The.Raid.Redemption.2011.BRrip.x264.YIFY - Thai subtitles [Download .srt file]
UTF-8
1
00:00:01,500 --> 00:00:20,199
Subz LK™ ඉදිරිපත් කිරීමක්

2
00:00:22,500 --> 00:00:27,199
සමීර ඉදුනිල් (ඩොකා) කල උපසිරසි ගැන්විමකි...
කරුණාකර කෘති අයිතිය සුරකින්න


3
00:00:31,500 --> 00:36:27,199
The Raid Redemption (2011)

4
00:01:44,500 --> 00:01:49,199
- වෙලාව කීයද පැටියෝ?.
- තාම කලින් වැඩි. ඔයා ගිහිල්ලා නිදා ගන්න

5
00:01:50,375 --> 00:01:54,368
මම කියුවනේ මාව ඇහැරවන්න කියලා

6
00:01:54,500 --> 00:01:58,163
ඔයා පොඩි එකාවත් එක්කම විවේක ගන්න.

7
00:01:58,375 --> 00:02:00,331
මම ඔයාට ආදරෙයි!.

8
00:02:00,875 --> 00:02:05,289
මමත් ඔයාට ආදරෙයි!.

9
00:02:05,959 --> 00:02:08,996
තාත්තා ආයෙ එනකල් ඉන්න. හොදද!

10
00:02:10,000 --> 00:02:16,074

11
00:02:39,875 --> 00:02:42,241
මම ඔහුව ගෙදර අඩ ගහගෙන එන්නම්

12
00:02:54,041 --> 00:02:57,909
THE RAID REDEMPTION
ආක්‍රමණයේ නිදහස

13
00:03:18,667 --> 00:03:21,955
කට්ටියම අහගන්න
අපේ ඉලක්කය තමයි "තෝමා රියාදී".

14
00:03:22,041 --> 00:03:24,282
මම හිතන්නේ මෙතන ඉන්න හැම
කෙනෙක්ම ඔහු කවුද කියලා දන්නවා

15
00:03:24,291 --> 00:03:26,953
පාතාලේ ඉන්න හැම කෙනෙක්ම දන්නවා
ඔහු පාතාලේ ලොක්කෙක් කියලා

16
00:03:27,375 --> 00:03:32,415
මත ද්‍රව්‍ය සපයන්නෙක්, මිනි මරැවෙක්, සහ හොරෙක් විදියට.
ඒක ඕනෙම මැරයෙක් දන්නවා

17
00:03:34,375 --> 00:03:38,323
පසුගිය අවුරැදු 10 ඇතුලතම ඔහු ඉන්න
ගොඩනැගිල්ල ළගටවත් පොලිස්සියට යන්න බැරි වුනා

18
00:03:39,542 --> 00:03:43,615
ඔහුට කවුරැ උදවු කරනවද කියලා මට ප්‍රශ්නයක් නෑ,
ඒ වගේම කොච්චර ලොක්කෙක් උනත් මට ප්‍රශ්නයක් නෑ,

19
00:03:43,959 --> 00:03:46,450
මොකද ඌ දැන් ඒ ගොඩනැගිල්ලේ කාමර
කුලියට දෙනවා සාමාන්‍ය මිනිස්සුන්ට

20
00:03:46,583 --> 00:03:49,791
අපි අල්ලන්න යනකොට ඌගෙ ජරාව
ඔක්කොම ඒකෙන් වසන කරගන්නවා

21
00:03:51,458 --> 00:03:53,744
අපේ මෙහෙයුම සරලයි

22
00:03:53,917 --> 00:03:56,909
අපි ඇතුළුවෙලා ඔහුව එලියට අරගෙන එනවා!

23
00:03:57,000 --> 00:04:00,948
- හොදයි සර්!
- ටාමා තනියෙම නෙමෙයි ඉන්නේ.

24
00:04:01,000 --> 00:04:05,573
බුද්ධිඅංශ සනාථ කරගෙන තියෙනවා එහෙ
මත්ද්‍රව්‍ය හසුරන තැනක් තියෙනවා කියලා,

25
00:04:06,208 --> 00:04:10,622
ඒ වගේම එතන ඉන්න සැහෙන්න මිනිස්සු
ප්‍රමාණයක්, ඒ තැන බේරා ගැනීමට
ඕනෙම දෙයක් කරන්න සුදානම්.

26
00:04:12,542 --> 00:04:14,533
ඌ (තාමා) ළග විශ්වාසවන්තම දෙන්නෙක් වැඩට ඉන්නවා.

27
00:04:15,625 --> 00:04:16,614
පලවෙනි එකට කියන්නේ "පිස්සු බල්ලා" කියලා

28
00:04:17,208 --> 00:04:21,622
ඌව පාරෙන් තමයි අරගෙන තියෙන්නේ.
ලොක්කව ආරක්ෂා කරන්න ඌ ඕනෙම දෙයක් කරයි!

29
00:04:22,417 --> 00:04:26,410
දෙවැනියාගේ නම "ඇන්ඩි"
"තාමගේ" ව්‍යාපාර වලට මොලේ යොදන්නේ ඔහු.

30
00:04:26,417 --> 00:04:29,614
ඔහුට විතරයි "පිස්සු බල්ලාව" සන්සුන් ලෙස තියා ගන්න පුළුවන්

31
00:04:29,834 --> 00:04:32,450
මේ මිනිස්සු දෙන්න ගැන පරීක්ෂාකාරී වෙන්න ඕනේ හොදට

32
00:04:32,500 --> 00:04:36,448
අපේ අතින් කුමක් හෝවැරද්දක් වුනොත්,
උන් අපිට යහතින් එන්න ඉඩ දෙන එකක් නෑ

33
00:05:36,583 --> 00:05:40,576
හේයි, ගැහෙන්න දෙයක් නෑ හරිද!
ඉවසලා ඉන්නවා!

34
00:06:00,166 --> 00:06:03,249
අපි මොනාද කියමින් හිටියේ?.

35
00:06:10,500 --> 00:06:12,491
අවධානය තමයි වැදගත්

36
00:06:12,542 --> 00:06:15,079
තට්ටුවෙන් තට්ටුව අත්කරගන්න වෙනවා අපිට

37
00:06:15,125 --> 00:06:18,117
හැම කෙනෙක්ම සෑම වෙඩි තැබීමක්
ගැනම අවදානයෙන් ඉන්න ඕනේ!

38
00:06:18,166 --> 00:06:20,157
ඇයි අපි?. ඇයි අද?.

39
00:06:22,417 --> 00:06:25,705
- ඇයි අද මොන මගුලක් වෙලාද?.
- ඒක වලංගු ප්‍රශ්නයක්!

40
00:06:26,542 --> 00:06:28,533
උත්තරෙත් වලංගු උත්තරයක්!

41
00:06:29,291 --> 00:06:32,078
ඉවරද කෑ ගහලා?.

42
00:06:32,125 --> 00:06:35,117
මම ඉතුරැ ටික කියන්නද?.

43
00:06:38,542 --> 00:06:42,239
ඔයාලා දන ගන්න ඕනේ.
මේ තැන වටලන්න හදපු ප්‍රථම අවස්ථාව මේක නෙමෙයි

44
00:06:42,291 --> 00:06:44,782
හැම වෙලාවකම ටාමා තැන ආරක්ෂා කරගත්තා.

45
00:06:45,750 --> 00:06:47,741
පොලිසිය අසමත් වුනා

46
00:06:48,792 --> 00:06:53,786
ඒ වගේම මේ මිනිස්සු හොදට පුහුණු වෙලා ඉන්නේ.
ඒ වගේම ඕනෙම දෙකට මුහුණ දෙන්න පුළුවන් විදියට ඉන්නේ

47
00:06:54,000 --> 00:06:57,322
තව තප්පර 30යි තියෙන්නේ

48
00:06:58,500 --> 00:07:01,321
අයුධ නැවත පරික්ෂා කර බලන්න

49
00:07:11,208 --> 00:07:14,371
ආයේ එනකොට මෙතන කිසිම පුටුවක්
හිස් වෙලා තියෙනවට මම කැමති නෑ

50
00:07:52,000 --> 00:07:54,491
ගිහිල්ල මේ මගුල ඉවරයක් කරලා දාමු
- සුභ උදැසනක්.

51
00:07:55,333 --> 00:07:58,700
- කවුද මේ කට්ටිය?.
- එයාලා අලුත් කට්ටිය.

52
00:07:58,792 --> 00:08:02,205
ඔවුන් මගේ වගකීම. මම පොරොන්දුවෙනවා.
ඔවුන්ගෙන් ප්‍රශ්නයක් වෙන එකක් නෑ

53
00:08:02,208 --> 00:08:05,905
නමුත් ඒව අස්සේ අපේ මෙහෙයුම
අමතක කරන්න එහෙම එපා

54
00:08:05,917 --> 00:08:09,705
ලුතිනන්, මේ ස්ථානය ආවරණය කරන්න
අපිට තව මිනිස්සු ඕනේ වෙයි!

55
00:08:10,709 --> 00:08:13,576
ඒකෙන වැරදි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි

56
00:08:13,709 --> 00:08:14,949
ඔවුන් ආධුනිකයෝ

57
00:08:15,208 --> 00:08:17,290
මේක ආධුනිකත්ව පුහුණු කදවුරක් නෙමෙයි

58
00:08:18,000 --> 00:08:20,992
හොදයි. මම ඔවුන්ව පස්සට කරලා තියන්නම්

59
00:08:21,041 --> 00:08:24,989
පිටි පස්සට?. හුගක් පිටි පස්සට කරලා තියන්න!

60
00:09:00,000 --> 00:09:02,616
කණ්ඩායම කොටස් දෙකකට වෙමු

61
00:09:02,750 --> 00:09:07,699
මම ප්‍රධාන දොරෙන් යන්නම්.
ඔයාලා වෙනත් මාර්ගයකින් එන්න.
අපි එතැනදී මුණගැහෙමු

62
00:09:10,709 --> 00:09:14,577
- ඒ වගේම "වායු" මාත් එක්ක ආපු දෙන්
- හොදයි, සර්.

63
00:09:18,000 --> 00:09:19,080
යමු

64
00:10:30,041 --> 00:10:31,622
ඔහුව ඉවරයක් කරලා දාන්න

65
00:10:50,000 --> 00:10:52,582
B3 නිදහස්

66
00:10:55,709 --> 00:10:58,576
ඉහලමාලයට යමු

67
00:11:20,000 --> 00:11:22,082
කෑ ගහන්න එපා! හෙල්ලෙන්න එපා!

68
00:11:23,000 --> 00:11:24,581
මොන මගුලක්ද මේ!

69
00:11:25,000 --> 00:11:26,581
මට උද තට්ටුවට යන්න ඕනේ

70
00:11:27,500 --> 00:11:30,867
උබට මොන මගුලක යන්න ඕනේ උනත් මට කමක් නෑ!

71
00:11:31,000 --> 00:11:34,788
මගේ බිරිද උද තට්ටුවේ තනියෙම.
ඇයට මේ බෙහෙත් උවමනායි!
මට උඩට යන්න ඕනේ

72
00:11:34,792 --> 00:11:35,781
මගුල

73
00:11:36,000 --> 00:11:39,788
ආයේ දැගලුවොත් එහෙම වැඩ වැරදි හොදද!

74
00:11:40,000 --> 00:11:41,581
මොන මගුලක්ද!

75
00:11:41,792 --> 00:11:43,373
ඔය ඇති

76
00:11:44,000 --> 00:11:46,082
බෝවෝ! ඔය ඇති!

77
00:11:47,583 --> 00:11:49,119
වීරයෙක් වෙන්නද ඕනේ?.

78
00:11:50,625 --> 00:11:52,616
එහෙම කරනවා එහෙනම්

79
00:11:53,041 --> 00:11:54,997
මගේ ලගට එහෙම එන්න එපා

80
00:11:57,542 --> 00:12:01,080
- මොකද්ද කාමර අංකය?.
- 726

81
00:12:02,500 --> 00:12:08,996
කලබල වෙන්න එපා. මම ඔබව කාමරයට අරගෙන යන්නම්
මේ ප්‍රදේශය ආරක්ෂා වෙනකල් සන්සුන්ව ඉන්න

82
00:12:09,000 --> 00:12:11,082
මගේ බිරිද උඩ තනියෙම ඉන්නවා!

83
00:12:12,000 --> 00:12:14,867
මට තේරෙනවා. නමුත් ඔබ සන්සුන්ව ඉන්න ඕනේ!

84
00:12:15,291 --> 00:12:16,872
මගුල

85
00:12:16,917 --> 00:12:22,366
අහන්න, ඔබට තේරීම් දෙකක් තියෙනවා!
එක්කෝ මාත් එක්ක. එක්කෝ ඔහුත් එක්ක

86
00:12:22,959 --> 00:12:25,780
හොදයි. කට්ටියම අපි දැන් ඇතුල් වෙමු

87
00:12:26,500 --> 00:12:29,242
නුබ ඔහු ගැන බලා ගන්නනවා

88
00:12:57,917 --> 00:12:58,781
ඔහුව අල්ල ගන්නවා

89
00:13:12,250 --> 00:13:13,285
පැහැදිලියි!

90
00:13:30,208 --> 00:13:31,493
ඔහුව බැදලා දානවා

91
00:13:35,208 --> 00:13:36,493
මගුල

92
00:14:28,500 --> 00:14:30,491
හෙල්ලෙන්න එපා

93
00:14:34,500 --> 00:14:36,536
මෝඩයෙක් වෙන්න එපා කොල්ලෝ

94
00:14:36,875 --> 00:14:38,866
ඉන්න තැනම ඉන්න

95
00:14:45,083 --> 00:14:47,074
හොදයි

96
00:14:56,333 --> 00:14:58,324
දැන්

97
00:14:58,792 --> 00:15:00,783
ඉන්න

98
00:15:15,792 --> 00:15:18,829
පොලිස්සියෙන්

99
00:15:31,709 --> 00:15:34,416
- වෙඩි තියන්නම ඕනෙද ඒකට?.!
- නැතුව!

100
00:15:35,834 --> 00:15:38,826
සර්ජාන්ට්, තව එකෙක් ඉන්නවා!

101
00:15:39,375 --> 00:15:41,366
මගුල!

102
00:15:54,500 --> 00:15:56,491
පොලිස්සියෙන්

103
00:16:59,959 --> 00:17:01,950
ප්‍රශ්නයක්ද?.

104
00:17:04,000 --> 00:17:05,991
ඔවුන් මෙහෙට ඇවිල්ලා

105
00:17:10,208 --> 00:17:14,702
සෑම සන්නිවේදන මාර්ගයක්ම ක්‍රියා විරහිත කරලා දානවා!
හැම මාර්ගයක්ම වහලා දානවා

106
00:17:16,125 --> 00:17:20,494
මම අහල පහල ඉන්න ඉන්න අයට
වැඩේට බහින්න කියන්නම්

107
00:17:27,166 --> 00:17:30,283
අපිට අමුත්තෝ වගයක් ඇවිල්ලා.
කට්ටිය දන්නවනේ මොනාද කරන්න ඕනේ කියලා!

108
00:17:58,083 --> 00:18:01,746
මම වම් පැත්තේ එකට වෙඩි තියන්නම්
නුබ දකුණු පැත්තේ එකාට තියපන්

109
00:18:08,458 --> 00:18:10,449
දැන්.....

110
00:18:13,125 --> 00:18:15,116
ඉන්න. ඌට කෑ ගහන්න ඉඩ දීපන්

111
00:18:18,250 --> 00:18:21,242
එලිය ආරක්ෂිතයි

112
00:18:39,208 --> 00:18:40,197
ජෝනෝ........

113
00:19:15,667 --> 00:19:19,831
ඊයේ රෑ පාපන්දු තරගය නම් නියමෙට තිබිලා

114
00:19:19,917 --> 00:19:22,909
මම පාපන්දු වලට හෙනට ආසයි

115
00:19:23,041 --> 00:19:25,032
හැම ක්‍රිඩාවකටම.............

116
00:19:55,709 --> 00:19:58,416
උදවු. ඔවුන් මාව මරන්න යනවෝ!

117
00:19:58,667 --> 00:20:01,659
- නවතිනවා
- උදවු! ඔවුන් මාව මරන්න යනවෝ!

118
00:20:01,875 --> 00:20:03,866
ඔහොම ඉන්නවා

119
00:20:11,583 --> 00:20:13,574
පලවෙනි තට්ටුව ආරක්ෂිතයි

120
00:20:29,375 --> 00:20:31,081
යමු උන්ව ඉවරයක් කරලා දාමු

121
00:20:31,083 --> 00:20:35,372
- පරික්ෂාකාරීව ඉන්න
- හොදයි
- ලුතිනන්, ඔයා මාත් එක්ක එන්න.

122
00:20:41,834 --> 00:20:44,701
රාමා ඔහුට යන්න දෙන්න. ඔයා මෙහෙට එන්න

123
00:20:47,291 --> 00:20:51,330
ඩෙයාර් 1, ඩෙයාර් 1. මේ ජකා.
අපිට කතා කරන්න.

124
00:20:54,917 --> 00:20:58,910
කවුරැහරි කෙනෙක් සවන්දෙන
මේ සර්ජාන්ට් ජකා! කතා කරන්න

125
00:21:02,000 --> 00:21:03,991
ඔවුන් ඔක්කොමල්ලා මැරිලා

126
00:21:07,500 --> 00:21:09,991
සුභ උදැසනක් කට්ටියටම

127
00:21:10,542 --> 00:21:15,536
සමහර විට ඔබල දන්නේ නැතුව ඇති.
අමෙහෙට අමුත්තෝ ඇවිල්ලා ඉන්නේ

128
00:21:16,583 --> 00:21:20,872
මමනම් නෙමෙයි ඔවුන්ට ඇරයුම් කෙරැවේ
අනිවාර්යෙන් අපි කැමති නෑ ඔවුන් මෙහෙ ආපු එකට

129
00:21:23,458 --> 00:21:27,030
අපේ ව්‍යාපාර වලට

130
00:21:27,208 --> 00:21:31,201
ඔබලාගේ උදවු ලබාදෙන්න
මොවුන්ව විනාශ කරලා දාන්න

131
00:21:32,709 --> 00:21:37,658
ඊට පස්සේ ඔබලාට මෙහෙ සතුටින් ඉන්න පුළුවන්

132
00:21:38,542 --> 00:21:43,241
ඔබලාට මේ අමුත්තන්ව 6 වෙනි
තට්ටුවේ දැකගන්න පුළුවන් වෙයි

133
00:21:44,083 --> 00:21:46,074
සුභ දවසක්!

134
00:21:46,208 --> 00:21:50,702
ඒ වගේම හොදට සන්තෝස වෙන්න අමතක කරන්න එපා

135
00:21:54,041 --> 00:21:56,748
ලුතිනන්. අපිට තව කට්ටිය ඕනේ!

136
00:21:57,709 --> 00:22:01,372
- අපිට මේක තාමත් මෙහෙයවන්න පුළුවන්.
- මම කියන දේ අහන්න, ලුතිනන්.

137
00:22:01,375 --> 00:22:03,661
අපි මුකුත් කෙරැවේ නැතිනම් මේ
යක්කු අපිව පණ පිටින් පුච්චලා දායි

138
00:22:03,667 --> 00:22:07,455
- අපිට කට්ටිය ඕනේ. / ඒක කරන්න බෑ
- අයි කරන්න බැරි?.

139
00:22:07,458 --> 00:22:09,665
මේ වැටලීම.........

140
00:22:17,083 --> 00:22:19,074
කවුද දන්නේ අපි මෙහෙ ඉන්නවා කියලා?.

141
00:22:21,166 --> 00:22:23,999
නුබ මොන මගුලක්ද ලුතිනන් කෙරැවේ?.

142
00:22:25,667 --> 00:22:27,658
අපි මෙහෙ තනිවම

143
00:22:41,458 --> 00:22:43,449
සර්ජන්ට්!

144
00:22:46,792 --> 00:22:48,783
ඔහොම ඉන්නවා

145
00:22:49,291 --> 00:22:50,781
ඉස්සරහට යන්න

146
00:23:51,458 --> 00:23:53,949
දැන්

147
00:24:17,542 --> 00:24:19,578
ඔක්කොමල පිටි පස්සට වෙන්න

148
00:24:19,583 --> 00:24:22,074
යනවා

149
00:24:47,125 --> 00:24:49,912
- මොන මගුලක්ද නුබ කෙරැවේ?.
- මෙහෙ එනවා!

150
00:24:50,792 --> 00:24:52,783
මේක බලනවා

151
00:25:07,375 --> 00:25:10,663
- උබට පිස්සුද යකෝ?.
- කට පරිස්සම් කරගන්නවා!

152
00:25:11,125 --> 00:25:13,537
මේක මගේ වැඩක්.
මම එ ගැන බලාගන්නම්

153
00:25:14,625 --> 00:25:16,616
උබේ මොලේ කල්පනා කරපන්

154
00:25:16,917 --> 00:25:19,989
උන් තව කට්ටිය අරගෙන ආවොත් මොකද කරන්නේ?.

155
00:25:20,041 --> 00:25:23,249
නුබලට පොලිස්සියට වෙඩි තියන්න බෑ.
උන්ට සල්ලි දීලා නමම ගන්න ඕනේ!

156
00:25:23,333 --> 00:25:25,619
උබ හිතන්නේ උන් මෙහෙට ඇවිල්ලා
තියෙන්නේ සල්ලි ඉල්ලා ගන්න කියලද?.

157
00:25:25,667 --> 00:25:29,660
උන්ට තව කට්ටිය එන එකකුත් නෑ.
උන්ට සාක්ෂි ඉතුරැවෙන එකකුත් නෑ.

158
00:25:30,542 --> 00:25:34,615
අපි කරපු අවසාන මෙහෙයුමත් එක්ක වැඩි වෙනසක් නෑ මේක

159
00:25:35,125 --> 00:25:40,074
අපි මුන් ඔක්කොම මරල දානවා

160
00:25:42,041 --> 00:25:46,410
- නුබට හොදටම විශ්වාසද?.
- මම දන්නවා මේ යකාව

161
00:25:47,542 --> 00:25:50,329
මේ වයසක යකා

162
00:25:50,542 --> 00:25:54,034
ඌ කොහොමද මගේ රාජධානියට ඇතුල් වුනේ?.

163
00:26:53,291 --> 00:26:56,454
කට්ටියම පස්සට එන්න!
හැංගි, දොර කඩලා දාන්න!

164
00:27:10,333 --> 00:27:12,324
දොර ළග ආරක්ෂා කරන්න

165
00:27:28,250 --> 00:27:30,241
එපා

166
00:27:37,542 --> 00:27:39,533
මගුල

167
00:27:39,667 --> 00:27:42,329
මෙහෙන් යන්න ඕනේ අපි

168
00:28:01,709 --> 00:28:04,200
ආරි, පොරව එවන්න!

169
00:28:17,166 --> 00:28:19,157
සර්ජන්ට්

170
00:28:38,917 --> 00:28:40,908
එන්න

171
00:28:48,667 --> 00:28:50,703
ජාකා

172
00:28:50,709 --> 00:28:52,700
ඉන්න

173
00:29:21,875 --> 00:29:24,161
උන් එනවා

174
00:29:54,500 --> 00:29:56,491
මාව උඩට ගනිල්ලා මේකෙන්

175
00:30:37,875 --> 00:30:39,991
අලී, උදවු කරන්න

176
00:31:00,959 --> 00:31:04,531
ඉස්සරහට කරලා ඉක්මනට දොර අරින්න
ඒක, දෙක, තුන

177
00:31:12,500 --> 00:31:15,116
මොන මගුලක්ද උනේ?.

178
00:31:15,208 --> 00:31:17,199
ඒක තමයි අලුත්ම ප්‍රවෘත්ති,
අපි කාත් එක්කද හැප්පෙන්නේ කියලා

179
00:31:18,542 --> 00:31:20,533
කොච්චර බරපතලද?.

180
00:31:21,333 --> 00:31:25,121
කාමර දෙකක කට්ටිය ඉවරයි

181
00:31:26,291 --> 00:31:28,452
එච්චර අවුලක් නෑ

182
00:31:28,458 --> 00:31:31,871
මෙහෙ කුලියට ඉන්න මිනිස්සු 30
දෙනෙක් විතර කෑලි කෑලි වෙලා ගියා

183
00:31:32,000 --> 00:31:33,991
ඔවුන් ඉන්න කාමර සෝදිසි කරලා බලනවා

184
00:31:35,333 --> 00:31:37,324
හැංගිලා ඉන්න එවුන්ව ඉලියට ගන්නවලා

185
00:31:37,417 --> 00:31:39,408
හැම කෙනෙක්වම

186
00:31:42,125 --> 00:31:47,119
මිනිස්සු ටික අරගෙන ඇවිල්ල මේ
මගුල ඉවරයක් කරලා දානවා

187
00:31:50,875 --> 00:31:52,831
හොදයි, බොස්!

188
00:35:11,792 --> 00:35:14,283
උබලා පඩි පෙලින් යන්න.
මම සෝපානයෙන් යන්නම්

189
00:35:14,333 --> 00:35:18,155
අපි හත්වෙනි තට්ටුවේ හම්බෙමු.
ටොමි, අංගා, මාත් එක්ක එනවලා.

190
00:35:18,166 --> 00:35:20,157
ඕනේ නෑ

191
00:35:20,166 --> 00:35:22,157
මම තනියෙම යන්නම්

192
00:35:25,083 --> 00:35:27,074
මම තනියෙම යන්නම්

193
00:35:28,542 --> 00:35:30,533
හොදයි

194
00:35:31,542 --> 00:35:32,907
හොදයි, එනවලා

195
00:37:38,166 --> 00:37:41,249
- අපි කොහෙද යන්නේ?.
- අර මනුස්සයා ඉන්නේ මෙහෙ කාමරේක

196
00:37:41,250 --> 00:37:43,957
- එපා, එපා
- බය වෙන්න එපා! අපිට මෙහෙම එලියට යන්න බෑ

197
00:37:44,041 --> 00:37:46,703
- මාව එහෙ තනියෙම දාලා යන්න නම් එපා
- ඔහු එයාලගේ කෙනෙක් නෙමෙයි.

198
00:37:46,792 --> 00:37:50,239
නුබ හිටියේ නැතිනම් අර යකා මාව
ඉවරයක් කරලා දාන්න හැදුවේ

199
00:37:50,458 --> 00:37:51,163
ඔවු

200
00:40:02,709 --> 00:40:04,700
එනවා

201
00:40:46,333 --> 00:40:48,324
උඩ, දෙවෙනි එකේ

202
00:41:30,542 --> 00:41:32,533
කරැණාකරලා දොර අරින්න!

203
00:41:36,458 --> 00:41:42,203
කරැණාකරලා දොර අරින්න. අපි තුවාල වෙලා ඉන්නේ
නැතිනම් අපි මැරෙයි

204
00:41:42,458 --> 00:41:45,871
අරින්න එපා

205
00:42:00,458 --> 00:42:02,449
උන් ලගම එනවා

206
00:42:02,959 --> 00:42:05,780
දෙයියන්ගේ නාමෙන්,

207
00:42:05,834 --> 00:42:09,326
කරැණාකරලා දොර අරින්න

208
00:42:30,667 --> 00:42:32,999
අතනින් පටන් ගන්න

209
00:42:35,125 --> 00:42:37,207
මෙතන

210
00:42:38,125 --> 00:42:39,706
ඔහොම යමු

211
00:42:43,333 --> 00:42:45,324
ඉන්න

212
00:43:28,959 --> 00:43:30,950
මොන මගුලක්ද කරන්න යන්නේ?.

213
00:43:31,667 --> 00:43:35,364
කට වහගෙන ඉදපන්, මැරැම් කන්නේ නැතුව!

214
00:43:37,375 --> 00:43:40,367
හැම තැන බලපල්ලා

215
00:43:40,417 --> 00:43:43,409
කිසි දෙයක් බලන්නේ නැතුව එන්න එපා

216
00:43:44,041 --> 00:43:47,499
- උබ මොනාද මගෙන් හංගන්නේ
- මුකුත් නෑ.

217
00:43:48,250 --> 00:43:50,241
උබ මට බොරැ කියන්න එපා

218
00:43:50,667 --> 00:43:52,658
මට උබේ බොරැ අහන්න වෙලා නෑ

219
00:43:54,208 --> 00:43:56,199
උබ මට තරහ ගස්සනවා

220
00:43:59,333 --> 00:44:02,541
මට තරහ ගිහාම, මට මාවම පාලනය බෑ

221
00:44:03,750 --> 00:44:07,163
- දෙයියන්ගේ නාමෙන්, මම බොරැ කියන්නේ නෑ
- බලමු

222
00:44:14,625 --> 00:44:16,616
මේ මොකද්ද?.

223
00:45:09,750 --> 00:45:13,038
පාහර බල්ලෝ!

224
00:45:13,041 --> 00:45:15,032
වල් බල්ලෝ!

225
00:45:15,750 --> 00:45:17,741
උබල අපායට තමයි යන්නේ

226
00:45:18,542 --> 00:45:24,117
- උබ කට වහ ගන්නෙම නෑ නේද?.
- මෙහෙ ඇති දෙයක් නෑ. උබ නිකන්
විනාස කරලා දැම්ම හැම දෙයක්ම

227
00:45:24,166 --> 00:45:27,158
උබ මට බොරැ කියල එහෙම අහුවෙන්න එපා

228
00:45:27,792 --> 00:45:30,078
මම මොකටද බොරැ කියනේ

229
00:46:04,875 --> 00:46:06,866
උබට ඕනේ අර බැල්ලිව මට
කියල ඉවරයක් කරන්නද?.

230
00:46:06,875 --> 00:46:10,367
ඒකද කරගන්න ඕනේ?.

231
00:46:11,417 --> 00:46:13,408
අපි යමු

232
00:46:47,875 --> 00:46:51,823
ඉක්මනට පිහියක් හරි මොඅක් හරි
තියුණු දෙයක් ගේන්න ඉක්මනට

233
00:47:05,417 --> 00:47:07,999
සැහෙන්න බරපතලයි වගේ

234
00:47:08,041 --> 00:47:10,453
මට ඒක කරන්න පුළුවන්. බය වෙන්න එපා

235
00:47:11,458 --> 00:47:13,449
මේක විතරයි තියෙන්නේ

236
00:47:18,208 --> 00:47:20,870
හරි ඒක අරගෙන වරෙන්!

237
00:47:20,917 --> 00:47:25,035
මේක විතරයි තියෙන්නේ. නැත්නම්
හැන්දක් අරගෙන එන්නද?. නැත්නම් ඉරටු දෙකක්?.

238
00:47:32,041 --> 00:47:34,327
හරි කරලා දාන්න

239
00:48:15,333 --> 00:48:17,324
මොකද්ද අවුල?.

240
00:48:18,375 --> 00:48:20,366
මොන මගුලක්ද?.

241
00:49:00,875 --> 00:49:03,082
ඔබ මේ තැන ගැන හැම දෙයක්ම
කියන්න ඕනේ හොදද!

242
00:49:04,083 --> 00:49:07,280
මොහුව මෙහෙන් එලියට ගිනියන්න ක්‍රමයක්!

243
00:49:07,375 --> 00:49:09,457
මම දන්නවනම් කියනවා

244
00:49:09,458 --> 00:49:12,746
තාමා මේ ප්‍රදේශයට සැහෙන්න ආරක්ෂාවක් යොදවල තියෙන්නේ.

245
00:49:12,834 --> 00:49:15,029
හැම තැනකම කැමරා හයි කරලා තියෙන්නේ

246
00:49:15,125 --> 00:49:16,615
මෙහෙට වෙලා හිටියත්

247
00:49:16,750 --> 00:49:18,741
මෙහෙන් එලියට යන්න ක්‍රමයක් නම් නෑ

248
00:49:18,750 --> 00:49:22,789
එලියට යන්න වෙන ක්‍රමයක් නෑ.
එකම ක්‍රමය ඉදිරිපස පැමි ණීම!

249
00:49:23,208 --> 00:49:26,154
එතන ආරක්ෂාවට යොදවල ඉන්නේ

250
00:49:28,500 --> 00:49:33,244
ඔබ පරිස්සන් වෙන.
ඔබ මෙහෙ ඉන්නේ මනුෂ්‍යමය මෙහෙයුමකට නෙමෙයි.

251
00:49:33,709 --> 00:49:37,156
මම ඔබලාගේ ලොක්කව මීට කලින් දැකල තියෙනවා

252
00:49:37,709 --> 00:49:40,701
ඔහු දන්නවා මේ ගොඩනැගිල්ල ගැන මටත් වැඩිය

253
00:49:42,500 --> 00:49:44,536
හැම සෙබලෙක්වම මුදලට ගන්න බෑ

254
00:49:44,542 --> 00:49:47,955
මම ඔබව විශ්වාස කරලයි දොර ඇයේ

255
00:50:01,959 --> 00:50:03,950
ඔහු ටිකක් මුරණ්ඩුයි!

256
00:50:05,083 --> 00:50:07,074
නමුත් ඔහු හොද මිනිහෙක්

257
00:50:07,959 --> 00:50:10,746
ඔහුව බලාගන්න.
මම පුළුවන් ඉක්මනට එන්නම්

258
00:50:48,125 --> 00:50:50,582
උබ හරියට පොඩි එකෙක් වගේ

259
00:50:55,917 --> 00:50:57,908
අන්න මිනිහා

260
00:51:27,125 --> 00:51:29,116
උඩ තට්ටුවට

261
00:52:47,917 --> 00:52:49,908
මුගේ කකුලට

262
00:55:54,750 --> 00:55:56,741
කවුද ආවේ?.

263
00:57:04,000 --> 00:57:06,286
නවත්තනවා! නවත්තනවා!

264
00:57:11,458 --> 00:57:14,871
නුබ මොන මගුලක්ද මෙහෙට ඇවිල්ල කරන්නේ?.

265
00:57:26,041 --> 00:57:27,827
ඔතන ඉන්න

266
00:57:49,250 --> 00:57:51,206
ඔවුන් ඔක්කොම මැරිලා

267
00:57:52,834 --> 00:57:54,825
අපි ඒක තාම හරියට දන්නේ නෑ

268
00:57:56,542 --> 00:58:01,536
හිතල බලන්න,
එකෙක් නොණ්ඩියෙක් වෙලා, අනිත් කෙනා ආදුනිකයෙක්.

269
00:58:01,917 --> 00:58:03,908
උන්ට පණ පිටින් එන්න බෑ

270
00:58:04,542 --> 00:58:08,535
මම මගේ ජිවිතේ පරදුවට තියන්නේ නෑ,
මේ මෝඩ වැඩේ වෙනුවෙන්

271
00:58:12,542 --> 00:58:14,578
මේ අහපන් අවලං බල්ලෝ

272
00:58:14,625 --> 00:58:18,117
මගේ මිනිසුන්ගේ ජිවිත ගැන වගකීම මටයි තියෙනේ.
තෝ කට වහගෙන හිටපන්

273
00:58:19,041 --> 00:58:21,077
උබ කැප කිරීම ගැන නේද කියවන්නේ?.

274
00:58:21,583 --> 00:58:24,290
ඒක තමයි ඔවුන් මේ වෙලාවේ කරන්නේ

275
00:58:24,750 --> 00:58:26,741
උබේ ජිවිතේ තියෙන්නේ මගේ අතේ!

276
00:58:27,208 --> 00:58:29,699
- කවුද මේ වැටලීම කරන්න කියුවේ?.
- මොකක්?.!

277
00:58:30,166 --> 00:58:32,248
නුබ නෙමෙයි නේද

278
00:58:32,250 --> 00:58:35,663
ඔවුන් කිසිම කෙනෙක් මේ විදියට
මැරෙන්න ඕනේ අය නෙමෙයි

279
00:58:37,500 --> 00:58:39,491
මතකතියා ගනින්, ජාකා

280
00:58:39,834 --> 00:58:42,826
- උබේ ශ්‍රේණිය මොකද්ද කියල?.
- ශ්‍රේණිය?.

281
00:58:42,834 --> 00:58:46,406
ශ්‍රේණිය මොකක් වුනත් මොකද!
අපි හැම එකෙක්ම මෙහෙයි දැන් ඉන්නේ..

282
00:58:46,875 --> 00:58:51,369
උබට මේ වැඩේට වන්දි ගෙවන්න සිද්දවෙයි

283
00:58:52,208 --> 00:58:54,699
අපි මෙහෙ ඉන්නේ මානුෂීය මෙහෙයුමකට නෙමෙයි.

284
00:58:55,750 --> 00:58:59,038
අපි මෙහෙට ඇවිල තියෙන්නේ
කගේ හරි උවමනාවකට

285
00:58:59,375 --> 00:59:03,414
දැන් කියපන්, කවුද මේ හැම
එකක් පිටුපසම ඉන්නේ?.

286
00:59:06,083 --> 00:59:10,827
මේක නිවැරදි වෙලාව නෙමෙයි ඒකට.
මේක නිවැරදි තැනත් නෙමෙයි ඒකට.

287
00:59:15,333 --> 00:59:17,324
බම්බුව

288
00:59:19,291 --> 00:59:23,785
අපි අපේ මිනිස්සු හොයාගෙන
මිසක් මෙතනින් යන්නේ නෑ

289
00:59:24,583 --> 00:59:26,574
ඊට පස්සේ තමයි අපි මෙහෙන් යන්නේ

290
00:59:28,750 --> 00:59:31,036
දැනගන්න දෙයක් එහෙම තියෙනවද?.

291
00:59:36,333 --> 00:59:38,324
ලෑස්ති වෙන්න

292
00:59:40,792 --> 00:59:43,158
යමු

293
01:00:07,667 --> 01:00:10,158
ඔහුව ආරක්ෂා කරන්න, යනවා

294
01:01:39,500 --> 01:01:42,446
ඇත්තටම ඒක මට මදි

295
01:01:45,417 --> 01:01:49,456
එකෙන් කිසිම සතුටක් නෑ

296
01:01:50,333 --> 01:01:54,997
කොකා ගස්සපු ගමන උබ මැරිලා යයි

297
01:01:56,041 --> 01:01:58,032
ඉතින්........

298
01:01:59,709 --> 01:02:02,075
මේක නියමයි

299
01:02:03,041 --> 01:02:06,533
මේකෙන් සතුටුවෙන්න පුළුවන්

300
01:02:07,417 --> 01:02:09,908
මේ වගේ ඒවාට තමයි මම හුගක් කැමති

301
01:05:09,458 --> 01:05:11,449
නුබට මෙහෙට එන්නේ නැතුව ඉන්නයි තිබ්බේ රාමා!

302
01:05:14,125 --> 01:05:17,663
නුබටත් එහෙමයි

303
01:05:22,125 --> 01:05:24,116
කවුද උන්?.

304
01:05:29,500 --> 01:05:33,493
කවුරැත් නෙමෙයි

305
01:05:37,125 --> 01:05:39,741
හිතන්න එපා ඔවුන් ළග කිසිම සාක්ෂියක්.......

306
01:05:39,750 --> 01:05:43,823
ඔවුන් ළග කිසිම සාක්ෂියක් නෑ.
අපේ මුල් නම විතරයි තියෙන්නේ.

307
01:05:44,208 --> 01:05:46,494
කිසිම කෙනෙක් දන්නේ නෑ කිසි දෙයක්

308
01:05:48,959 --> 01:05:52,372
මට අදහගන්න බැරි වුනා, ඔවුන් එන
ගමන් නුබේ පින්තුරයක් පෙන්නුවහම

309
01:05:52,458 --> 01:05:55,666
කිසිම සද්දයක් නැතුව අවුරැදු තුනක්,
දැන් හිතන්නත් බැරි තැනකින් නුබ මතු වෙලා.

310
01:06:01,583 --> 01:06:03,574
නුබ මෙහෙන් දැන්ම යන්න ඕනේ

311
01:06:05,083 --> 01:06:08,780
- දැන්.
- මට බැහැ.

312
01:06:08,959 --> 01:06:12,656
- මගේ යාලුවෝ නැතුව යන්න බෑ
- මොකක්?.
- මම කියන ඒක අහුනනේ.

313
01:06:13,333 --> 01:06:15,540
නුබට මෙහෙ තත්වේ තේරෙන්නේ නෑ නේද?.

314
01:06:15,542 --> 01:06:19,114
මට තේරෙනවා. මම නෙමෙයිනේ
මෙහෙ ජිවත් වෙන කෙනා

315
01:06:20,458 --> 01:06:25,248
ඔයාට මුකුත් වෙන එකක් නෑ.
මෙහෙන් දැන්ම පිට වෙන්න

316
01:06:25,375 --> 01:06:27,866
ඇත්තද?.
හැම දවසකම මගේ යාලුවන්ගෙන් අහන්න ලැබුනේ....

317
01:06:27,875 --> 01:06:29,957
නුබේ බෙල්ල කපලා දාන්න කියලයි

318
01:06:30,041 --> 01:06:32,032
මට නුබව මෙහෙන් එලියට ගන්න
උදවු වෙන්න පුළුවන්

319
01:06:32,291 --> 01:06:34,532
මගේ යාළුවන් ඉස්සරහ නුබව
අත්අඩන්ගුවට ගන්නේ නැතුව

320
01:06:34,625 --> 01:06:38,117
මොන මගුලක්ද?.
උබට ඕනේ මාව බේරාගන්නද?.

321
01:06:38,208 --> 01:06:40,324
මොකද ඉස්සෙල්ල බලනකොට
මගේ මිනිස්සු නුබව මරන්නයි හැදුවේ

322
01:06:40,333 --> 01:06:42,324
නමුත්, බලපාන නුබේ යාලුවෝ දිහා..........

323
01:06:42,417 --> 01:06:46,205
- උබ කියන දේ කරලා?.
- උබ කියන දේ කරලා ගෙදර යන්නද?.

324
01:06:47,458 --> 01:06:50,370
මම ඔහුට කලකිරීමක් විතරයි

325
01:06:53,250 --> 01:06:56,868
එ වගේම ඔහු මම කවුද කියලා
දැනගත්තහම ආඩම්බර වෙන එකක් නෑ

326
01:06:58,792 --> 01:07:03,081
තාත්තට ඕනේ ඔයා ගෙදර එන්නයි
අපිටත් ඕනේ ඔයාව ගෙදර ගෙන්නවා ගන්න

327
01:07:08,417 --> 01:07:11,329
ඔයාට තේරෙන්නේ නෑ, රාමා

328
01:07:12,583 --> 01:07:15,916
නුබට දැන් පේන කෙනා තමයි මම.
නැතුව ඉස්සර හිටපු කෙනා නෙමයි

329
01:07:16,625 --> 01:07:19,412
මම කරන්නේ වැරදි දෙයක් වුනාට

330
01:07:19,417 --> 01:07:21,408
එකෙන් කියන්නේ නෑ මම ඒකට දක්ෂ නෑ කියලා

331
01:07:21,542 --> 01:07:23,578
මට මේවට හොදට ගෙවනවා

332
01:07:23,583 --> 01:07:25,574
මට මෙතන හොද නමක් තියෙනවා

333
01:07:26,542 --> 01:07:28,533
නෑ, රාමා

334
01:07:29,583 --> 01:07:32,370
මම ආයේ හිටපු තැනටම යන්නේ නෑ

335
01:07:44,208 --> 01:07:47,621
ඔයා මාමා කෙනෙක් වෙන්නයි යන්නේ

336
01:07:49,917 --> 01:07:52,203
මොකක්?.

337
01:07:53,000 --> 01:07:55,912
ඔවු. කොලු පැටියෙක්. තව මාස දෙකකින්

338
01:08:04,208 --> 01:08:08,781
නුබ මට මේවා කියන්නේ...
මට මෙහෙන් යන්න කියන එකටද....?.

339
01:08:08,834 --> 01:08:12,326
- මම මේවා කියුවේ නුබ මගේ සහේදරයා නිසා!
- හිතල බලපාන නුබ මොනාද කරන්නේ කියලා!

340
01:08:12,500 --> 01:08:15,913
උබ තව මෙහෙ ඉන්නවා කියන්නේ,
නුබේ ජීවිතයත් නැති වෙන වැඩක්

341
01:08:15,959 --> 01:08:19,372
- ඉස්සරහට නුබ තාත්තා කෙනෙක්.
- මම ඒක දන්නවා

342
01:08:19,417 --> 01:08:22,614
මම මේ මෙහෙයුම් වලට ආපු දවසේ
ඉදලා ඒක ගැන මම හිතනවා

343
01:08:25,417 --> 01:08:27,408
මේක මහා විකාරයක් උබට කියන එක

344
01:08:35,333 --> 01:08:37,915
නුබ මෙතනින් යන්න.
මට වැඩි වෙලාවක් නෑ

345
01:08:38,542 --> 01:08:41,409
යන්න ඉස්සෙල්ල අඩුම තරමේ ඔය
නිල ඇදුම වත් මාරැ කරගන්න

346
01:08:43,458 --> 01:08:46,074
නෑ. මේක මට හොදයි

347
01:08:53,875 --> 01:09:00,496
මම මුලින් යන්නම්.
තත්වේ හොදයි නම් නුබට යන්න පුළුවන්

348
01:09:19,917 --> 01:09:22,499
ඔහොම ඉන්න. ඕක නවත්තාගන්න

349
01:09:33,458 --> 01:09:37,326
- කෝ නුබේ මිනිස්සු?.
- තාම උන්ව හොයනවා?. උබේ අය?.

350
01:09:37,625 --> 01:09:39,616
තාම උන්ව හොයනවා

351
01:09:41,083 --> 01:09:43,449
- කොහෙටද මුව අරගෙන යන්නේ?.
- ලොක්ක ලගට.

352
01:09:53,917 --> 01:09:56,124
මේ මිනිහ නෙමෙයි නේද?.

353
01:09:56,125 --> 01:09:58,958
- ඌ තමයි
- නෑ. ඌ නෙමෙයි

354
01:09:59,500 --> 01:10:01,491
මේ මිනිහ මැරිලත් එක්ක

355
01:10:01,959 --> 01:10:04,325
කමක් නෑ. මම මුව අරගෙන යනවා

356
01:10:04,875 --> 01:10:07,491
උබ මොනවද කෙරැවේ?.

357
01:11:02,375 --> 01:11:05,538
රාමා.... මෙහෙට එන්න

358
01:11:13,875 --> 01:11:17,618
- කෝ බෝවෝ?.
- ඔහු ආරක්ෂිතයි.

359
01:11:18,709 --> 01:11:22,702
- අපිට සර්ජන්ව මග හැරැනා.
- ඔවුන් ඔහුව අල්ලාගෙන. ඔහු මිය ගිහිල්ලා.

360
01:11:24,667 --> 01:11:28,364
අර අවලං බල්ලා ඔහුව ඇදගෙන ගියේ
හරියට සතෙක්ව ඇදගෙන යනවා වගේ

361
01:11:28,792 --> 01:11:32,205
මොකද වුනේ?. අයි කණ්ඩායම දෙකකට වුනේ?.

362
01:11:32,667 --> 01:11:35,864
අපිට එකපාරටම පහරදෙන්න පටන් ගත්තා

363
01:11:35,917 --> 01:11:40,991
මෙයා දිවූවා
සර්ජන්ට් කියුව මොහුව ආරක්ෂා කරන්න කියලා

364
01:11:43,041 --> 01:11:47,205
අපි කට්ටියට විතරයි දැන් එලියට යන
ඒක ගැන හිතන්න වෙන්නේ

365
01:11:47,542 --> 01:11:49,703
පුළුවන්තරම් ඉක්මනට මෙහෙන් යන්න ඕනේ

366
01:11:49,792 --> 01:11:53,205
මෙතන වෙච්ච හැම දේකටම නුබ
තමයි වග කියන්න ඕනේ.

367
01:11:53,333 --> 01:11:56,200
නමුත් දැන් නුබට කරන්න වෙන දෙයක් නෑ
අපේ පස්සෙන් එනවා ඇරෙන්න

368
01:11:56,250 --> 01:12:00,243
මෙතනින් පැනගන්නකල් ඉන්නවා

369
01:12:01,417 --> 01:12:05,035
- අපි මොකද දැන් කරන්නේ
- අපි උඩට ගිහිල්ල පහරදෙමු

370
01:12:05,166 --> 01:12:09,455
අපි ලොක්කව හොයාගෙන,
ඌගේ මාර්ගයෙන් පැනගන්න බලමු

371
01:12:10,625 --> 01:12:14,618
- නමුත් ඌව හොයාගන්න ඒක ලේසි වැඩක් නෙමෙයි
- 15 වැනි තට්ටුවේ

372
01:12:14,667 --> 01:12:16,658
එතනින් තමයි ඔවුන් හැම දෙයක්ම පාලනය කරන්නේ

373
01:12:18,875 --> 01:12:20,866
නමුත් එතනට යන ඒක ලේසි වැඩක් නෙමෙයි.

374
01:12:21,333 --> 01:12:25,121
අපි එතනට ගියත් අපි මොනවා කියල කරන්නද?.

375
01:12:25,166 --> 01:12:28,158
- අපි ඌට බල කරමු
- කොහොමද?.

376
01:12:28,375 --> 01:12:30,866
උන් වගේ මිනිස්සුන්ට හොද පාඩමක් උගන්වන්න ඕනේ

377
01:12:30,959 --> 01:12:33,905
- කොහොමද?. මොනවයින්ද?.
- පිහියෙන්, පුටු කකුල් වලින්,
අත් පය වලින්.... ඕනේ එකකින්

378
01:12:34,375 --> 01:12:36,457
ඌව අල්ල ගන්න ඕනෙම ක්‍රියාවක් කරමු

379
01:12:36,583 --> 01:12:39,541
අපිට මෙහෙන් පණ ගන්න තවමත් අවස්ථාව තියෙනවා

380
01:12:44,542 --> 01:12:48,535
- මේ මොකාද?.
- මම කියුවනේ මේ මිනිහ නෙමෙයි කියලා

381
01:12:50,208 --> 01:12:55,157
ඔවු. මූ ඉන්නේ නිල ඇදුම පිටින්.
මම මොකෙක් හරි අරගෙන ආවා. ඒත් උබ?.

382
01:12:55,792 --> 01:12:58,738
ඒක ඇත්ත නේද ඇන්ඩි

383
01:12:59,041 --> 01:13:01,123
ඒ කියන්නේ?.

384
01:13:03,083 --> 01:13:06,996
සාමාන්‍යයෙන් නුබ හිස් අතින් එන්නේ නෑ

385
01:13:08,083 --> 01:13:12,577
නුබ විතරයි මෙගේ කලේ නාස්ති කරන්නේ නැත්තේ

386
01:13:13,291 --> 01:13:15,577
මම මොනවා කියල කියන්නද?. මට කිසිම කෙනෙක් හම්බුනේ නෑ!

387
01:13:18,083 --> 01:13:20,074
කෝ බලන්න උබේ අත් දෙක?.

388
01:13:23,959 --> 01:13:26,905
- මෙහෙ එනවා / ඇයි?.
- මෙහෙට එනවා.

389
01:13:38,792 --> 01:13:40,783
මුකුත් නෑ.

390
01:13:41,250 --> 01:13:44,742
මොනවහරි තියෙන්න ඕනේ.
අනිත් පැත්ත

391
01:13:56,000 --> 01:13:59,993
මම වැරදියි.
උබ මගේ කාලේ විනාස කරලා

392
01:14:03,875 --> 01:14:07,868
- මම හුගක් මැරිච්ච මිනිස්සුන්ව දැක්කා පහල
- ඇත්තද?. ඉතින්?.

393
01:14:08,458 --> 01:14:11,450
මම හිතන්නේ පොලිස්සියේ අය 20 ක්
විතර තමයි පල්ලෙහා ඉන්නේ

394
01:14:12,834 --> 01:14:15,701
මමනම් හිතන්නේ තුන්දෙනෙක් කියලා. උබ හිතන්නේ?.

395
01:14:15,750 --> 01:14:20,540
ආසන්න වශයෙන් ඒ වගේ ගණක ඇති

396
01:14:21,333 --> 01:14:23,745
ආසන්න වශයෙන්?.

397
01:14:32,583 --> 01:14:34,574
මේ අහපන් පරයෝ!

398
01:14:34,625 --> 01:14:38,413
මම හිතුව උබ මගේ නියම මිනිහෙක් කියලා.
මම උබට ගරැ කෙරැවා

399
01:14:38,750 --> 01:14:42,447
නමුත් මගේ ව්‍යාපාර ගැන සුළුපටු විදියට හිතන්න එපා.

400
01:14:46,750 --> 01:14:48,741
උබ දැක්කද මේක?.

401
01:14:50,208 --> 01:14:53,871
මම මේක දැකපු වෙලාවේ ඉදල,
මම මේක දිහාම බලාගෙන හිටියා

402
01:14:55,375 --> 01:14:59,288
බලාගෙන යන විදියට මට විශ්වාස කරන්න
පුළුවන් මේ ටී.වී ඒක විතරයි වගේ

403
01:15:00,917 --> 01:15:05,331
මේකෙන් විතරයි මට හැම දෙයක්ම
බලා ගන්න පුළුවන්

404
01:15:06,125 --> 01:15:08,491
මම උබෙන් අහන්නේ

405
01:15:08,959 --> 01:15:10,950
ඇයි?.

406
01:15:11,667 --> 01:15:13,658
ඇයි උබ ඒ වගේ දෙයක් කෙරැවේ?.

407
01:15:16,542 --> 01:15:19,614
ඒක විශ්වාසය පිළිබදව තියෙන ප්‍රශ්නයක් නෙමෙයි

408
01:15:20,250 --> 01:15:22,832
ඊට එහා ගිය දෙයක්

409
01:15:23,542 --> 01:15:26,955
නමුත් මම පස්සේ හිතුවා,
උබව මේක ඇතුලෙම මරල දාන්න ඕනේ කියලා

410
01:15:27,542 --> 01:15:29,533
මම උබෙන් මොනවද එතන කෙරැවේ
කියල අහන්නේ නෑ

411
01:15:31,375 --> 01:15:33,366
නමුත් මට දැනගන්න ඕනේ..........

412
01:15:33,500 --> 01:15:38,494
කවුද ඒ බල්ලා මගේ ගොඩනැගිල්ලට ආපු?.

413
01:15:39,792 --> 01:15:41,783
ඒ වගේම මට දැනගන්න ඕනේ ඌ
මොනාද කරන්න යන්නේ කියලා

414
01:15:44,250 --> 01:15:49,244
මම ඌ ඉස්සරහදීම උබව මරල දානවා

415
01:15:50,208 --> 01:15:53,120
නැත්තන් ඌව මරල දානවා උබ ඉස්සරහ

416
01:15:55,667 --> 01:15:58,579
තොට හෙන ගහපන්!

417
01:16:13,125 --> 01:16:16,913
එන්න!

418
01:23:39,041 --> 01:23:41,828
හෙල්ලෙන්නේ නැතුව තුවක්කුව බිම දාපන්

419
01:23:45,542 --> 01:23:48,033
ඇයි හැම දෙයක්ම මෙහෙම වෙන්න ඕනේ?.

420
01:23:48,458 --> 01:23:49,948
මෙහෙට වරෙන්

421
01:23:50,917 --> 01:23:52,908
ඉක්මනට!

422
01:23:54,500 --> 01:23:57,207
මොකද්ද ප්‍රශ්නේ මිත්‍රයා?.

423
01:23:57,333 --> 01:23:59,790
කට වහගෙන අත් උස්සපන්!

424
01:24:04,291 --> 01:24:06,282
දාඩු, මූව බැදලා දානවා

425
01:24:26,041 --> 01:24:28,248
දැන් මාව මෙතනින් එලියට අරගෙන පලයන්

426
01:24:34,041 --> 01:24:36,532
නියමයි

427
01:30:07,583 --> 01:30:10,791
මොන මගුලක්ද උබ කරන්න හදන්නේ?.
කෝ දාඩු?.

428
01:30:10,917 --> 01:30:12,908
ඔහු මිය ගියා

429
01:30:13,125 --> 01:30:16,117
තොට හෙන ගහපන්! ඒත් ඇයි?.

430
01:30:16,542 --> 01:30:19,579
මේක ඉක්මනටම ඉවරයක් කරලා දානවා මම

431
01:30:19,750 --> 01:30:22,457
ඉක්මනින් හැම දෙයක්ම හොද වෙයි

432
01:30:23,083 --> 01:30:24,948
- උබට මෙහෙන් පැනල යන්න බෑ
- කට වහපන්!

433
01:30:25,041 --> 01:30:28,033
උබ හිතනවද මෙහෙන් යන ඒක ලේසි වැඩක් කියලා?.

434
01:30:28,417 --> 01:30:30,408
උබ හිතන්නේ මම මෝඩයෙක් කියලද?.

435
01:30:30,834 --> 01:30:33,826
මම නුබ එනකල් තමයි බලාගෙන හිටියේ

436
01:30:34,083 --> 01:30:36,074
උබව අල්ලගන්න!

437
01:30:36,500 --> 01:30:39,082
නමුත් උබට ඒක කරගන්න බැරි වුනා

438
01:30:39,166 --> 01:30:44,615
නමුත් නුබේ මිනිස්සු 18 ක් දැන් මැරිලා ගිහිල්ලා.

439
01:30:44,709 --> 01:30:46,199
නුබේ වාහනෙත්

440
01:30:46,542 --> 01:30:48,908
කරන්න තියන හොදම දේ මේක අතහැරලා දාන එක

441
01:30:52,166 --> 01:30:55,158
උබට ඉතුරැවෙලා ඉන්නේ කී දෙනාද?.

442
01:30:56,542 --> 01:30:58,498
හිතල බලපාන යාලුවා!

443
01:30:58,792 --> 01:31:02,831
මට ඕනේ එක උණ්ඩයයි උබේ ඔලු කට්ට කුඩු වෙන්න තියන්න

444
01:31:04,000 --> 01:31:06,491
උබට තේරෙන්නේ නෑ ලොක්කා!
නුබ දැනටමත් මැරිච්ච මිනිහෙක්!

445
01:31:07,542 --> 01:31:10,033
මට රාසා කෝල් කෙරැවට පස්සේ
උබත් මැරිච්ච මෙනිහෙක්

446
01:31:13,583 --> 01:31:17,531
මොකද්ද අවුල?.
ඒ නම ඇහුවහම බය වුනාද?.

447
01:31:18,875 --> 01:31:22,868
රාසයි උගේ යාළුවො ටිකයි කවදාවත්
මට කිසිම දෙකට බැහැ කියන්නේ නෑ

448
01:31:26,166 --> 01:31:30,535
මම දන්නවා මම ඌට ණයයි කියලා!
මම දෙන්න ඕනේ ගානත් දන්නවා

449
01:31:30,792 --> 01:31:34,410
ඒ එක්කම උබට පුළුවන් මට වට්ටමක් අරන් දෙන්න

450
01:31:34,709 --> 01:31:37,701
මේක මාව මරණ එක ගැන තීරණයක් නෙමෙයි

451
01:31:37,709 --> 01:31:41,452
නමුත් නුබව එවුවේ නම් මෙහෙදීම මැරිලා යන්න

452
01:31:42,959 --> 01:31:47,407
- අවලං බල්ලා
- හෙන ගහපන්!

453
01:31:47,583 --> 01:31:51,371
නුබට බේරිල්ලක් නෑ

454
01:31:51,458 --> 01:31:54,916
කොහෙත්ම බේරිල්ලක් නෑ

455
01:31:55,583 --> 01:31:59,997
නුබ හිතනවද මේ හැම දෙයක්ම ඉවර වුනාම,
නුබට යලිත් නුබේ නිල නාමය ලැබෙයි කියලා?.

456
01:32:00,166 --> 01:32:03,624
වීරයෙක් වෙන්න?.!
උබ මහ අමන බල්ලෙක්!

457
01:32:03,750 --> 01:32:06,537
උබවත් වෙඩි උණ්ඩයකින්ම මැරිලා යයි

458
01:32:06,542 --> 01:32:10,535
උබට හරියට නින්ද යන එකක් වත් නෑ

459
01:32:11,208 --> 01:32:14,700
නුබේ ජිවිතයම ඉවරයි

460
01:32:16,500 --> 01:32:18,491
හෙන ගහපන් තොට!

461
01:32:19,375 --> 01:32:22,196
කට වහපන්!

462
01:33:35,166 --> 01:33:38,658
මිත්‍රවරුනි ඔබේ කාමර වලට යන්න.

463
01:33:40,333 --> 01:33:42,745
හැම දෙයක්ම ඉවරයි.

464
01:33:49,834 --> 01:33:53,326
ඔහු දැනගෙන හිටියා කවදාහරි ඔහුගේ තැන
නැතිවෙලා මැරැම් කන්න වෙයි කියලා

465
01:33:53,375 --> 01:33:55,457
මී තියෙන්නේ සාක්ෂි

466
01:33:55,458 --> 01:33:58,325
ඒකෙන් හොයා ගන්න පුළුවන් කවුද මේක කෙරැවේ කියලා

467
01:33:59,667 --> 01:34:02,454
ඔයා දන්නා හැම කෙනෙක්ම නරක නෑ, රාමා

468
01:34:02,625 --> 01:34:04,616
බැනවර් ට දෙන්න ඕක

469
01:34:04,667 --> 01:34:06,658
ඔහු හොද මිනිහෙක්

470
01:34:39,083 --> 01:34:41,074
ගේට්ටුව අරින්න

471
01:34:45,041 --> 01:34:47,123
ඔහොම ඇවිදගෙන එනවා

472
01:34:47,166 --> 01:34:49,157
මගේ පස්සෙන් එනවා

473
01:34:50,458 --> 01:34:54,622
මට හොදටම විශ්වාසයි මට නුබේ ජීවිතය
මේ ලෝකෙදි බේර ගන්න පුළුවන් කියලා....

474
01:34:55,291 --> 01:34:57,282
නුබව ආරක්ෂා කරන්න

475
01:34:58,125 --> 01:35:01,492
නමුත් එහෙදි නුබට මාව ආරක්ෂා කරන්න පුලුවන්ද?.

476
01:35:03,000 --> 01:35:08,245
පොලිසියෙන් ඇවිල්ල මෙතන විනාශ කරලා දායි

477
01:35:08,458 --> 01:35:11,700
ඔවුන් එන්න ඉස්සෙල්ල මම යනවා මෙහෙන්

478
01:35:14,250 --> 01:35:16,241
එහෙනම් ඇයි ඔබ නවතින්නේ?.

479
01:35:16,375 --> 01:35:19,037
ඔයා නිල ඇදුම පිටින් ඉන්න තීරණය කරපු හේතුවටම තමයි.

480
01:35:21,250 --> 01:35:23,241
ඒක මට ගැලපෙන නිසා

481
01:36:33,500 --> 01:36:39,416
ආක්‍රමණයේ නිදහස

482
01:36:43,500 --> 01:36:59,416
නවතම Tv Series හා Movies වල උපසිරසි බාගැනීමට දැන්ම අපගේ අඩවියට පිවිසෙන්න
Subtitleslk.Blogspot.Com


482
01:37:00,305 --> 01:37:06,498