:42,904ඉතින්, මෙටට්‍රෝන් තමයි ගැඩ්‍රීයල් ලවාකෙවින්ව මැරුවේ?9500:06:42,906 --> 00:06:44,673ඒකෙන් ගොඩක් දේවල් පැහැදිලියි9600:06:44,675 --> 00:06:47,876අලුත් ප්‍රොෆට් කෙනෙකුත් නැ,9700:06:47,878 --> 00:06:50,512මෙටට්‍රෝන් එයාගේ වාසිය වෙනුවෙන්එහෙම කළා වෙන්න පුළුවන්9800:06:50,514 --> 00:06:52,480ගැඩ්‍රීයල් කිව්වා ඒන්ජල්ලාස්වර්ගෙට යනවා කියලා?9900:06:52,482 --> 00:06:53,796කොහොමද? මං හිතුවේ ගුරුකම හරවන්න බෑ කියලා10000:06:53,821 --> 00:06:55,251ඒ ක්‍රව්ලි කිව්ව දේ10100:06:55,252 --> 00:06:56,918අහන්න, අපි ගැඩ්‍රීයල්ව හොයාගමු10200:06:56,920 --> 00:06:58,620හොයාගෙන ගහලා ගමු උගෙන් උත්තර එලියට10300:06:58,622 --> 00:07:00,522ඔව්, මෙන්න ඒක පටන් ගන්න දෙයක්10400:07:00,524 --> 00:07:03,058අහ්,.... ඔහොම ඉන්න, මං, අහ්....10500:07:03,060 --> 00:07:05,427ඕගොල්ලන්ට සංකෙතෙක ෆොටෝ එකක් එවනවා10600:07:05,429 --> 00:07:08,430- ඔක්කොම ඒන්ජල්ලව අද්දව ගත්ත- හරි10700:07:12,169 --> 00:07:13,368හම්බවුනා10800:07:13,370 --> 00:07:16,371ඒක මොකක් හරි ඒන්ජල්සයිරන් එකක් වගේ වැඩ කරනවා10900:07:16,373 --> 00:07:17,839මං හිතන්නේ ඒක ගුරුකමක්11000:07:17,841 --> 00:07:20,241ඒක හදන්න පාවිච්චි කරපුඅමුද්රව්ය හරිම අමුතුයි11100:07:20,243 --> 00:07:22,711ග්‍රිෆින් පිහාටු,ෆෙයරි කෙනෙක්ගේ ඇට කටු11200:07:22,713 --> 00:07:24,279මං මේක මීට කලින් කවදාවත් දැකලා නෑ11300:07:24,281 --> 00:07:25,280ඔව්, මාත් නෑ11400:07:25,282 --> 00:07:27,215හරි එහෙනංමං බලන්නං මොනවද හොයා ගන්න පුළුවන් කියලා11500:07:27,217 --> 00:07:29,184"උදාර බාර් එක"11600:07:29,186 --> 00:07:32,854මොටෙල් කාමරේක තියෙන පුංචි බාර් එකේතියෙන උදාර කම මොකද්ද?11700:07:32,856 --> 00:07:34,823හැමදේම11800:07:36,492 --> 00:07:38,159ඔයාට කොහොමද, ඩීන්?11900:07:39,729 --> 00:07:42,197මං හොදින් කැස්ඔයාට කොහොමද?12000:07:42,199 --> 00:07:44,699මට තටු නැතුව පාලුයි12100:07:44,701 --> 00:07:47,435පාරේ ජීවිතේ... ගදයි12200:07:48,438 --> 00:07:49,471හ්ම්ම්12300:07:49,473 --> 00:07:50,839ඔව්12400:07:50,841 --> 00:07:52,207අහන්න, මට ගැලපෙන එකක් හම්බවුනා12500:07:52,209 --> 00:07:54,609ඒක ප්‍රවාද වලින් නෙමේ --ඒක පොලිස් වාර්තාවකින්12600:07:54,611 --> 00:07:56,378ඔයා හොයාගත්ත සංකෙතේ වගෙයි12700:07:56,380 --> 00:07:57,979හොයාගෙන තියෙනවා අපරාධ ස්ථාන ගණනාවකින්ම12800:07:57,981 --> 00:08:00,248පහුගිය දවස් දෙකේදී,ඔක්කම බහු පුද්ගල ඝාතන12900:08:00,250 --> 00:08:02,350කොහෙද මේ අපරාධ ස්ථාන තියෙන්නේ?13000:08:02,352 --> 00:08:05,520අහ්, යූටා --බේකර්, හිල් වැලි13100:08:05,522 --> 00:08:07,656මං ඉන්නේ බිශෝප්ස් ෆෝල්ස්, යූටාවල13200:08:07,658 --> 00:08:10,025පේන හැටියට අපරාධ ස්ථාන වැඩි හරියක්13300:08:10,027 --> 00:08:11,326කාර්මික හරියවල් වල වගේ13400:08:11,328 --> 00:08:13,528ගැඩ්‍රීයල් උතුරට යනවා වගේ පේන්නේ13500:08:13,530 --> 00:08:15,063මොකද්ද ඊලග ලොකු ටවුම?13600:08:15,065 --> 00:08:17,732දෙකක් තියෙනවාඑකක් ඔබර්ම්, අනික ඔග්ඩන්13700:08:17,734 --> 00:08:20,101හරි ඔයා ඔබර්ම් වලට යන්නඅපි ඔග්ඩම්වලට යන්නං13800:08:20,103 --> 00:08:21,903මැදදී මුණ ගැහෙමු13900:08:34,284 --> 00:08:38,186අපි ඔග්ඩන් වල කෙස් එකක් කළා නේද?14000:08:38,188 --> 00:08:40,789ඔව්, ඒ -- ඒ යක්දෙස් ප්‍රශ්නයක්, නේද?14100:08:40,791 --> 00:08:42,123ඔව්14200:08:42,125 --> 00:08:44,092ඒ ටවුමේ ළමයෙක් හිටියා නේදඅපිට උදව් කරපු, නැද්ද?14300:08:44,094 --> 00:08:46,594ඔව්, අපි එයාට කෝල් කරලාබලන්න ඕනේ තවම වැඩද කියලා14400:08:46,596 --> 00:08:48,129ඔව්, මොකද්ද එයාගේ නම?14500:09:01,378 --> 00:09:03,445සුභ සැන්දෑවක්14600:09:03,447 --> 00:09:04,646දැන් හවස් වෙලාද?14700:09:04,648 --> 00:09:07,449මං කල්පනාකලේ ඔයාගෙන් ගන්න පුලුවන්ද කියලා14800:09:07,451 --> 00:09:09,417ග්‍රිෆින් පිහාටු14900:09:09,419 --> 00:09:15,290අහ්, අපි ලග මෙනු එකේ නොදානජාති කීපයක් තියෙනවා15000:09:15,292 --> 00:09:17,826ඒත්, අහ්, මේක ඩයගොන් ඇලි* එක නෙමේ, මිනිහෝ[*හැරී පෝටර් එකෙන්]15100:09:18,995 --> 00:09:23,098මං දැක්කා එළියේ දඩයක්කාර ලකුණ,ඉලන්දාරියා15200:09:23,100 --> 00:09:25,934ඔයා ලග තියෙනවා මං හොයන දේ15300:09:25,936 --> 00:09:29,838ග්‍රිෆින් පිහාටු, ඈ?15400:09:29,840 --> 00:09:33,675සතුටු ලෝකෙට යන්න හදනවා නෙමේ, නේද?15500:09:36,512 --> 00:09:39,347මිනිස්සු නිසා මට පුදුම හිතෙන එකකෙළවරක් වෙන්නෙම නෑ15600:09:39,349 --> 00:09:41,249මොකද්ද?15700:09:41,251 --> 00:09:43,885මං කුතුහලේට අහන්නේ --ඔයා ළහ ෆෙයරි ඇට කටුත් තියෙනවද?15800:09:43,887 --> 00:09:45,754කොයි රාජධානියෙන් වුනත් කමක් නෑ15900:09:47,657 --> 00:09:50,925ග්රිෆින්ලයි ෆෙයරිලයි --මොකෙද්ද ඔයා දඩයම් කරන්නේ, මිනිහෝ?16000:09:50,927 --> 00:09:53,161පවුල16100:09:53,163 --> 00:09:55,997ම්ම් - හරි16200:09:55,999 --> 00:09:58,199බලමු මොනවද තියෙන්නේ කියලා16300:10:15,785 --> 00:10:17,185සමහරවෙලාවට, විවේකයක් ඕනේ වෙනවා16400:10:17,187 --> 00:10:19,120නාගරික ජීවිතේ කලබගෑනි වලින්16500:10:19,122 --> 00:10:20,889#එමිරේට්16600:10:20,891 --> 00:10:26,761සමහරවෙලාවට ඕනේ කරන්නේ#කාසා ඉරෝටිකා16700:10:26,763 --> 00:10:29,230කාසා ඉරෝටිකා16800:10:29,232 --> 00:10:31,332ඒක හරි නැහැදිච්චයි16900:10:40,176 --> 00:10:42,644හලෝ17000:10:42,646 --> 00:10:44,612මාව මතකද, කොලුවෝ?17100:10:44,614 --> 00:10:46,214ගේබ්‍රියෙල්17200:10:46,216 --> 00:10:50,819මං ඒක "ඔව්" කියලා ගණන් ගන්නං17300:10:59,495 --> 00:11:02,597මට ඔයාගේ උදව් ඕනේ, සහෝදරයා17400:11:08,934 --> 00:11:10,735මං හිතුවේ ඔයා මැරිලා කියලා17500:11:10,737 --> 00:11:11,870අනේ17600:11:11,872 --> 00:11:14,639ට්රික්සට්ගේ ට්‍රික් නැති කරන්න පුලුවන්ද?17700:11:14,641 --> 00:11:17,375ඉතින්, මං හිතන්නේ ඔයාමැරුණා වගේ බොරු කරන්න ඇති17800:11:17,377 --> 00:11:19,677මං හිතන්නේ ඔයාව මෙන්සා එකටබදවා ගත්තෙත් නැතුව ඇති17900:11:19,679 --> 00:11:20,712මං නැති අතරේ18000:11:20,714 --> 00:11:24,415කොහෙද ඔයා හිටියේ?18100:11:24,417 --> 00:11:28,987ආ, දන්නවනේ අරහේ මෙහෙ18200:11:28,989 --> 00:11:32,857මං හැංගිලා හිටියේ,කැප්ටන් රවානා18300:11:32,859 --> 00:11:37,495විශ්වයේ තියෙන පරිස්සම්ම තැන --ස්වර්ගේ18400:11:37,497 --> 00:11:40,732ඒත් පස්සේ ඔයයි අනික් විකටයෝ දෙන්නයි18500:11:40,734 --> 00:11:44,202නත්තල විනාස කළා, නැද්ද?18600:11:44,204 --> 00:11:45,570සමාවෙන්න18700:11:45,572 --> 00:11:48,873ආ, ගගකට අඩන්න18800:11:48,875 --> 00:11:51,376අහන්න,...18900:11:51,378 --> 00:11:53,678මං වැටුනා, මං හැන්ගුනා19000:11:53,680 --> 00:11:55,380අන්තිමේ "ඩවුන් ටවුන් ඇබී" බැලුවා[*Downton Abbey - බ්‍රිතාන්‍ය රූපවාහිනී වෘතාන්තයක්]19100:11:55,382 --> 00:11:57,382ඒත් ඊට පස්සේ ඔයාගේ හොදම යාලු මෙටට්‍රෝන්19200:11:57,384 --> 00:11:59,918එයාගේ මිනියන්ලව එව්වාමාව හොයන්න19300:11:59,920 --> 00:12:02,754පේන විදිහට, එයා හිතනවාමං ආක්ඒන්ජල් කෙනෙක් නිසා19400:12:02,756 --> 00:12:04,322මං ලග වැඩිපුර ජූස් ඇති කියලා19500:12:04,324 --> 00:12:06,991ඔයා තර්ජනයක් කියලා19600:12:06,993 --> 00:12:09,193ඔව්, ඒත් මටත් වැටුන වෙලේ තුවාල වුනා19700:12:09,195 --> 00:12:11,596ආපහු පෝන්වලට එන්න ඉතුරු ජූස්නුත්වැඩිහරියක් පාවිච්චි කළා19800:12:11,598 --> 00:12:14,866ඒක වැරදියට පැන්නේ19900:12:14,868 --> 00:12:16,801ඒකත් එහෙමයි20000:12:16,803 --> 00:12:19,504අහ්, වැදගත් දේ, මං පැනලා යන ගමන්20100:12:19,506 --> 00:12:23,274ඒත් පස්සේ, සති කීපෙකට කලින්,20200:12:23,276 --> 00:12:26,611කවුරු හරි මගේ සින්දුව ගහන්න ගත්තා20300:12:26,613 --> 00:12:28,112ඒන්ජල් සයිරන් එක20400:12:28,114 --> 00:12:30,181නෑ20500:12:30,183 --> 00:12:32,250ගේබ්‍රියෙල්ගේ නලාව20600:12:32,252 --> 00:12:34,686තාත්තගේ පොඩි භාණ්ඩයක්20700:12:34,688 --> 00:12:36,721මට සෙල්ලම් කරන්න ඉඩ නොදුන්නා20800:12:36,723 --> 00:12:41,225මෙටට්‍රෝන් ඒක හොයාගෙනපිඹින්න පටන් අරං20900:12:41,227 --> 00:12:43,828ඉතින්, මං හැංගිලා හිටපු තැනෙන් එලියට ආවා21000:12:43,830 --> 00:12:46,531ඇයි21100:12:46,533 --> 00:12:49,634ගණනින් වැඩි වුනාම ආරක්ෂාව වැඩියි21200:12:49,636 --> 00:12:52,770ඒත් මෙටට්‍රෝන් ඒක පාවිච්චි කරන්නේඑන්ජල්ලව කොටු කර ගන්න21300:12:52,772 --> 00:12:54,372එකමුතු කරන්න නෙමේ21400:12:54,374 --> 00:12:55,740ඒ මෙටට්‍රෝන් නෙමේ21500:12:55,742 --> 00:12:58,843ඒ එයාගේ දෙවනියා, --ගැඩ්‍රීයල්21600:12:58,845 --> 00:13:01,145ගැඩ්‍රීයල්?21700:13:01,147 --> 00:13:03,214ඒ බයියද?අම්මෝ21800:13:03,216 --> 00:13:05,116මොනවද මගෙන් ඕනේ ඔයාට?21900:13:07,186 --> 00:13:08,319ඔයාගේ උදව්, කොලොම්බෝ[*Columbo - රහස්පරීක්ෂක වෘතාන්ත්යෙන්]22000:13:08,321 --> 00:13:11,956මං බෑන්ඩ් ඒක ආපහු එකතු කරනවා22100:13:11,958 --> 00:13:15,793අපි යනවා මෙටට්‍රෝන් මැරීමේ ප්‍රසන්ගෙට22200:13:15,795 --> 00:13:18,730ඔයා බලා ඉන්නේ අලුත් ඉදිරිපෙළ ගායකයා දිහා22300:13:23,669 --> 00:13:27,038සෑම්22400:13:47,426 --> 00:13:49,994ඇරපු පෙට්ටියක් තියෙනවා පිහාටු දාපු22500:13:55,902 --> 00:13:58,903ඩීන්22600:14:03,342 --> 00:14:05,877අපි ගැඩ්‍රීයල්ව හොයා ගන්න ඕනේ එයා ආයිමසැරයක් බැට් සිග්නල් එක පත්තු කරන්න කලින්22700:14:07,713 --> 00:14:09,547මේ ඩීන්ගේ අනික් අනික් සෙල්ෆෝන් එක22800:14:09,549 --> 00:14:10,815ඉතින් දන්නවනේ මොකද්ද කරන්න ඕනේ කියලා22900:14:12,118 --> 00:14:13,551ඩීන්, මේ මංමං --23000:14:13,553 --> 00:14:14,585හා, හෝව් හෝව්, හෝව්!23100:14:14,587 --> 00:14:16,254අත ඇරලා මොකද?23200:14:16,256 --> 00:14:18,623අත් දෙකම වීල් එකේ තියා ගන්නවාමං වටිනා භාණ්ඩයක්23300:14:18,625 --> 00:14:20,658ඒයි, මොකෝ කොටාලා?23400:14:20,660 --> 00:14:24,462මාව මතකද?ඕගොල්ලන්ගේ පවු වෙනුවෙන් මැරුණ හාදයා?23500:14:24,464 --> 00:14:26,864නෑ, රැවුලක් තියෙන සෙරෙප්පු දාගත්ත පූසා නෙමේ23600:14:26,866 --> 00:14:28,099හැඩ එකා23700:14:28,101 --> 00:14:29,901ඒයි, ගොඩක් ස්තුතියි23800:14:29,903 --> 00:14:33,037මලුයි ශෝක ප්රකාශවලටයි --23900:14:33,039 --> 00:14:35,440පවුලට ඒක ගොඩක් වටිනවා24000:14:35,442 --> 00:14:40,011කොහොමෙන් හරි, ඕගොල්ලන්ගේකොලු බඩ්ඩයි මායි යන ගමන්24100:14:40,013 --> 00:14:42,613ඕගොල්ලන්ගේ අධි රහසිගත වාසස්තානෙට24200:14:42,615 --> 00:14:44,549ඒ ගැන කතා කරගන්න කෝල් කරන්න24300:14:44,551 --> 00:14:47,452පිස්සු ළමයි24400:14:47,454 --> 00:14:49,620ඉතින්, ඔයා ඇවිලා මාස ගානක් වෙනවා24500:14:49,622 --> 00:14:51,756මොනවද ඔයාට දකින්න ලැබුනේ?24600:14:51,758 --> 00:14:57,562තටු මිනිස්සු වැස්සට පස්සෙද, හලෙලුයා?[*"It's Raining Men" - The Weather Girls ගීතය ඇසුරෙන්]24700:14:57,564 --> 00:15:01,733හොදයි, දන්නවනේ, --එහෙම පිටින්ම විනාසේ ලගයි, වියවුල්24800:15:01,735 --> 00:15:07,371ක්‍රව්ලියි ඇබ - අමනායි මරා ගන්නවා24900:15:07,373 --> 00:15:09,373හොද කාලේ25000:15:09,375 --> 00:15:15,279ඊළගට අපේ කස්ටිය ඉන්නවා,දිලිසෙන කුඩු වගේ විසිරිලා ගිහිල්ලා25100:15:15,281 --> 00:15:17,749ගොඩක් පටලැවිලි තියෙනවා25200:15:17,751 --> 00:15:20,218එහෙම හිතෙනවද?25300:15:20,220 --> 00:15:23,521ගොඩක් ඒන්ජල්ලා අපි වගේ නෑ, කැස්ටියෙල්25400:15:23,523 --> 00:15:28,025ඒගොල්ලන්ට බෑ මුණ දෙන්න මේ ස්වඅදහස් වැඩේට25500:15:28,027 --> 00:15:32,830ඒගොල්ලෝ බැටළුවෝ, ඩ්‍රොන25600:15:32,832 --> 00:15:37,034ඒත් අපි?අපි වෙනස්25700:15:37,036 --> 00:15:39,103අපි කැරලි කාරයෝ --25800:15:39,105 --> 00:15:44,442එක්කෙනෙක්ට අරමුණක් තියෙනවා,එක්කෙනෙක්ට නැහැ25900:15:44,444 --> 00:15:45,977මං නිකම් සෙබලෙක් විතරයි26000:15:45,979 --> 00:15:47,145අනේ නිකම් ඉන්නවා26100:15:47,147 --> 00:15:50,248ඔයා දෙවියෝ වෙලා තියෙනවාතාත්තටත් වඩා සැරයක්26200:15:50,250 --> 00:15:51,682ඔව්26300:15:51,684 --> 00:15:52,850බලන්න ඒකෙන් වුන දේ26400:15:52,852 --> 00:15:57,488හොදයි, කරන්න26500:15:57,490 --> 00:16:00,358සෙබෙලෙක් වෙන්න ඕනේ තරං26600:16:00,360 --> 00:16:02,426මට පුළුවන් තරම් කට්ටිය ඕනේ වෙනවා26700:16:02,428 --> 00:16:03,961ඇයි ඔයා මේක කරන්නේ, ගේබ්‍රියෙල්?26800:16:03,963 --> 00:16:06,898මං හැමදාම කරන්නේ පැනලා යන එක...26900:16:06,900 --> 00:16:10,468තාත්තාගෙන්පවුලෙන්27000:16:10,470 --> 00:16:12,970මට තවත් පැනලා යන්න ඕනේ නෑ27100:16:12,972 --> 00:16:17,108මට කරන්න ඕනේ,මං කල යුතු දේ -- මෙහෙයවන එක27200:16:20,045 --> 00:16:23,314හොදයි, අපිට නායකයෙක් ඕනේ27300:16:23,316 --> 00:16:25,616මට සතුටුයි ඒ ඔයා වෙන එකට27400:16:31,089 --> 00:16:34,692පොඩ්ඩක් පෙට්‍රල් මදි වගේ, නැද්ද?27500:16:42,901 --> 00:16:46,404ආ, දැනෙනවද ඒ පිළිකා ගද27600:16:46,406 --> 00:16:49,841රසයි!27700:16:53,679 --> 00:16:55,146අහ්...27800:16:55,148 --> 00:17:00,151මතකද මං අර කිව්ව මෙටට්රෝන්ගේ මිනියන්ලා?27900:17:51,570 --> 00:17:54,105කැස්, මේ සෑම් ආයෙමත්28000:17:54,107 --> 00:17:58,009කෝල් කරන්නඔයාගේ උදව් ඕනේ අපිට28100:18:00,512 --> 00:18:02,073ඒයි, අමන මල්ල28200:18:06,919 --> 00:18:08,753මාව මතකද?28300:18:16,929 --> 00:18:18,963අපිට කවදාවත් මුන්ව එළියේතියාගන්න ලැබෙන්නේ නෑ28400:18:18,965 --> 00:18:22,867මං දන්නවාඉතින්... අපි සටන් කරමු28500:18:22,869 --> 00:18:25,069නෑමං සටන් කරන්නං28600:18:27,307 --> 00:18:28,839මං කලින් කිව්වේ බොරු28700:18:29,942 --> 00:18:31,676මං "ඩවුන් ටවුන් ඇබී" බැලුවේ නෑ28800:18:31,678 --> 00:18:33,244මං නිකම් ගැලපෙන්න හැදුවා විතරයි28900:18:33,246 --> 00:18:37,048ආ, මට තව ආක්ඒන්ජල් ජූස් ටිකක්ඉතුරු වෙලා තියෙනවා29000:18:37,050 --> 00:18:39,150මට පුළුවන් මේගොල්ලන්ව නවත්තගන්නඕන කරන වෙලාව29100:18:39,152 --> 00:18:40,718මොකකට ඕන කරන වෙලාවද?29200:18:40,720 --> 00:18:43,020ඔයාට මෙතනින් පැනගන්න29300:18:43,022 --> 00:18:44,789නෑ, මං ඔයාව දාලා යන්නේ නෑ29400:18:44,791 --> 00:18:46,123ඔව්, යනවා29500:18:46,125 --> 00:18:48,359අර ඉන්න එවුන් ඔයාව තීරු වලට කපයි29600:18:48,361 --> 00:18:52,229ඒත් මට පුළුවන් ඒගොල්ලන්ව පරක්කුකරගන්න ඔයාට ටක් ගාලා පැනගන්න තරම් වෙලා29700:18:52,231 --> 00:18:54,298එතකොට ඔයාට පුළුවන් මගේ තැන ගන්න29800:18:54,300 --> 00:18:55,700මොනවද ඔය කියවන්නේ?29900:18:55,702 --> 00:18:58,436ඒන්ජල්ලට නායයෙක් ඕනේ,30000:18:58,438 --> 00:19:00,504ඒ අපි වගේ කෙනෙක් වෙන්න ඕනේ --30100:19:00,506 --> 00:19:01,739වෙනස් කෙනෙක්30200:19:01,741 --> 00:19:02,907බෑ30300:19:02,909 --> 00:19:06,177මං දන්නවා ඔයාට මේ බර ඕනේ නෑ, කැස්ටියෙල්30400:19:06,179 --> 00:19:08,679මට ඕනෙත් නෑ30500:19:08,681 --> 00:19:12,183මම ආයිමත් අසාර්ථක වුනොත්?30600:19:12,185 --> 00:19:13,651එහෙම වෙන්නේ නෑ30700:19:13,653 --> 00:19:16,587එහෙම වෙන්න බෑ30800:19:21,226 --> 00:19:22,393ස්තුතියි30900:19:22,395 --> 00:19:24,695කට වහගන්නවා31000:19:34,139 --> 00:19:37,041මුළු දවසම නෑ, හැන්ඩියා31100:19:37,043 --> 00:19:39,076මේ මොකක්වත්ම ඇත්තද?31200:19:39,078 --> 00:19:41,846මොනවද ඔයා මේ කියවන්නේ?31300:19:41,848 --> 00:19:43,014කැස් යන්න!31400:19:44,616 --> 00:19:46,083ඉතින්, මොකද්ද --අපි දෙන්නම මෙතන මැරෙනවද?31500:19:46,085 --> 00:19:48,519නෑ, ඔයා දැනටම මැරිලා31600:19:50,922 --> 00:19:53,858හොදයි31700:19:58,296 --> 00:19:59,964කොහොමද අහු වුනේ?31800:19:59,966 --> 00:20:03,467මගේ කොට් එක ඉරුණ අද උදේ31900:20:03,469 --> 00:20:04,668ආ, කෑවනේ32000:20:04,670 --> 00:20:07,872මට පෙන්නන බෑ අඛණ්ඩතා වැරදි32100:20:07,874 --> 00:20:11,175ඉතින්,මේ මොකවත් ඇත්ත නෙමේ,32200:20:11,177 --> 00:20:14,945මං හිතන්නේ මං ඉන්නේ මොටෙල්එකෙත් නෙමේ තවදුරටත්32300:20:14,947 --> 00:20:17,148මේකයි වැඩේ --32400:20:17,150 --> 00:20:20,584ඒ මොකක්වත් ඇත්තටම වුනේ නෑ,හැබැයි ඒ ඔක්කොම ඇත්ත32500:20:20,586 --> 00:20:23,454කාගේ ඇත්තද --ඔයගේද මෙටට්රෝන්ගේද?32600:20:23,456 --> 00:20:25,222එයාට ඇහුම්කන් දෙන්න, හාද?32700:20:25,224 --> 00:20:26,590එයා හදන්නේ ඔයාට උදව් කරන්න32800:20:26,592 --> 00:20:28,726ඇත්තටම? කොහොමද?32900:20:31,497 --> 00:20:34,865සමාවෙන්න -- මං මුළු තිරපිටපතම කියෙව්වේ නෑ,33000:20:34,867 --> 00:20:37,868මගේ කෑලි ටික විතරක් ගත්තා33100:20:38,970 --> 00:20:44,075හොදයි, ඔයාව මුණ ගැහුන එක සතුටක්, පරණ යාලුවා33200:20:44,077 --> 00:20:46,377ඉන්න33300:20:47,580 --> 00:20:48,813ඔයා මැරිලද?33400:21:08,333 --> 00:21:11,735කොහොමද කතාවක් හොද වෙන්නේ?33500:21:19,212 --> 00:21:22,348මේක මට දැනෙන්නේ ෆන් හවුස් එකකකන්නාඩියක් වගේනං33600:21:22,350 --> 00:21:24,850මට හිතා ගන්නවත් බෑ ඔයාටකොහොම දැනෙනවා ඇතිද කියලා33700:21:24,852 --> 00:21:26,518තමුසේ මෙටට්රෝන්ට වැඩ කරන්නේකොච්චර කල් ඉදලද?33800:21:26,520 --> 00:21:30,022මං කියන්නේ නෑඕගොල්ලන්ට බැහැ මාව කතා කරවනත්33900:21:30,024 --> 00:21:31,257ඇත්තට?34000:21:31,259 --> 00:21:33,359මං ඔයා වෙලා හිටියා, සෑම් වින්චෙස්ටර්34100:21:33,361 --> 00:21:35,995ඔයාගේ ඇතුල පුරහම ලැජ්ජාවෙයිදුර්වලකමෙයි ගද ගහනවා34200:21:40,368 --> 00:21:44,670සෑම්, සෑම්, සෑම්! සෑම් මෙහෙට එන්න34300:21:44,672 --> 00:21:48,440අද, මං අද ඔයාට පුංචි කතාවක් කියන්නං34400:21:48,442 --> 00:21:51,310ඊටපස්සේ ඔයාම තීරණය කරන්න34500:21:56,651 --> 00:21:58,751ඒක තමයි මගේ සැලැස්ම වුනෙ, කොහොම හරි34600:22:04,659 --> 00:22:08,761මං හිතන්නේ එතන තමයි මගේ කතාව අසාර්ථක වුනේ,34700:22:08,763 --> 00:22:11,630ආ34800:22:13,401 --> 00:22:15,734ඔව්34900:22:15,736 --> 00:22:22,107මේක තමයි අපූරු සිදුවීම,නේද ඉන්ස්පෙක්ටර් ග්‍රෙගරි?35000:22:22,109 --> 00:22:24,109කවුරු?35100:22:24,111 --> 00:22:26,412ඉන්ස්පෙක්ටර් ග්‍රෙගරි?35200:22:26,414 --> 00:22:29,181ෂර්ලොක් හෝම්ස්35300:22:29,183 --> 00:22:31,383"සිල්වර් බ්ලේස්"[* Silver Blaze - නැති වුන රේස් අශ්වයෙක් ගැන තියෙන ෂර්ලොක් හෝම්ස් කතාව]35400:22:31,385 --> 00:22:33,719ඔයා මෙහෙ හිටියා35500:22:33,721 --> 00:22:36,922කොරපොතු තියෙන එව්වෝගොමවලින් එලියට බඩ ගාන කාලේ ඉදන්35600:22:36,924 --> 00:22:40,626මැරෙනවද පොතක් කිවෙව්වනං,චිත්‍රපටියක් බැලුවනං35700:22:40,628 --> 00:22:42,328මෙන්න35800:22:42,330 --> 00:22:44,196මං දන්නවා ඒක හරියටම නැහැ,35900:22:44,198 --> 00:22:46,932ඒත් ඒකෙන් මේ කතා බහ සැහෙන ලේසි වෙයි36000:22:52,038 --> 00:22:57,042මං ඔයාට දුන්න හැම පොතක්ම,චිත්‍රපටියක්ම, ටී වී ෂෝ එකක්ම36100:22:57,044 --> 00:22:58,978පහුගිය සහශ්රේ දෙකේදී මං බලලා තියෙන36200:22:58,980 --> 00:23:01,313දැන් ඔයාට තේරෙනවනේ36300:23:01,315 --> 00:23:05,217"විශ්වය හැදිලා තියෙන්නේ පරමාණු වලින් නෙමේකතාන්දර වලින් බව"36400:23:07,722 --> 00:23:11,957මට තේරනව ඒක --ඒක කියමනක් බව මියුරියෙල් රකයිසර්ගේ36500:23:11,959 --> 00:23:13,859ආ!36600:23:13,861 --> 00:23:16,362එයාට උගන්වන්න පුළුවන්36700:23:16,364 --> 00:23:19,498මෙන්න තව පාඩම් කීපයක්36800:23:19,500 --> 00:23:22,301ලේඛකයන්ගේ සංගමේ පලවෙනි නීතිය --හොදම අයගෙන් හොරම්කම් කරන්න36900:23:22,303 --> 00:23:24,036දෙවැනි නීතිය?37000:23:24,038 --> 00:23:26,905හැම වීරයෙක්ටමදුෂ්ඨයෙක් ඕනේ37100:23:26,907 --> 00:23:29,942මොනවා ගැනද ඔහේ කියවන්නේ?37200:23:29,944 --> 00:23:33,545හැනායි එයාගේ සහෝදරියෝයි --[*Hannah and Her Sisters - 1986 චිත්‍රපටයෙන්]37300:23:33,547 --> 00:23:36,415මං ඒ ඔක්කොම සෙට් කළා37400:23:36,417 --> 00:23:39,551ගැඩ්රීයල්ට කිව්වා " මරන්න ඔක්කොමල37500:23:39,553 --> 00:23:45,958"මගේ හමුදාවට එකතු නොවෙන,ඒත් එක්කෙනෙක් ඉතුරු කරන්න37600:23:45,960 --> 00:23:47,393එක්කෙනෙක්කතාව කියන්න"37700:23:47,395 --> 00:23:50,662ඒක ඇත්තද?37800:23:50,664 --> 00:23:53,732ඔයාට ඒන්ජල්ලව ස්වර්ගෙට ගෙනියන්න පුලුවන්ද?37900:23:55,269 --> 00:23:57,369සොරි. ස්පොයිලර්ස් කියන්නේ නෑ38000:23:57,371 --> 00:23:59,838ඔයා තවම කාරණේ තේරුම් ගත්තේ නෑ38100:23:59,840 --> 00:24:02,508ඔයා ඒන්ජල්ලව මෙහෙය වන්න ඕනේ38200:24:02,510 --> 00:24:05,344මං නායකයෙක් නෙමේ, මෙටට්‍රෝන්38300:24:05,346 --> 00:24:08,714ඒ වගේ තමා38400:24:08,716 --> 00:24:14,053ඉතින්... මං මගේ ගෙදර වැඩ කළා38500:24:15,789 --> 00:24:18,457"වින්චෙස්ටර් ගොස්පල්"එක38600:24:18,459 --> 00:24:21,193සවුත්තු පොතක්38700:24:24,098 --> 00:24:25,798මට අදහසක් නං දුන්න හැබැයි38800:24:25,800 --> 00:24:28,367ඔයාට පාඩමක් කියා දෙන්න වෙනවා38900:24:28,369 --> 00:24:33,572පාඩම් කියා දෙන්නේ නෑ ගේබ්රියෙල්තරම් හොදට වෙන කවුරුවත්39000:24:33,574 --> 00:24:35,741ඒ කියන්නේ ට්‍රික්ස්ටර්39100:24:35,743 --> 00:24:40,979ඉතින්... මං ටයිප් කරන්න පටන් ගත්තා39200:24:40,981 --> 00:24:45,150මේ ඔක්කොම කරලේ මාව වීරයෙක් කරන්නද?39300:24:51,891 --> 00:24:54,426ආ, ඒකනං කියලා වැඩක් නෑ39400:24:54,428 --> 00:24:58,864අම්, නෑ39500:24:58,866 --> 00:25:03,769මේ ජංජාල-කෘතියේ වීරයා ඔයා නෙමේ39600:25:03,771 --> 00:25:06,105ඔයා දුෂ්ඨයා39700:25:09,042 --> 00:25:10,876මමයි වීරයා39800:25:10,878 --> 00:25:13,378එයා එච්චර ඉක්මනට නැවෙන්නේ නෑ39900:25:13,380 --> 00:25:14,746මං දන්නවා40000:25:14,748 --> 00:25:16,315සමහර විට ඔයාට පුළුවන් වෙයි එයාව හැක් කරන්නක්රව්ලියි ඔයයි මට කළා වගේ40100:25:16,317 --> 00:25:18,417නෑ, නෑ, නෑ, නෑ ක්‍රව්ලිට විතරයිඒක කරන්න පුළුවන්40200:25:18,419 --> 00:25:20,285මං ඉන්නේ ඒ පරයට කෝල් කරන මූඩ් එකක නෙමේ40300:25:20,287 --> 00:25:22,020අපිට කැස්ව ඕනේ40400:25:22,022 --> 00:25:23,322එයාගෙන් ආරංචියක් තියෙනවද?40500:25:23,324 --> 00:25:25,124නෑමං ආයිමත් ගත්තා40600:25:25,126 --> 00:25:27,526එයා කෝල් කලේ නෑඑයා මැසේජ් එකක් එවලා නෑ40700:25:27,528 --> 00:25:30,095මං එයාගේ ෆෝන් එකේ ජී පී එස් දැම්මා40800:25:30,097 --> 00:25:32,598අපි එයාට අන්තිමට කතා කරත්දීහිටපු ටවුමෙමයි තවමත්40900:25:32,600 --> 00:25:33,999මොන මගුලක්ද?41000:25:34,001 --> 00:25:34,933අනේ මන්දා41100:25:34,935 --> 00:25:36,368ඔයා ගිහින් එයාව හොයා ගන්න ඕනේ41200:25:36,370 --> 00:25:37,302ඉන්න, මොකක්?41300:25:37,304 --> 00:25:38,904ඔයා මේකට කිට්ටු වැඩියි, මිනිහෝ41400:25:38,906 --> 00:25:40,005ඉතින්, මොකද්ද, ඔයා එහෙම නැද්ද?41500:25:40,007 --> 00:25:43,008අපි තවම මේක පටන් අරං මිනිත්තු පහක් ගියේ නෑ41600:25:43,010 --> 00:25:46,044ඔයා දැනටම ඌට ලියම් නීසන් කරනවා[*Liam Neeson - Taken චිත්‍රපටිවල නළුවා]41700:25:46,046 --> 00:25:47,146මං මේක බලා ගන්නං41800:26:02,328 --> 00:26:06,365ඉතින්, එයා චන්ඩි පාට් දානවා,ඔයා කාරුණික වෙනවා41900:26:06,367 --> 00:26:08,700එහෙමද මේක වෙන්නේ?42000:26:11,337 --> 00:26:13,372නෑ42100:26:13,374 --> 00:26:16,108මෙහෙමනේ, මට වැඩක් නෑ තෝ කතා කලත් නැතත්42200:26:16,110 --> 00:26:19,411තමුසේ එයාට කල දේට ගෙවන්න වෙනවා42300:26:19,413 --> 00:26:20,779කෙවින්ටයි42400:26:20,781 --> 00:26:24,783ඔයා දන්නවද ඇයි මං ඔයාව මැරුවේ නැත්තේ කියලා42500:26:24,785 --> 00:26:27,586ඔයාගේ වරම හොරකම් කලාට පස්සේ?42600:26:27,588 --> 00:26:30,622මං ඔයාට කැමතියි42700:26:30,624 --> 00:26:32,591ඇත්තමයි42800:26:32,593 --> 00:26:37,963දෙවියන්ගේ ඔක්කොම වයින් කරනසෙල්ලම් බඩු වලින්42900:26:37,965 --> 00:26:41,166ඔයාට විතරයි එඩිතර කමක් තිබ්බේ43000:26:41,168 --> 00:26:44,203මං ඔයාව මනුස්ස කරලා අතෑරියේ,මං හිතපු නිසා43100:26:44,205 --> 00:26:46,705ඔයා සන්තෝසෙන් ජීවත් වෙයි කියලා43200:26:46,707 --> 00:26:49,374ඒත් ඔයා ඒකත් අනා ගත්තා43300:26:49,376 --> 00:26:53,045දැන්....43400:26:53,047 --> 00:26:55,347අහ්, ඔයා මට විකල්පයක් තිබ්බේ නෑ43500:26:55,349 --> 00:26:57,916මං කියන්නේ, ඔයාට ඕනේ ආපහුවැඩට බහින්න නං, හරි43600:26:57,918 --> 00:27:00,986හැබැයි ඔයාට මගේ පිටපත අනුව වැඩ කරන්න වෙනවා43700:27:00,988 --> 00:27:04,723හොදයි, ඔහේගේ තක්සේරුවට අනුව,මං එහෙම කරන කෙනෙක් නෙමේ43800:27:04,725 --> 00:27:10,495මෙහෙයවන්න මෝඩ, කොන්වුන. කැරලිකාර ඒන්ජල්ලව43900:27:10,497 --> 00:27:12,731මට විරුද්ධව කැස්ටියෙල්44000:27:12,733 --> 00:27:14,666ඒගොල්ලෝ ඔයාව අනුගමනය කරයි44100:27:14,668 --> 00:27:17,369ඒගොල්ලෝ ඔක්කොමලා මැරෙයි තමයි44200:27:17,371 --> 00:27:23,675ඒත් මං ඉතුරු කරලා තියන්නං හොද ශෝක් ආසනයක්උඩහා ඔයා වෙනුවෙන්44300:27:23,677 --> 00:27:25,210ඔයාව බේරගන්නං44400:27:25,212 --> 00:27:26,278බෑ44500:27:26,280 --> 00:27:29,081ම්ම්44600:27:29,083 --> 00:27:32,851ඔයා මා ලවා අමාරු එකම ගන්න හදනව, නැද්ද?44700:27:32,853 --> 00:27:38,090කොහොමද ඔය, අම්, හොරකම් කර ගත්ත වරම එහෙම?44800:27:41,194 --> 00:27:42,394ඒක හොදින්44900:27:42,396 --> 00:27:44,529නෑ45000:27:44,531 --> 00:27:45,897එහෙම නෑ45100:27:45,899 --> 00:27:48,333ඒක ගෙවිලා යනවා45200:27:48,335 --> 00:27:50,002ඒකෙන් ඔයාවත් ගෙවිලා යනවා45300:27:50,004 --> 00:27:53,372ඒත් මං ඔයාට දෙන්නං45400:27:53,374 --> 00:27:58,977කෙළවරක් නැති සැපයුමක්රීචාජ් කරන්න පුළුවන් බැටරි45500:27:58,979 --> 00:28:00,612එකගද?45600:28:03,550 --> 00:28:06,551සමාවෙන්න ඔයාගේ ලියන වෙලාවට බාධා කලාට, සර්45700:28:06,553 --> 00:28:08,186ඒත් දෙයක් වෙලා45800:28:08,188 --> 00:28:09,421මොකද්ද ප්‍රශ්නේ?45900:28:09,423 --> 00:28:12,557ඒ ගැඩ්‍රීයල්46000:28:16,196 --> 00:28:18,363කට කතාව යන්නේ46100:28:18,365 --> 00:28:20,666තමුසේ සර්පයාට උද්‍යානෙ ඇතුලට එන්න දීලා46200:28:20,668 --> 00:28:23,001මුළු මනුෂ්‍ය වර්ගයාගේම අනාගතේවිනාස කළා කියලායි46300:28:23,003 --> 00:28:24,870මං ඒගොල්ලන්ව නිදහස් කළා46400:28:24,872 --> 00:28:27,039මං මනුෂ්‍යත්වයට ආදරෙයි46500:28:27,041 --> 00:28:30,008හොදයි තමුසෙ ඒක පෙන්නන්නේනංමරු විධිහකට, පරයෝ46600:28:30,878 --> 00:28:32,311දැන්, අහනවා, මට කියනවා46700:28:32,313 --> 00:28:35,113මේ "ආපහු ස්වර්ගෙට යන" විකාරේ ගැන46800:28:35,115 --> 00:28:36,915මං මේක ඉක්මනින් ඉවර කරන්නං46900:28:36,917 --> 00:28:42,220නැත්නං, තමුසෙට මෙතන ඉදන් ඔයදන්වැල් වල කුණු වෙන්න පුළුවන් සදහටම47000:28:42,222 --> 00:28:44,222තමුසෙගෙ තීරණේ47100:28:44,224 --> 00:28:47,793ඔය ඔක්කොම කතා, ඔක්කොම පුරාජේරු47200:28:47,795 --> 00:28:49,961ඔයා හිතා ඉන්නේ ඔයාව පරද්දන්න බෑ කියලා47300:28:49,963 --> 00:28:53,031ඔය දෙන්න ලෝකෙට එරෙහිව, නේද?47400:28:53,033 --> 00:28:55,033අන්න හරි47500:28:55,035 --> 00:28:58,003ඔයා ඇත්තටම හිතනවද සෑම්ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරයි කියලා47600:28:58,005 --> 00:29:00,072ආ, මං දන්නවා එයා කරන බව47700:29:00,074 --> 00:29:02,407මං ඔයාගේ මල්ලිගේ සරීරෙ ඉදලා තියෙනවා, ඩීන්47800:29:02,409 --> 00:29:05,877එයා තමන්ගේ ජීවිතේ ඔයාගේඑක වෙනුවෙන් දෙන්නේ නෑ47900:29:05,879 --> 00:29:07,979හොදයි, ස්තුතියි නැවත විකාෂනෙට යාලුවා48000:29:07,981 --> 00:29:10,248සෑම් දැනටම ඔය විකාර ටික මට කියලා තියෙන්නේ48100:29:10,250 --> 00:29:11,683ඇයි, එයා මට ඊට අන්ත ඒවත් කියලා තියෙනවා48200:29:11,685 --> 00:29:15,087එයා කිව්වද එයාට සදහටම දැනුනේ එහෙමයි කියලා48300:29:15,089 --> 00:29:17,589එයා හිතන බව ඔයා නිකම් බයගුලුපොඩි ළමයෙක් වගේ කියලා48400:29:17,591 --> 00:29:19,391තනියෙන් ජීවත් වෙන්න බය48500:29:19,393 --> 00:29:22,427තාත්ති එයාට ඇති වෙන්න ආදරේ නොකල නිසා48600:29:24,565 --> 00:29:27,833අනික එයා හරි, නැද්ද?48700:29:27,835 --> 00:29:33,105ඔයා මහ බයගුලු දුක්කිත, ඇගේ එල්ලෙන, හිගන --48800:29:36,076 --> 00:29:37,309කියාගෙන යනවා!48900:29:37,311 --> 00:29:39,378.... කාලකන්නි කසල කන්නෙක්49000:29:39,380 --> 00:29:42,314තමන් ගැනවත් බලා ගන්න බැරි,49100:29:42,316 --> 00:29:46,485තනියෙන් ජීවත් වෙනවට වඩාඔක්කොමාලාව මඩේ ඇදන් යන්න ලැස්ති49200:29:46,487 --> 00:29:49,988තමන් වටේ ඉන්න හැමෝටම මැරෙන්න අරින!49300:29:57,530 --> 00:29:59,865නෑ, ඒක කරන්න49400:29:59,867 --> 00:30:02,367කරනවා!49500:30:02,369 --> 00:30:03,935මාව මරනවා!!49600:30:03,937 --> 00:30:07,439ආ, තමුසේ කැමති ඇති ඒකට, නැද්ද?49700:30:07,441 --> 00:30:09,541ඒකද අර මුළු කතාවම කලේ?49800:30:11,511 --> 00:30:14,346තමුසේ මැරෙන්න බය නෑ, නැද්ද?49900:30:15,983 --> 00:30:18,784තමුසේ බය සදහටම මේදන්වැල්වල ඉන්න වෙයි කියලයි50000:30:18,786 --> 00:30:25,724හොදයි, තමුසෙට පුළුවන් ඉදගෙනකුණුවෙන්න, තෝ බැල්ලිගෙ පුතා50100:31:52,020 --> 00:31:52,920[මිස්ඩ් කෝල් හයක් ඩීන්ගෙන්]50200:31:57,226 --> 00:31:58,893හෙමීට කොටියෝ50300:31:58,895 --> 00:32:00,395මං ආවේ හුවමාරුවකට50400:32:00,397 --> 00:32:03,665ඔයා ලග මගේ දෙයක් තියෙනවා50500:32:03,667 --> 00:32:06,401මං ලග ඔයාගේ දෙයක් තියෙනවා50600:32:12,441 --> 00:32:18,546එයාව හෙට මෙතෙන්ට ගේන්න.... 6.00 ට විතර?50700:32:18,548 --> 00:32:21,950නැත්නං, කැස්ටියෙල් මැරෙනවා50800:32:21,952 --> 00:32:25,153මේ සැරේ ආපහු ඒමක් නෑ50900:32:25,155 --> 00:32:27,522සමාන ගනුදෙනුවක්?51000:32:27,524 --> 00:32:31,526මං වචනේ රකින කෙනෙක්51100:32:45,345 --> 00:32:46,345[සෑම් අමතයි]51200:33:01,157 --> 00:33:02,791ඩීන්?51300:33:02,793 --> 00:33:05,060ඩීන්!51400:33:09,231 --> 00:33:11,066ඩීන්, ඒයි!51500:33:11,068 --> 00:33:14,269ඔයා -- ඔයා හොදින්ද?51600:33:14,271 --> 00:33:15,303ඔව්51700:33:15,305 --> 00:33:16,571ඔව්, ඔයා ඕක මගෙන් අහන එක නතර කරන්න ඕනේ51800:33:16,573 --> 00:33:17,806මං ඔයාට කෝල් කළා51900:33:17,808 --> 00:33:19,741- මං කියන්නේ, ඇ - ඇයි ඔයා, අහ් -- ඌ කතා කලේ නෑ52000:33:19,743 --> 00:33:21,476මං හිතුවා52100:33:23,245 --> 00:33:26,414උට මැරෙන්න ඕනේ කියලාමං උව මරන්නයි හැදුවේ52200:33:26,416 --> 00:33:27,682ඇත්තමයි52300:33:27,684 --> 00:33:32,454ඒත් මං නැවැත්තුවා අපිට මූවකතා කරවන්නම ඕනේ නිසා52400:33:32,456 --> 00:33:33,788ඩීන්, අහන්න52500:33:33,790 --> 00:33:36,424මෙටට්‍රෝන් කැස්ව අල්ලගෙන52600:33:36,426 --> 00:33:39,360එයා හුවමාරුවක් යෝජනා කරනවා52700:33:39,362 --> 00:33:42,464අපිට බැහැ මෙටට්රෝන්ව විශ්වාස කරන්න52800:33:42,466 --> 00:33:44,165ම - මං ඒක දන්නවාපැහැදිලිවම52900:33:44,167 --> 00:33:46,768ඒත්, අහන්න මේක තමයි පලවෙනි වතාව53000:33:46,770 --> 00:33:49,537අපි හරියටම දන්න,මෙටට්‍රෝන් කොහෙද කියල53100:33:49,539 --> 00:33:51,706අපි ගැඩ්‍රීයල්ව මුණගැහෙන තැනට ගෙනිහින්53200:33:51,708 --> 00:33:54,509හුවමාරුව කරලා, මෙටට්රෝන්ව කොටු කර ගමු53300:34:04,987 --> 00:34:08,590ඌ පරක්කුයි53400:34:08,592 --> 00:34:10,091නැත්නං ඌ එන එකක් නෑ53500:34:10,093 --> 00:34:11,659අපොයි මං එනවාමයි53600:34:11,661 --> 00:34:13,528මං බලා හිටියේ ඔය දෙන්නා53700:34:13,530 --> 00:34:16,030ඕගොල්ලන්ගේ මාව අල්ලන උගුල හදල ඉවර වෙනකම්53800:34:19,835 --> 00:34:22,403අහ්...53900:34:22,405 --> 00:34:23,638මං ඉන්නේ හරි තැනද?54000:34:26,008 --> 00:34:28,243හොදයි, ඉක්මනට, කරමු,මං බලා ඉන්නවා54100:35:02,546 --> 00:35:05,780ඔය දෙන්නගෙන් කවුරු හරි ස්මෝර්ස් ගෙනාවද?[*s'mores - ගින්නේ පුච්චපු මාස්මිලොස් දාන කෑමක්]54200:35:05,782 --> 00:35:09,784ශුද්ධ ගින්නෙන් ඒවා හරිම මිහිරිමින්ට් රසකට හැරෙනවා54300:35:11,353 --> 00:35:13,955ප්‍රාර්ථනාවක් කරන්න, කොල්ලනේ54400:35:18,427 --> 00:35:20,228නෑ, ඕනේ නෑ54500:35:31,106 --> 00:35:33,708බයි බායි54600:35:45,921 --> 00:35:47,989හොදයි, ගිවිසුමක් කියන්නේ ගිවිසුමක්54700:35:47,991 --> 00:35:49,490ඇයි තමුසේ මෙහෙම කරන්නේ54800:35:49,492 --> 00:35:52,227මට පුළුවන් නිසා54900:35:52,229 --> 00:35:55,863ඔහේටයි, ඔහේගෙ මල්ලිටයි55000:35:55,865 --> 00:35:58,333ඔගේගෙ තටු යාලුවටයි55100:35:58,335 --> 00:35:59,400ඔක්කොම රහස්වලටයි55200:35:59,402 --> 00:36:01,369ඕගොල්ලන්ගේ බංකරේ අගුල් දාලා තියාගෙන ඉන්න55300:36:01,371 --> 00:36:03,504නවත්තන්න බැරි නිසා මාව55400:36:03,506 --> 00:36:07,008හැබැයි මට විනෝද වෙන්න පුළුවන්ඕගොල්ලෝ උත්සහ කරන හැටි බලලා55500:36:07,010 --> 00:36:10,745ඒක නියම ෂෝ එකක් වෙයි55600:36:10,747 --> 00:36:13,514පස්සේ හම්බවෙමු, කැස්ටියෙල්55700:36:13,516 --> 00:36:16,884අමතක කරන්න එපාමං ඔයාට අවස්තාවක් දුන්න බව55800:36:31,428 --> 00:36:33,923කවුරුහරි මට කියනවද මොකද්ද මෙතන වෙන්නේ කියලා55900:36:33,924 --> 00:36:35,724මෙටට්‍රෝන් දෙවියෝ වෙන්න හදනවා56000:36:35,726 --> 00:36:37,025දෙවියෝ වෙන්න?56100:36:37,027 --> 00:36:39,194කැස්, ඌ ඒන්ජල් වාරකේ මකලා දැම්ම56200:36:39,196 --> 00:36:42,097ඌ ඉලව් ශුද්ධ ගින්නට පිඹලා නිව්වාඌ තමයි දෙවියෝ56300:36:42,099 --> 00:36:45,000ඌ ඒන්ජල් පුවරුවෙන් බලය ගන්නවා56400:36:45,002 --> 00:36:46,768කොහොමද අපි මේ හාදයව නවත්තන්නේ?56500:36:46,770 --> 00:36:49,638හරි, ඉතින් ස්වර්ගෙට පඩිපෙලක්තියෙනවානං මොකද?56600:36:49,640 --> 00:36:51,807අපි ඒක හොයාගෙනමුව ඉවරයක් කරමු56700:36:51,809 --> 00:36:53,609ඔයාට ඕනේ ඩෙත් ස්ටාර්* එක ඇතුලට රිංගලා[* ස්ටාර් වෝර්ස් එකෙන්]56800:36:53,611 --> 00:36:54,610අධිරාජ්‍යයාව මරන්නද?56900:36:54,612 --> 00:36:57,079හරි, ම -- මට හිතා ගන්න බෑ57000:36:57,081 --> 00:36:59,681අභ්යවකාශේ තියෙන ප්‍රබන්ධ යුධ මධ්යස්ථානයක්එක්ක මේකේ තියෙන සම්බන්ධෙ මොකද්ද කියලා57100:36:59,683 --> 00:37:03,118හැබයි අධිරාජ්‍යයාව මරනවා කිව්වේමෙටට්රෝන්ව මරනවා කියන එකනං57200:37:03,120 --> 00:37:04,019මාත් එනවා57300:37:04,021 --> 00:37:05,220ඉන්න ඔයා --57400:37:05,222 --> 00:37:07,456ඔයා තේරුම් ගත්තද ඩෙත් ස්ටාර් මොකද්ද කියලා?57500:37:07,458 --> 00:37:09,858ඔව්, මං හිතන්නේ57600:37:09,860 --> 00:37:13,061එත් මට තේරෙන්නේ නෑ ඒකෙ ස්වර්ගේත් එක්කතියෙන සම්බන්ධෙ මොකද්ද කියල57700:37:13,063 --> 00:37:15,497බාගයක් දුරටවත් ආවනේ, නේද?57800:37:15,499 --> 00:37:18,433ඔයා හොදින් කියලා විශ්වාසද?57900:37:18,435 --> 00:37:20,636ඔව්58000:37:20,638 --> 00:37:22,104ඔයා එහෙමද?58100:37:22,106 --> 00:37:25,340ඔයාගේ මොකක් හරි වෙනසක් තියෙනවා58200:37:25,342 --> 00:37:27,943මං හොදින්58300:37:33,783 --> 00:37:36,451මොකද්ද ඔයා කරගත්තේ?58400:37:36,453 --> 00:37:37,853ඒක කෙළවරක් දකින්න ක්‍රමයක්58500:37:37,855 --> 00:37:39,287අයියෝ, ඩීන්58600:37:42,091 --> 00:37:44,526අහන්න, ඔයා ස්වර්ගේ හොයා ගත්තොත්ඔත්තුව දෙන්න58700:37:44,528 --> 00:37:46,895ඒ අතරේ මං අපායේ නයිට් කෙනෙක් මරන්න ඕනේ58800:37:49,966 --> 00:37:51,333පරිස්සමෙන් ඉන්න58900:37:51,335 --> 00:37:53,669ඔයත්ඒයි, සෑම්59000:37:54,671 --> 00:37:57,072අරයා ගැන ඇහැ තියාගෙන ඉන්න59100:38:20,897 --> 00:38:22,197දොර ආරක්ෂිතයිද?59200:38:22,199 --> 00:38:23,198ඔව්59300:38:23,200 --> 00:38:25,000ගෙදර යන පාර ආරක්ෂිතයි59400:38:26,170 --> 00:38:28,103ස්තුතියි, ගැඩ්‍රීයල්59500:38:28,105 --> 00:38:30,372ඔයාගේ නාටකේ කොහොමද කෙරුනේ?59600:38:30,374 --> 00:38:35,210මං හිතපු විදිහටම කෙරුනේ නෑ59700:38:35,212 --> 00:38:38,447ඒත් ඒ නිසා තමයි අපි ආයි ලියන්නේ59800:38:38,449 --> 00:38:40,515දෙවියන්ගේ ප්‍රශ්නේ වුනේ ඒකයි, දන්නවද --59900:38:40,517 --> 00:38:43,552එයා මුල් පිටපතම ප්රකාශනය කළා60000:38:43,554 --> 00:38:49,024දිගටම කරන්න ඕනේ ඔක්කොම හරි තැනට වැටෙනකම්60100:38:53,029 --> 00:38:57,299වින්චෙස්ටර්ලා මාව අල්ල ගත්ත එකත්ඔයාගේ සැලැස්මේ කොටසක්ද?60200:38:57,301 --> 00:39:01,403ඒක බලාපොරොත්තු නොවුන එකක්60300:39:01,405 --> 00:39:06,108ඒත් ඒයි, මොන ලේකඛයද අකමැතිහොද කණපිට පෙරලිල්ලකට60400:39:06,110 --> 00:39:11,813මගේ වැඩේ හොද චරිත හදලා60500:39:11,815 --> 00:39:13,815ඒගොල්ලෝ මාව ගෙනියන්නේ කොහෙටද කියලා බලන එක60600:39:13,817 --> 00:39:19,121හොදට හදපු චරිතවල අතුරුපලයක් තමයි...60700:39:19,123 --> 00:39:20,589ඒගොල්ලෝ තමන් බලාපොරොත්තුනොවුන දේවල් කරන්න ඉඩ තියෙනවා60800:39:20,591 --> 00:39:24,960ඒත් මං දන්නවා ඒගොල්ලෝ නොදන්නා දෙයක්60900:39:24,962 --> 00:39:26,728අවසානේ61000:39:26,730 --> 00:39:29,564වැදගත් නෑ කොහොමද මං එතෙන්ට එන්නේ කියන එක61100:39:29,566 --> 00:39:34,102හැමෝම තමන්ගේ කොටස කරන තාක්කල්---A Wish We Agree------MDG_සිංහල_උපසිරැසි----61200:40:27,243 --> 00:40:28,510[ඒ ඔබම විය යුතුයි]61300:40:57,075 --> 00:40:58,002[කැස් පිටතට පැමිණියා ඔහුගේ කණ්ඩායමහා එකතු වෙන්න]61400:41:30,706 --> 00:41:31,526[දෙවියන් වහන්සේ ඔවුන් දෙස බලා සිටියා]61500:41:37,781 --> 00:41:38,494[තම සාර්ථක වැඩකටයුතු දෙස බලමින්සිනහවකින් යුතුව]61600:41:43,317 --> 00:41:44,317[මතු සම්බන්ධයි]61600:41:45,305 --> 00:41:51,476